බුදුදහම විකෘති කරන "Damith Kariyawasam"

MalSeven

Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මෙන්න මෙහෙම එව්වට හම්බවෙන return එක!!! !!! !!! 😁😁 උපදින උපදින එකේ අම්බානටම කනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😄😄😄 ගැලවෙන්නත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඇටදෙක ලාච්චුවේ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😅😅😅


    52315663_2139381989460327_5593056380224274432_n.jpg


    කාලකන්ණි!!! !!! !!! :dull::dull:


    අහ්: දැන් නේ meter උනේ! ඔබතුමා නිගන්ටනාතපුත්තගෙ ගෝලයෙක් කියල. නිගන්ටනාතපුත්ත තමයි කියන්නේ පව් කරලා අනිවාර්යෙන්ම අපායෙ යනවා කියල. ඔබතුමා මේ මහා ලොකු වැල්වටාරම් type කරලා ඕකනේ මෙච්චර කල් කියන්න දඟ දාලා තියෙන්නේ. කලින් කිව්වනම් ඉවරයිනෙ මහත්තයා, අපි නිකන් petrol පුච්චගන්න්නේ නෑනෙ. :rolleyes::rolleyes:





    P.S. ඇටදෙකත් එලියෙ නේද මහත්තයෝ ලාච්චුවේ නෙමෙයි නේද? :P
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    අහ්: දැන් නේ meter උනේ! ඔබතුමා නිගන්ටනාතපුත්තගෙ ගෝලයෙක් කියල. නිගන්ටනාතපුත්ත තමයි කියන්නේ පව් කරලා අනිවාර්යෙන්ම අපායෙ යනවා කියල. ඔබතුමා මේ මහා ලොකු වැල්වටාරම් type කරලා ඕකනේ මෙච්චර කල් කියන්න දඟ දාලා තියෙන්නේ. කලින් කිව්වනම් ඉවරයිනෙ මහත්තයා, අපි නිකන් petrol පුච්චගන්න්නේ නෑනෙ. :rolleyes::rolleyes:





    P.S. ඇටදෙකත් එලියෙ නේද මහත්තයෝ ලාච්චුවේ නෙමෙයි නේද? :P

    තෝ හෙන ලොකු පොරක් වෙන්න ඇති!!! මැරුණම බලපන් _රියෝ!!! !!! !!!
    කාලකණ්නි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
     

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    තෝ හෙන ලොකු පොරක් වෙන්න ඇති!!! මැරුණම බලපන් _රියෝ!!! !!! !!!
    කාලකණ්නි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


    ඒ පාර නම් ද්වේශ නහරේ කැපිලම ගිහිල්ලද කොහෙද.:rofl::rofl::rofl:
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මම මෙයාට දවසක් PM කළා ඔය විදියට වචන පාවිච්චි කරන්න ඒපා, ඒයාටත් අනෙක් අයටත් ද්වේෂයක් අැති වෙනව කියල. වැඩක් නෑ....:(:(:(
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    catholic උන්ට වෙන වැඩ නෑනේ..:rolleyes:

    ඒහෙම කියන්න ඒපා බං. මම උපතින් කතෝලික. දැන් පුලුවන් විදියට බුද්ධ දර්ශනය ගැන හොයනව. ධර්ම දේශනා අහනව. දන්/පින් කරනව...
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒහෙම කියන්න ඒපා බං. මම උපතින් කතෝලික. දැන් පුලුවන් විදියට බුද්ධ දර්ශනය ගැන හොයනව. ධර්ම දේශනා අහනව. දන්/පින් කරනව...

    random guy අදහස් කරේ දමිත් කාරියවසම් කියන එකා catholic propaganda එකක් නිසා බුද්දාගම විකුර්ති කරනවා කියල..
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    random guy අදහස් කරේ දමිත් කාරියවසම් කියන එකා catholic propaganda එකක් නිසා බුද්දාගම විකුර්ති කරනවා කියල..

