mara risky bn.ekenekge hari job ekata monawahari unoth idala ivarai.mata bayay bn badinna.
ow bandinna epa
mara risky bn.ekenekge hari job ekata monawahari unoth idala ivarai.mata bayay bn badinna.
ow bandinna epa
mara risky bn.ekenekge hari job ekata monawahari unoth idala ivarai.mata bayay bn badinna.

උබ ඕනෑවට වඩා ජිවිතේ සංකීර්ණ කරන් ඉන්නේ. රුපියල් 30000න් මුළු පවුලම නඩත්තු කරන මිනිස්සු ඉන්නවා. අනිත් එක ඔච්චර හිතන්න එපා හැමදේම අද ඉන්නවා හෙට මැරෙනවා මිනිස්සු![]()
hitanne nethuwa kohomada bn.man etchara katu kala heditcha ekenukth newe.30000 n cololmbo kohomada bn inne,dura palath wala nan puluwan.ohoma kivvata karanna mara amarui bn.
mama 40n ban gema gahnne.

kellek nan innawa.kellage salary eka dan mata wada wediy bn.eth ehema kiyala eyage salary eken spend karanna bene.ammala tattalath pension ne private weda kare.hitaganna be issarahata kohoma karannada kiyala.

උබ 40න් අම්ම තාත්තට , ගෑණිට වියදම් කරලා spa යන්නත් සල්ලි ඉතුරු කරගන්නේ කොහොමද බන්?![]()
උබ ඕනෑවට වඩා ජිවිතේ සංකීර්ණ කරන් ඉන්නේ. රුපියල් 30000න් මුළු පවුලම නඩත්තු කරන මිනිස්සු ඉන්නවා. අනිත් එක ඔච්චර හිතන්න එපා හැමදේම අද ඉන්නවා හෙට මැරෙනවා මිනිස්සු![]()

tho nakiyekne![]()
hamoma ohomane bn