Ebay එකෙන් ගෙන්වන බඩුවක් රේගුවෙන් තියාගත්තොත් අපි යන්නම ඕනෙද ? ගියේ නැත්තම් නඩු දානවා ද ? අල්ලලා දාලා නිකන් ඉන්න බැරිද ඕනේ දෙයක් කරගනින් කියලා ඩොන් එකක් ඔඩර් කරන්න බැලුවේ