    Ok....
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මම මෙයාට දවසක් PM කළා ඔය විදියට වචන පාවිච්චි කරන්න ඒපා, ඒයාටත් අනෙක් අයටත් ද්වේෂයක් අැති වෙනව කියල. වැඩක් නෑ....:(:(:(

    උඹ ධර්මය හොයනව නම් වැඩක් ගන්න බලපං. වෙන වෙන රෙද්දවල් හොයන්න එපා!!! !!! !!! :growl::growl:

    By default මගේ 'ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් න්‍යාය' කීයටවත් වෙනස්වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :lol::lol:

    මට අරින එවුන් කල්ප කල්ප බර ගාණකට කන.. ධර්මයට අරින එවුන් සදාකාලිකවම කන.. ලෝක ධර්මතාවය කොහොමටවත් වෙනස්වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!! :):):)
     
    • Haha
    Reactions: siri_ayya

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,549
    22,234
    113
    Gotland
    ඩමිත් කරියා තෝ තාම ඉන්නවද පකෝ
    දැන් සුදූ කොඩි පේනවද තොට
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඩමිත් කරියා තෝ තාම ඉන්නවද පකෝ
    දැන් සුදූ කොඩි පේනවද තොට

    උදේ post එක publish කරන්න ලෑස්තිවෙන වෙලේ 'තුළාවෙ' "මරනාසන්න වයස්ගත අයකු ඒ මොහොතේ දගලන අවස්ථා දැක තිබෙන අය කියනවද?" මොකද්ද කියල අහල තිබ්බ post එකකට _වෙන්නම comment එකක් දුන්නා!!! 😂😂 දැන් මෙතනට දාන්න බැලින්නම් ඒක නෑ!!! 😁😁 ඒත් email transcript එක තීනවා.....
    ----------

    පණ තියනකම් දහ ජරා වැඩ කරපු එවුන්ගෙ.. සල්ලි - බලේ - හයිය තියනකම් අනික් මිනිස්සුන්ට හයිපාට් දාගෙන හිටපු දේසපාලුවන්ගෙ අයියල අක්කලගෙ.. අහිංසක සත්තු මර මරා කාපු / විකුනපු එවුන්ගෙ.. ඔක්කොගෙම කතා නතරවෙන්නෙ දහඅට සන්නියම නටලා.. පොළවෙ පස් කාලා.. රෙවිලා.. තමයි!!! !!! !!! 😄😄
    Cross fade එක සෙට්වෙච්ච ගමන් ගිණි රස්නෙ දැනෙන්න.. පිච්චෙන්න.. මර විළාප ඇහෙන්න.. අම්බානටම කන එවුන්ව පේන්න.. පටන්ගන්නවා!!! !!! !!! 😄😄

    හැබැයි NO TURNING BACK!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😅😅😅
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඩමිත් කරියා තෝ තාම ඉන්නවද පකෝ
    දැන් සුදූ කොඩි පේනවද තොට

    මෙන්න මේකෙ https://www.facebook.com/groups/kalukuharaya/permalink/2762910997054082/ දාපු comment එකක්. Highlight වෙන්න වෙනම post කලේ. 😊


