කොත්තු - Kottu Thread

Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    BEST - Negombo - Choice restaurant

    Nugegoda junction - City food
    Nugegoda (mirihana ) Jubilee post - City food
    Thalawathugoda -Alumka
    Koswatta - Machan
    Nugegoda -kohuwala - Gihans family res:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ගම්පහ පැත්තේ හොද කොත්තු plz නැද්ද බන්

    ගම්පහ පට්ට ඉන්දියන් ෆුඩ්ස් තියෙන පොට් එකක් නම් තියෙනවාහොස්පිටල් එක ඉස්සරහා
     

    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    මම කාපු සුපිරිම චිස් කොත්තුව කෑවෙ වැල්ලවත්තෙ පිලාවුස් එකෙන්.

    තව සුපිරිම එකක් කෑවා කොච්චිකඩේ කබානා කියලා පොට් එකකින්. ඒකත් මැක්සා.

    Koththu Bump :love: ++

    පිලවුස් ඵකේ කොත්තු රහයි කියනවා හැමෝම.මට තාම කන්න බැරි උනා..:(

    +29