Ebay help

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,006
    12,535
    113
    Ebay එකෙන් ගෙන්වන බඩුවක් රේගුවෙන් තියාගත්තොත් අපි යන්නම ඕනෙද ? ගියේ නැත්තම් නඩු දානවා ද ? අල්ලලා දාලා නිකන් ඉන්න බැරිද ඕනේ දෙයක් කරගනින් කියලා

    ඩොන් එකක් ඔඩර් කරන්න බැලුවේ
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,252
    40,955
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Ebay එකෙන් ගෙන්වන බඩුවක් රේගුවෙන් තියාගත්තොත් අපි යන්නම ඕනෙද ? ගියේ නැත්තම් නඩු දානවා ද ? අල්ලලා දාලා නිකන් ඉන්න බැරිද ඕනේ දෙයක් කරගනින් කියලා

    ඩොන් එකක් ඔඩර් කරන්න බැලුවේ
    Puluwan- un notice ewai masa 3k witara, eeta passe wisik karai.