    "අමාරුවෙන් නිදි වරාගෙන ඉගෙන ඉගෙන වැදගත් රැකියාවක් කරලා ජීවනඕපාය මාර්ගයක් උපයාගෙන සතුටින් දරුවෝත් එක්ක ඉන්න" මේ ජීවිත කාලය මුළු සංසාර කතාවෙ කාලයත් එක්ක බැලුවාම negligible බව ඉස්සෙල්ලම දැනගන්න!!! !!! !!!
    ඊළඟට, 'මනුස්ස' ජාතියේ ජීවිත හැදෙනවා අන්තීම අඩුයි!!! !!! !!! වැඩියෙන්ම හැදෙන්නෙ නිරිසත් ජීවිත!!! ඊළඟට තිරිසන් ජීවිත!!! ඊළඟට පෙරේත ජීවිත!!! බව දැනගන්න!!! !!! !!! ඒ වගේම, පෙරේත ඒවයි variations සෑහෙන තියනවා!!! තිරිසන් ඒවයිදි අනන්තයි අප්‍රමාණයි!!! කියන බවත් දැනගන්න!!! !!! !!!
    එතකොට, ඔයා ඔය මහා ලොකුවට දකින ඔයාගෙ ජීවිතය කාපු බීපුවයින් හැදිච්ච මනුස්ස ජාතියේ ඇඟක් විතරයි!!! !!! !!! ඒකෙ ලේ - මස් - ඇට - නහර අනං මනං ඇරෙන්න වෙන මොකුත්ම නෑ!!! !!! !!! ඕවා හැම එකකම තියෙන්නෙ සත්වයෙක්ගෙ පණ තියනකම් ක්‍රියාත්මක වෙන විද්‍යුත් - විද්‍යුත්චුම්බක ක්‍රියාකාරීත්වයක් විතරයි!!! !!! !!!
    අන්න ඒ ක්‍රියාකාරීත්වය නිසා තමයි ඔය දැන් ඔයාට ඇහෙන - පේන - දැනෙන - හිතෙන - මතක්වෙන සේරම වෙන්නෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ක්‍රියාකාරීත්වය නිසාම තමයි ඔයාට තව තව දේවල් හිතන්න - කියන්න - කරන්න පුළුවන් වෙලා තියෙන්නෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    අන්න ඒක හොඳින්ම දැනගන්න!!! !!! !!! ඒ ක්‍රියාකාරීත්වයේ කතන්දර තමයි ඔහෙල ඔය ECG / EEG / MRI scanning කිය කියා බලන්නෙ!!! !!! !!!

    එතකොට නෝනෝ, මේ ඇඟවල් හැදුණේ.. ඉදිරියටත් හැදෙන්නෙ.. අපිට ඕනෙ ඕනෙ විදියට control කරන්න.. control කරගන්න.. control කරවගන්න.. තියා එහෙම දේවල් හිතන්නවත් බැරි තරම් මහා සවුත්තු විදියටයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    අන්න ඒ පැවැත්මෙන් ඔයා මැරිච්ච ගමන් ඊළඟට නිරිසත් - තිරිසන් නැත්නම් පෙරේත ඇඟක් අනිවාර්යයෙන් හැදෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒක ඔහේ හිතන - කියන - කරන දේවල් වල ප්‍රථිපලයි.. තව ඔහේට හිතාගන්න වත් බැරි තරම් කතන්දර තොගයකුයි.. එකතුවෙලා ස්වභාවිකව සිද්ධවෙන දෙයක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඔහෙට ඊළඟට හැදුණේ broiler කුකුල් ඇඟක් උණොත් කොහොමද කියලා.....
    පොඩ්ඩක් කල්පණා කරලා බලන්න ඔහේට ඊළඟට හැදුණේ beef - pork - mutton එකක් නම් කොහොමද කියලා.....
    එහෙම එකකින් දෙකකින් නවතින්නෙත් නෑ!!! !!! !!! වැල නොකැඩී දිගට දිගට හැදෙනවා!!! !!! !!! හරිය??

    ** ඔතන 'ඔහේ' නිකම්ම නිකම් විද්‍යුත් - විද්‍යුත්චුම්බක ක්‍රියාකාරීත්වයක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    YouTube එකේ 'un explained' කියල search කරන්න. ඔහෙලට full fun එකක් ගන්න පුළුවන් ඒවා ගොඩාක් list වෙයි.

    ----------
    නෝනලා - මහත්තුරු හොඳට දැනගන්න. මතකතියාගන්න.
    ** මං මේ ඔහෙලට ගොං ආතල් දෙන්න ඇවිල්ල ඉන්න කෙනෙක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෙන්න මේකෙ https://www.facebook.com/groups/kalukuharaya/permalink/2762910997054082/ දාපු comment එකක්. Highlight වෙන්න වෙනම post කලේ. 😊


    "අමාරුවෙන් නිදි වරාගෙන ඉගෙන ඉගෙන වැදගත් රැකියාවක් කරලා ජීවනඕපාය මාර්ගයක් උපයාගෙන සතුටින් දරුවෝත් එක්ක ඉන්න" මේ ජීවිත කාලය මුළු සංසාර කතාවෙ කාලයත් එක්ක බැලුවාම negligible බව ඉස්සෙල්ලම දැනගන්න!



