මෙන්න මෙහෙම එව්වට හම්බවෙන return එක!!! !!! !!!උපදින උපදින එකේ අම්බානටම කනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
ගැලවෙන්නත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඇටදෙක ලාච්චුවේ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
![]()
කාලකන්ණි!!! !!! !!!![]()
අහ්: දැන් නේ meter උනේ! ඔබතුමා නිගන්ටනාතපුත්තගෙ ගෝලයෙක් කියල. නිගන්ටනාතපුත්ත තමයි කියන්නේ පව් කරලා අනිවාර්යෙන්ම අපායෙ යනවා කියල. ඔබතුමා මේ මහා ලොකු වැල්වටාරම් type කරලා ඕකනේ මෙච්චර කල් කියන්න දඟ දාලා තියෙන්නේ. කලින් කිව්වනම් ඉවරයිනෙ මහත්තයා, අපි නිකන් petrol පුච්චගන්න්නේ නෑනෙ.


P.S. ඇටදෙකත් එලියෙ නේද මහත්තයෝ ලාච්චුවේ නෙමෙයි නේද?

Last edited:






