ගම්පහ පැත්තේ හොද කොත්තු plz නැද්ද බන්
apo melo rahak nathi town ekak. kanna place ekak attema na ( fast food arenna )
tikak hari hodai kiyanna puluwan OPEN KITCHEN eke submarine ehema.
ගම්පහ පැත්තේ හොද කොත්තු plz නැද්ද බන්
එක මුස්ලිම් නේ
මැරීනෝ මෝල් එලිෆන්ට් හවුස් ශොප් එකේ කොත්තුව කාල බලපන් . සුපිරි පහරක් . පිලාවුඩ්ස් කැලේ .![]()
eeeeeeeya bnගම්පහ පැත්තේ හොද කොත්තු plz නැද්ද බන්



පිලා එකෙ කොත්තව හදන්න මස් කපන දැක්කනම් කුස්සියේ උබල ආත්මෙකට පිලා එකෙන් කන්නේ නෑ
මේවා මුස්ලිම් කඩද බං ?
boralle nolimit eka hariye place ekak thiyenawa. eketh patta.