    උබට ෂුවර්ද ඔය චක්‍රය නවත්තන්න පුළුවන් කියල?
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    උබට ෂුවර්ද ඔය චක්‍රය නවත්තන්න පුළුවන් කියල?

    මට අරින්නෙ නැතුව.. මගේ ගුරු හාමුදුරුවොන්ට.. අරින්නෙ නැතුව සම්පූර්ණ විශ්වාසයෙන් මං එළිදරව් කරලා දීපු 'තම තමන්ගෙ ජීවිතවල ඇත්ත කතාව හරියටම දැනගත්ත එවුන්ගේ' පැවැත්ම කොහොමත් තව 2-3කින් (Max) නවතිනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes::yes: Blog එකේ කියාපු තම තමන් තනියෙන් කරගන්න ඕනෙ ටිකත් කරගත්ත එවුන් මෙතැනින්ම QUIT තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes::yes: :D

    හැබැයි මට - මගේ ගුරු හාමුදුරුවොන්ට ඇරපු එවුන් කනවා කෑමක්.............. :lol::lol: මට කියන්න වදන් නැහැ බං!!! !!! !!! :rofl::rofl::rofl: :rofl::rofl::rofl: පොඩ්ඩක් බලාගෙන පලයන්කො මං මේකෙ කරල තියන threads දිගේ. එතකොට ඒ කන උන්දලත් දැනගන්න පුළුවන්!!! !!! !!! :rofl::rofl::rofl: :rofl::rofl::rofl: :rofl::rofl::rofl:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    තව කුණුහරුප ප්‍රශ්නෙකට උත්තර දුන්නා..... 👿👿

    'සෝවාන්' == 'තමන් සංසාරෙ ඇවිල්ල තියන කෙනෙක් නෙවෙයි!! සංසාර පැවැත්මෙන් තමන්ට ලැබිල / උරුමවෙලා තියන මතකයන් තමන්ගෙ නෙවෙයි!!' කියල කිසිම සැකයක් නැතුව සම්පූර්ණ විශ්වාසයෙන් දැනගත්ත කෙනා!!! !!! !!! එයාලට 'සංසාරෙ ඇවිල්ල නැත්නම් යන්නත් වෙන්නෙ නැහැනේ!!' කියල තේරුණයින් පස්සෙ ඒ ගොල්ලො තවත් සංසාරෙ යන්න.. දෙවි-මිනිස් සැප ලබන්න.. කියල හිතාගෙන කරන ගොංවැඩ - කුණුහරුප වැඩ, 'සීලබ්බත පරාමාස' කොහොමත් කරන්නෙ නෑ!!! !!! !!!

    හැබැයි, 'සංසාරෙ යන්න වෙන්නෙ නැත්නම් මට නැතිවෙන්න වෙනව නේ!! මාව නැතිවෙනව නේ!!' කියල කොච්චර තේරුණත්, ඕනෙම කෙනෙක් නැතිවෙන්න බයයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ හැටි!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒක ගණන්ගන්න එපා!!! !!! !!!

    ඒක කෙරෙන්නෙ 'වෙන කරන්නම දෙයක් නෑ!! මට නැතිවෙන්නම වෙනවා!!' කියලා, තමන්ට ටිකෙන් ටික ප්‍රත්‍යක්ෂ වෙන්න වෙන්න තමයි!!! !!! !!!
    අන්න එතකොට,

    'සකෘදාගාමී' == 'මට මේ ඇහෙන - පේන - දැනෙන දේවල් (පංච කාම සම්පත්ති) නැතිවුණත් කමක් නෑ!! මට ආයි ඉපදෙන්න තිබුණා නම් ඒත් ඇති!!' කියන ගාණට හිත හැදිච්ච කෙනා!!! !!! !!!

