Business analyst vacancies තියෙනවද?

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,753
    28,110
    113

    මචන්ලා මට ලොකු උදව්වක් ඕනි, මට පොඩ්ඩක් Business analyst vacancies එකක් තියෙනවනම් කියනවද? අවුරුද්දක වගේ experience එකක් තියෙන. :love::D Topjobs එකේ තියෙන හැම එකේම වගේ 3years වත් experience ඉල්ලනවා... :(

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,679
    9,335
    113
    1year unath dapan machan :yes::yes::yes: , may be set wenna puluwan

    MAS eka innawa nam athule ekake danna CV eka, BA thiyanawa
    or IFS eka , dekama BA la gannawa godake :D:D
     
    • Like
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,753
    28,110
    113
    1year unath dapan machan :yes::yes::yes: , may be set wenna puluwan

    MAS eka innawa nam athule ekake danna CV eka, BA thiyanawa
    or IFS eka , dekama BA la gannawa godake :D:D

    අඩේ තෑන්ක්ස් මචන්...IFS එකේනම් අරන් ඉවර සීන් එකක් තියෙන්නේ... december වල හෙන සෙට් එකක් recruit කලා IFS. MAS එකට දාගන්ඩ තියේනම් ගොඩ
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,564
    2,388
    113
    3 years tbbta dapn yko. kchcr ex tbbath interview eke perform krna wdha thma.
    mn first interview ekt gye denimak ghgena :lol:

    outperformed all the degree holders in a practical exam session :lol:
     
    wdsmedia

    Active member
  • Feb 14, 2009
    597
    60
    28

    මචන්ලා මට ලොකු උදව්වක් ඕනි, මට පොඩ්ඩක් Business analyst vacancies එකක් තියෙනවනම් කියනවද? අවුරුද්දක වගේ experience එකක් තියෙන. :love::D Topjobs එකේ තියෙන හැම එකේම වගේ 3years වත් experience ඉල්ලනවා... :(

    Subject ekata pitin podi prashnayak thiyanawaa........
    Machooo...apeth podi asawak thiyanwa business analaysis kenk wenda.......
    Sirawatama mokak da bun oya possition eka thiyana kenek karanneee.....
    Poddak pahadili karala diyan kooo....????

    tharaha ganne kari naha ithn gon prashnayak ahuwata mee welwawee....nodanne handa ahuwe
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,753
    28,110
    113
    3 years tbbta dapn yko. kchcr ex tbbath interview eke perform krna wdha thma.
    mn first interview ekt gye denimak ghgena :lol:

    outperformed all the degree holders in a practical exam session :lol:

    එල කොල්ලෙක්නේ.. :rofl::rofl::lol:

    මට නෙමේ බන්..මමන්ම් Dev ,කෙල්ලෙක්ට :P:love:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,753
    28,110
    113

    Subject ekata pitin podi prashnayak thiyanawaa........
    Machooo...apeth podi asawak thiyanwa business analaysis kenk wenda.......
    Sirawatama mokak da bun oya possition eka thiyana kenek karanneee.....
    Poddak pahadili karala diyan kooo....????

    tharaha ganne kari naha ithn gon prashnayak ahuwata mee welwawee....nodanne handa ahuwe

    පිස්සුද බන්.. තියෙන ප්‍රශ්නයක් අහපන්, ප්‍රශ්න අසා දැනගෙන තමා ඉගෙන ගන්ඩ ඕනි... :lol::rofl:

    මෙහෙමයි මචන්.. BA තමා මචන් project එකක් ආවාම client ව meet වෙලා client ගෙන් requirement එක gather කරගන්නෙ... එයා ඊටපස්සෙ SRS (software requirements specification) එකක් හදනවා...ඒක බලන් තම developer development එක කරන්නෙ...මේක තමා මචන් basic දේ... :)

    කඩ්ඩ හොඳට තියෙන්ඩ ඕනි.. IT related degree තියේනම් හරි මචන්..ඒවා තමා basic
    තව මචන් BA කෙනෙක්ට experience එක්ක PM - Project manager position එකකට යන්ඩත් පුලුවන්... :) මම BA නෙමේ මචන්..BA කෙනෙක් ප්‍රශ්නෙ දැක්කොත් මීට වඩා දෙයක් කියයි
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,564
    2,388
    113

    එල කොල්ලෙක්නේ.. :rofl::rofl::lol:

    මට නෙමේ බන්..මමන්ම් Dev ,කෙල්ලෙක්ට :P:love:

    කෙල්ලෙක්ට newe කෙල්:P

    ahuwena hma ektm dapn. interview experience hri hmbei
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,753
    28,110
    113
    කෙල්ලෙක්ට newe කෙල්:P

    ahuwena hma ektm dapn. interview experience hri hmbei

    ඇයි මේම reply?? :lol::lol::rofl::rofl:

