Battery wall solution

bornunlucky

Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    මේකට විසඳුමක් නැති එක පුදුමයි. දැන් කියන්න එපා ජෙනියක් ගනින් කියල.

    මට ඕන මගේ ලැප් එකයි රවුටරෙයි, ෆෑන් එකයි පැය 12ක් එක දිගට වැඩ කරගන්න පුලුවන් බැටරියක් බන්. :(

    ඔය නිසාන් ලීෆ් වගේ බැටරියකින් බැරිවෙයිද බන් මේක කරගන්න. මට ඕන කරන්ට් එක තියෙන වෙලාට චාජ් කරල. කරන්ට් එක ගියාම ඒකට ලැප් එකයි, රවුටරෙයි, ෆෑන් එකයි ගහන් වැඩ කරන්න. මට නිතර කරන්ට් එක යන එක මාර අවුලක් හෙනම ස්ට්‍රෙස්.

    අනේ මේකක් හදාගන්න හැටි කියල දියන්. මම උබට ඉල්ලන සාදාරන ගානක් දෙන්නම්. :D
     
    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    Machan small geni will be much much more feasible

    ජෙනි හරියන්නෑ මචං. කරදරයි.

    මට ඕන පැය 12ක් එක දිගට කිසි අවුලක් නැතුව ඔය කියල තියෙන උපකරන 3 වැඩ කරගන්න. අනිත් ඒව වැඩ කරන්න ඕන නෑ.

    නිසාන් ලීෆ් එකේ බැටරි මොඩියුල් ගන්න තියෙනව. නමුත් මට තේරෙන්නෑ මේව අමුනල ආරක්ෂාකාරී විදියට වැඩේ කරගන්න. :(

    ලැපේ වොට් කීයක් යනවද කියලනම් දන්නෑ. නමුත් හෙවි ටාස්ක් මුකුත් කරන්නෑ. මම programming කරන එක කරන්නේ.

    තව ටේබල් ෆැන් එකක් ඕන. :rofl: රවුටරේනම් පොඩි වොට් ගානක් යනව ඇත්තේ.
     
    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    Inverter ekak ganin soller walata ena gel battery ekka

    සෝලර් පැනල් ඕන නෑ මචං. මට ඕන බැටරි බැකප් එකක් වගේ සොලුෂන් එකක්. කරන්ට් එක තියෙන වෙලාට චාජ් කරන් තියන් ඉන්නව. ගියාම ගහල යූස් කරනව. කරන්ට් එක ආවම ග්‍රිඩ් එකට ආයි ස්විච් වෙනව.
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83

    සෝලර් පැනල් ඕන නෑ මචං. මට ඕන බැටරි බැකප් එකක් වගේ සොලුෂන් එකක්. කරන්ට් එක තියෙන වෙලාට චාජ් කරන් තියන් ඉන්නව. ගියාම ගහල යූස් කරනව. කරන්ට් එක ආවම ග්‍රිඩ් එකට ආයි ස්විච් වෙනව.

    ups එකක් ගනින් ඔයිට වැඩිය ලොකු load දුවන්න පුලුවන් industrial ups තියනව
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala
    3KV or 5KV online UPS එකක් ගනින්. ලක්ෂ 3ක් විතර යයි. පැය 12 පුළුවන්
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    UPS nam 3KV ekak athi wei. Oya 3nma max draw karanne 150-170Watts wagene. Wenama deep cycle battery aran karanna giyath 200ah batteryak wath ona.. Charger,Inverter ekka 1.5k 2k wage yawi.Portable geniyak thama cheap ma option eka.300watt ekak thibba nan athi.
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    table fan eka WATT kiyada ekata thama oya 3n wadiyenma one
    line-interactive UPS ekak ganin Online ganna epa godak ganan wei
    anika UPS eka lesi and Safe

    geniyakata akamathi ai ?
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,892
    1
    9,691
    113
    Gampaha
    UPS nam 3KV ekak athi wei. Oya 3nma max draw karanne 150-170Watts wagene. Wenama deep cycle battery aran karanna giyath 200ah batteryak wath ona.. Charger,Inverter ekka 1.5k 2k wage yawi.Portable geniyak thama cheap ma option eka.300watt ekak thibba nan athi.
    0.9KW generator ekak aran inverter ekak danma nam hari.. 50K yai max. :D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,439
    22,097
    113
    Gotland
    leaf modules ganan ne ban. padui oya wage wadata. anith eka li-ion nisa balance charge ona. charging is complex.

    lap eka 60w, fan eka 50w, router eka 10W kiyamu

    total 120W x 12 hr = 1440wh

    12V battery ekak use kaloth inverter ekakata 1440wh / 12 = 120Ah
    Inverter wala 20% wage conversion loss ekak thinawa. e nisa 140Ah wage battery ekak ona. habai me battery eka full discharge wena nisa life cycle eka adu wenawa.
    hodama de thama 12V 200Ah or higher capacity battery ekak use karana eka.

    Ideal solution : 12V 200Ah Deep cycle battery + 12V-220V 300W pure sine wave inverter. + 12V 20/25A lead acid battery charger.
     
    මචං Deep cycle battery එකක් නෝමලි අවුලක් නැතුව අවුරුදු කීයක් විතර යූස් කරන්න පුලුවන්ද තෑන්ක්ස් බන් තොරතුරු වලට. මේක මරු වගේ.
     
    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    ඕකට හරියන්නේ inverter එකක්. උබට ඕන watt ගාන හදලා ඒකට හරියන එකක් ගනින්, කර් බැටරියකින් පැය 5-6 ෆෑන් එකයි 7w LED 3කුයි වැඩකරන එකක් මගේ ලග තිබුනා, battery එකට නතුව මට 17500ක් ගියා මීට අවුරුදු 2කකට කලින්.
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    මචං Deep cycle battery එකක් නෝමලි අවුලක් නැතුව අවුරුදු කීයක් විතර යූස් කරන්න පුලුවන්ද තෑන්ක්ස් බන් තොරතුරු වලට. මේක මරු වගේ.

    Cycle ganai type ekai anuwa thama

    Gel - 2 to 5 Years
    AGM - 4 to 6 Years
    Floored - Up to 8 Years
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,893
    10,487
    113
    In the eyes of my girl
    leaf modules ganan ne ban. padui oya wage wadata. anith eka li-ion nisa balance charge ona. charging is complex.

    lap eka 60w, fan eka 50w, router eka 10W kiyamu

    total 120W x 12 hr = 1440wh

    12V battery ekak use kaloth inverter ekakata 1440wh / 12 = 120Ah
    Inverter wala 20% wage conversion loss ekak thinawa. e nisa 140Ah wage battery ekak ona. habai me battery eka full discharge wena nisa life cycle eka adu wenawa.
    hodama de thama 12V 200Ah or higher capacity battery ekak use karana eka.

    Ideal solution : 12V 200Ah Deep cycle battery + 12V-220V 300W pure sine wave inverter. + 12V 20/25A lead acid battery charger.

    meka hari mehema tamai karanna one
    invertor ekai battery