මේකට විසඳුමක් නැති එක පුදුමයි. දැන් කියන්න එපා ජෙනියක් ගනින් කියල.
මට ඕන මගේ ලැප් එකයි රවුටරෙයි, ෆෑන් එකයි පැය 12ක් එක දිගට වැඩ කරගන්න පුලුවන් බැටරියක් බන්.
ඔය නිසාන් ලීෆ් වගේ බැටරියකින් බැරිවෙයිද බන් මේක කරගන්න. මට ඕන කරන්ට් එක තියෙන වෙලාට චාජ් කරල. කරන්ට් එක ගියාම ඒකට ලැප් එකයි, රවුටරෙයි, ෆෑන් එකයි ගහන් වැඩ කරන්න. මට නිතර කරන්ට් එක යන එක මාර අවුලක් හෙනම ස්ට්‍රෙස්.
අනේ මේකක් හදාගන්න හැටි කියල දියන්. මම උබට ඉල්ලන සාදාරන ගානක් දෙන්නම්.

රවුටරේනම් පොඩි වොට් ගානක් යනව ඇත්තේ. 