    Tw9pOXW.jpg

    ඔව් එහෙම කියලා හිතලා හරි සෙට් උනොත් කියපන් හොඳේ :lol::lol::love:

    ඔව් ඒකනම් ඇත්ත, මාත් කිව්වේ ඒක තමා, ඒත් යන හැම එකේම එයාට වැඩිය experience තියෙන උන් ඇවිත් තියෙන්නෙ, දැන් එපා වෙලා ඉන්නෙ :(
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    පිස්සුද බන්.. තියෙන ප්‍රශ්නයක් අහපන්, ප්‍රශ්න අසා දැනගෙන තමා ඉගෙන ගන්ඩ ඕනි... :lol::rofl:

    මෙහෙමයි මචන්.. BA තමා මචන් project එකක් ආවාම client ව meet වෙලා client ගෙන් requirement එක gather කරගන්නෙ... එයා ඊටපස්සෙ SRS (software requirements specification) එකක් හදනවා...ඒක බලන් තම developer development එක කරන්නෙ...මේක තමා මචන් basic දේ... :)

    කඩ්ඩ හොඳට තියෙන්ඩ ඕනි.. IT related degree තියේනම් හරි මචන්..ඒවා තමා basic
    තව මචන් BA කෙනෙක්ට experience එක්ක PM - Project manager position එකකට යන්ඩත් පුලුවන්... :) මම BA නෙමේ මචන්..BA කෙනෙක් ප්‍රශ්නෙ දැක්කොත් මීට වඩා දෙයක් කියයි

    Dev ta vada BA ge salary vedida ban. SRS eka architecturer nemaida karanna
     
    Last edited:
    • Like
    Reactions: CorD SaC

    wdsmedia

    Active member
  • Feb 14, 2009
    597
    60
    28
    පිස්සුද බන්.. තියෙන ප්‍රශ්නයක් අහපන්, ප්‍රශ්න අසා දැනගෙන තමා ඉගෙන ගන්ඩ ඕනි... :lol::rofl:

    මෙහෙමයි මචන්.. BA තමා මචන් project එකක් ආවාම client ව meet වෙලා client ගෙන් requirement එක gather කරගන්නෙ... එයා ඊටපස්සෙ SRS (software requirements specification) එකක් හදනවා...ඒක බලන් තම developer development එක කරන්නෙ...මේක තමා මචන් basic දේ... :)

    කඩ්ඩ හොඳට තියෙන්ඩ ඕනි.. IT related degree තියේනම් හරි මචන්..ඒවා තමා basic
    තව මචන් BA කෙනෙක්ට experience එක්ක PM - Project manager position එකකට යන්ඩත් පුලුවන්... :) මම BA නෙමේ මචන්..BA කෙනෙක් ප්‍රශ්නෙ දැක්කොත් මීට වඩා දෙයක් කියයි

    Adee bun thank you weeewaaa......ethakota mehema therun hathoth harida......dan uba kiwee IT pathenn BA kenek karana eka neeee.......

    Api generally kiwoth BA kenek ge task eka....client ge requirement eka .....developper ta deliver karana eka da....??? .....ethakota nikan coordinator wage ne....ne da....??...

    any way uba BA newei handa meeta wada karadara kanne naha.....reply ekata thank you weewaa...
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,753
    28,110
    113
    Dev ta vada BA ge salary berida ban. SRS eka architecturer nemaida karanna

    ඒක මචන් එක එක company එක අනුව depend වෙනවා ... මන් කලින් වර්ක් කරපු තැන BA කෙනෙක් හිටියා.පොරට තමා salary වැඩිම :) . පොර ටික දවසකින් ජොබෙන් අයින් උනා... :lol::lol:

    SRS එකනම් මචන් හදන්නෙ SE with his whole team. Finalized කරන්නෙ නම් BA :)
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,753
    28,110
    113
    Adee bun thank you weeewaaa......ethakota mehema therun hathoth harida......dan uba kiwee IT pathenn BA kenek karana eka neeee.......

    Api generally kiwoth BA kenek ge task eka....client ge requirement eka .....developper ta deliver karana eka da....??? .....ethakota nikan coordinator wage ne....ne da....??...

    any way uba BA newei handa meeta wada karadara kanne naha.....reply ekata thank you weewaa...

    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,753
    28,110
    113
    oya job wala clientslata presentation karannath one neda

    ඔව් client ලා requirement එක කිව්වට අන්තිමට උන්ට මතක නෑ කිව්වේ මොනාද කියලා... :lol: System එක develop කරලා SRS එකත් ලඟින් තියන් උන්ට System functionalities එක කියලා දෙනවා...