මම දැක්ක අද ලංකාවෙ විශාලතම හෙරොයින් තොගය අත්අඩන්ගුවට ගත්ත කියල වටිනාකම කෝටි 294+
තව වෑන් 2කුත් ඒ එක්ක අත්තඩන්ගුවට අරන්.
කෝටිම 294 කියපන්

අඩේ මම මේ ලක්ෂ 30ක් එකතුකරගන්න වලි කනව.
මොනව ජීවිත බන් මේව.

කෝටි එකක් නෙමේ දෙකක් නෙමේ 294

මෙච්චර සල්ලි තොගයක් තිබ්බොත් මොනා කරන්නද කියල හිතාගන්න බෑ බන්.
ලංකාවේ ඇති නැති පරතරය හිතා ගන්න පුලුවන්නේ.