    'අනාගාමී' == 'මට පංච කාම සම්පත්ති ඕනෙත් නෑ!! ඉපදෙන්න ඕනෙත් නෑ!! මට ඉපදෙන්නෙ නැතුව හරි ඉන්න තිබුණා නම් ඒ ඇති!!' කියන තත්වෙට හිත හැදිච්ච කෙනා!!! !!! !!!

    'රහත්' == 'මට පංචකාම සම්පත්ති ඕනෙත් නෑ!! ආයි ඉපදෙන්න ඕනෙත් නෑ!! ඉන්න ඕනෙත් නෑ!! මං නැතිවෙලා යනවට මං කැමතියි!!' කියන තත්වෙටම හිත හැදිච්ච කෙනා!!! !!! !!!

    ඔය steps ටික ඔයවිදියට සම්පූර්ණ වෙනකොට, ඕනෙම කෙනෙක්ගෙ පුරාණ කර්ම (සංසාර මතකයන්) හන්දා වෙන්න තිබුණු ප්‍රශ්ණ නැතිවෙලා.. හිත ටිකෙන් ටික ස්ථාවර (stable) වෙලා.. තමන්ගෙ පැත්තෙන් භවය හැදෙන්න තිබුණු 'හේතු' ඔක්කොම නැතුව යනවා!!! !!! !!! මේ ජීවිතයෙදි පව් - පාපකර්ම කරලා නැත්නම් බාහිරින් භවය හැදෙන්නත් 'හේතුවක්' නෑ!!! !!! !!! එතකොට භවය නිරුද්ධ වෙනවා!!! !!! !!! පිරිණිවන් පානවා!!! !!! !!! එච්චරයි.

    හැබැයි ඉතිං, මේ ජීවිතයෙදි දැන දැන උවමනාවෙන් පව් කරලා නැත්නම්, ඔක්කොම තියෙන්නෙ අමුම අමු ගොං විදියට (නොදැනුවත් කම / අවිද්‍යාව නිසා) හිතෙන් හදාගෙන හිටපු කතන්දර ටිකක්.. විහිං දාගත්තු ලෙඩ ටිකක්.. විතරයි!!! !!! !!! ඒවා නැතිවුණයි කියල පොලු කෙලින්වෙන ඒවා.. සුතු තෙමෙන ඒවා.. මොකුත් වෙනස්වෙන්නේ නෑ!!! !!! !!! එව්වයින් සෙල්ලං කරනකොට ඇතිවෙන සැප වේදනාවල් වෙනස්වෙන්නෙත් නෑ!!! !!! !!! සත්වයන් ඕනෙම කෙනෙකුගේ ස්වභාවය 'සැපයට කැමතියි!! දුකට අකමැතියි!!' ස්වභාවය වෙනස්වෙන්නෙත් නෑ!!! !!! !!! තමන්ට ලැබිල තියන ජීවිතය කාටවත් වදයක් - කරදරයක් නැති විදියට සතුටින් ගතකරන්න ධර්මයෙන් කිසීම තහනමක් - බාධාවකුත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ජීවිතය සතුටින් සැනසීමෙන් ගතකරන්න ඔය සෙල්ලමෙන් ලැබෙන backing එකට වෙන substitutes ඇත්තෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    ඉතිං, තමන්ට සුකන්න ඕනෙ නම් සුකන්න!!! !!! !!!
    සුත්ත ඉඳුල් කරන්නෙ නැතුව පොලවට පස් කරන්න / අළු කරලා දාන්න ඕනෙ නම් එහෙම කරන්න!!! !!! !!!
    සුත්තක් නැත්නම් අතේ හරි මසාගන්න!!! !!! !!!

    ඔය රෙද්දවල් ධර්ම මාතෘකාවට ගාවගන්න එපා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 👹👹👹 👹👹👹 👹👹👹
    ඔය රෙද්දවල් සත්වයෙකුට තමන්ගෙ ජීවිතය තාවකාලික බව ප්‍රත්‍යක්ෂ කරගෙන සංසාර දුකින් සදහටම අත්මිදීමට කොහෙත්ම අදාළ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 👹👹👹 👹👹👹 👹👹👹