කාබන් බද්ද

Emios

Well-known member
  • Dec 10, 2009
    74,964
    67,234
    113
    mokakda danne ne ne machan me vehicle eka

    BF267963_ae91f5.jpg
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    Ochchara loku ganak wenawada bun Carbon Tax eka?


    ආණ්ඩුවෙ වියදම + ඇමති මන්ත්‍රී සැප අනුලෝමව සමානුපාතිකයි කාබන් බද්ද
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    තව අවුරුද්දකින් විතර කාබන් ඩයොක්සයිඩ් බද්දකුත් ඒයි වගේ...:angry::angry:.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,447
    7,199
    113
    8000CC වෙන්ඩ ඇති නේ :dull::dull::( හුකන ආන්ඩුවක් බං මේක :angry::angry:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඔන්න ආයෙ නග්ගලලු....
    සිමෙන්ති 110කින්...
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Parana Bus, lorry thiyena unta aba saranai.

    Unta owa gewanna salli thiyenawanam, brand new gannawane. ehema ganna bari nisai parana lorry katu, bus katu walin kiyak hari hamba karaganne jiwath wenna. maru andu thama mewanam .
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,623
    1,896
    113
    Mama bike ekata adaayam balapathra gaththa ahuwe naa ne ban carbon baddak !!

    bike eka 2015
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    Parana Bus, lorry thiyena unta aba saranai.

    Unta owa gewanna salli thiyenawanam, brand new gannawane. ehema ganna bari nisai parana lorry katu, bus katu walin kiyak hari hamba karaganne jiwath wenna. maru andu thama mewanam .


    නෑ මචන් ඔය ගාන ගෙව්වට පස්සෙ පරිසර දූෂණය වෙන්නෙ නෑ ලු... :rofl:
    ගෙවල පිරිසිදු වෙන එක තමයි ගොඩාක් හොඳ....
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,836
    40,533
    113
    Oya badu salli walin parisaraya araksha karanna wadapiliwelakata yodanawa nam thamai sadarana. Kubuk gas hitawanna, kadolana gas, werala pawithra kireem etc
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඊළඟට එනවා දුවිලි බද්දක් :yes: වාහනේ යද්දී ඇවිස්සෙන දුවිලි වලින් වෙන සෞඛ්‍ය හානි සලකල

    ඊළඟට එනවා තාර බද්දක්. ඒක එන්නේ වාහනේ තාර පාරේ යද්දී පාර ගෙවෙනවට.