-Far Cry පරිණාමය(2004-2019)-

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Mata Far cry 5 gahaddi tikak wela yaddi kerakenawa wage wenawa
    hena amrui oluwath ridenda gannawa

    Gta V ehema dawsama gehuwath ehema wela ne
    Far cry 5 gahaddi thamai ehema wenne
    Ei dan ne


    Mata witharada meka wenne ??

    Ow bn hathara watetama karakewanawa.anika fps hinda thawath awl
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    5 ගහලා ඉවර කරා පට්ට , new down එකත් ගහන්න ගන්න ඕනෙ,
    Ela ela bro
    11.gif
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    මම තවමත් ෆා ක්‍රය් පළමු එක ප්ලේ කරනවා, 2008 ඉඳල, දෙවෙනි එකත් ප්ලේ කරලා තියෙනවා, එකේදී මැප් එකක් ඩවුන්ලෝඩ් කරගෙන ඩයමන්ඩ් හෙවිල්ලට තමයි ඇබ්බැහි වුනේ, ෆා ක්‍රය් පළමු කොටසේ තීම් මියුසික් එකට ආසයි, මේ ගේම් එක ප්ලේ කරනවා නම් හාඩ් ඩිස්ක් අබලන් වෙනවාද කියලත් සැකයක් තියෙනවා, මොකද මගේ හාඩ් ඩිස්ක් එහෙම ඉක්මණින් ඉවත් කරන්න වුනා, අනෙත් අයටත් එහෙම අත්දැකීමක් තියේද? මම තවම පළමු සහ දෙවැනි කොටස් විතරයි ප්ලේ කරලා තියෙන්නේ. :)
    Anith set ekath play karamu bro:)
    11.gif
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    :love::love::P පොඩි කාලෙ පට්ටම ආසාවෙන් ගහපු gameඑකක් farcry :love::yes: ගොඩක් මහන්සි වෙලා තියෙනව මචං thread එක වෙනුවෙන්. පට්ටම පට්ට..! ජය..!

    :rofl: රෙප් දෙන්න රට වටේ දුවන්නලු අඩ්ඩ්ං අයියා
    You must spread some Reputation around before giving it to Wolverine GTR again.
     
    • Like
    Reactions: Wolverine GTR

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Mata Far cry 5 gahaddi tikak wela yaddi kerakenawa wage wenawa
    hena amrui oluwath ridenda gannawa

    Gta V ehema dawsama gehuwath ehema wela ne
    Far cry 5 gahaddi thamai ehema wenne
    Ei dan ne


    Mata witharada meka wenne ??

    Naha bro_Oka samahara kattiyata thiyana issue ekak:yes:hodama de thamai sellam karanakota ara wage wenna gatthama rest ekak aragena aye play karanna ganna:yes:digatama play karanna epa.

    Godak welawata tikak wela play karanakota hari yannath puluwan:yes: