Can you imagine that much of money

bornunlucky

Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    මම දැක්ක අද ලංකාවෙ විශාලතම හෙරොයින් තොගය අත්අඩන්ගුවට ගත්ත කියල වටිනාකම කෝටි 294+

    තව වෑන් 2කුත් ඒ එක්ක අත්තඩන්ගුවට අරන්.

    කෝටිම 294 කියපන් :baffled::baffled::baffled:

    අඩේ මම මේ ලක්ෂ 30ක් එකතුකරගන්න වලි කනව.

    මොනව ජීවිත බන් මේව. :growl::(

    කෝටි එකක් නෙමේ දෙකක් නෙමේ 294 :angry::angry::angry:

    මෙච්චර සල්ලි තොගයක් තිබ්බොත් මොනා කරන්නද කියල හිතාගන්න බෑ බන්.

    ලංකාවේ ඇති නැති පරතරය හිතා ගන්න පුලුවන්නේ. :(
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලංකාව සමාජය දෙදරා යන්න ලඟයි..
    ධනවාදී සමාජෙක අන්තිමට වෙන්නේ ඕක තමයි...
     

    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    2,940,000,000 LKR

    Jeff Bezos worths 134.8 billion (USD).
    134,800,000,000 (USD)
    1 USD = 178 LKR

    134,800,000,000 * 178 = 23,994,400,000,000 LKR
    (Twenty-three trillion, nine hundred ninety-four billion, four hundred million Sri Lankan rupees)

    Imagine that kind of money... :nerd:
     

    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    මම දැක්ක අද ලංකාවෙ විශාලතම හෙරොයින් තොගය අත්අඩන්ගුවට ගත්ත කියල වටිනාකම කෝටි 294+

    තව වෑන් 2කුත් ඒ එක්ක අත්තඩන්ගුවට අරන්.

    කෝටිම 294 කියපන් :baffled::baffled::baffled:

    අඩේ මම මේ ලක්ෂ 30ක් එකතුකරගන්න වලි කනව.

    මොනව ජීවිත බන් මේව. :growl::(

    කෝටි එකක් නෙමේ දෙකක් නෙමේ 294 :angry::angry::angry:

    මෙච්චර සල්ලි තොගයක් තිබ්බොත් මොනා කරන්නද කියල හිතාගන්න බෑ බන්.

    ලංකාවේ ඇති නැති පරතරය හිතා ගන්න පුලුවන්නේ. :(


    1. Roughly the cost of 15 condos in and around Athurugiriya

    2. About 10 condos in Wellawatta & Colpity

    3. Almost 6 condos in the up & coming buildings in Galleface.

    4. Price of 3 houses in Colombo 7

    5. Price of 2 houses in Rosmid Palce

    6. Around 100 perches adjacent to Colombo Port

    7. You will need some more money to buy one proper business building in Pettah Main street. (ie., Ranjana's building is worth around 3 billion afaik)

    Nah man.. not so hard to imagine at all :)
     

    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    Kudu allana eka hodai
    Namuth kudu piti passe inna loku un ahu wen nehene
    Hama kudu thogayama Madush ge account ekata watila shape wenne