1year unath dapan machan, may be set wenna puluwan
MAS eka innawa nam athule ekake danna CV eka, BA thiyanawa
or IFS eka , dekama BA la gannawa godake![]()
මචන්ලා මට ලොකු උදව්වක් ඕනි, මට පොඩ්ඩක් Business analyst vacancies එකක් තියෙනවනම් කියනවද? අවුරුද්දක වගේ experience එකක් තියෙන.Topjobs එකේ තියෙන හැම එකේම වගේ 3years වත් experience ඉල්ලනවා...
3 years tbbta dapn yko. kchcr ex tbbath interview eke perform krna wdha thma.
mn first interview ekt gye denimak ghgena
outperformed all the degree holders in a practical exam session![]()

Subject ekata pitin podi prashnayak thiyanawaa........
Machooo...apeth podi asawak thiyanwa business analaysis kenk wenda.......
Sirawatama mokak da bun oya possition eka thiyana kenek karanneee.....
Poddak pahadili karala diyan kooo....????
tharaha ganne kari naha ithn gon prashnayak ahuwata mee welwawee....nodanne handa ahuwe

මම BA නෙමේ මචන්..BA කෙනෙක් ප්රශ්නෙ දැක්කොත් මීට වඩා දෙයක් කියයි
එල කොල්ලෙක්නේ..
මට නෙමේ බන්..මමන්ම් Dev ,කෙල්ලෙක්ට

කෙල්ලෙක්ට newe කෙල්ලට
ahuwena hma ektm dapn. interview experience hri hmbei

පිස්සුද බන්.. තියෙන ප්රශ්නයක් අහපන්, ප්රශ්න අසා දැනගෙන තමා ඉගෙන ගන්ඩ ඕනි...
මෙහෙමයි මචන්.. BA තමා මචන් project එකක් ආවාම client ව meet වෙලා client ගෙන් requirement එක gather කරගන්නෙ... එයා ඊටපස්සෙ SRS (software requirements specification) එකක් හදනවා...ඒක බලන් තම developer development එක කරන්නෙ...මේක තමා මචන් basic දේ...
කඩ්ඩ හොඳට තියෙන්ඩ ඕනි.. IT related degree තියේනම් හරි මචන්..ඒවා තමා basic
තව මචන් BA කෙනෙක්ට experience එක්ක PM - Project manager position එකකට යන්ඩත් පුලුවන්...මම BA නෙමේ මචන්..BA කෙනෙක් ප්රශ්නෙ දැක්කොත් මීට වඩා දෙයක් කියයි

Dev ta vada BA ge salary berida ban. SRS eka architecturer nemaida karanna
. පොර ටික දවසකින් ජොබෙන් අයින් උනා... 

Adee bun thank you weeewaaa......ethakota mehema therun hathoth harida......dan uba kiwee IT pathenn BA kenek karana eka neeee.......
Api generally kiwoth BA kenek ge task eka....client ge requirement eka .....developper ta deliver karana eka da....??? .....ethakota nikan coordinator wage ne....ne da....??...
any way uba BA newei handa meeta wada karadara kanne naha.....reply ekata thank you weewaa...
oya job wala clientslata presentation karannath one neda
System එක develop කරලා SRS එකත් ලඟින් තියන් උන්ට System functionalities එක කියලා දෙනවා...