2019 සහ 2024 වෙනස - පොදු හතුරා.. !

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    /*ගොඩක් බයියො ගේන්න හදන ලොජික් එකක් තමයි, ගෝටට 2019 තිබ්බ හයිප් එකයි අනුරට දැන් තියන හයිප් එකයි එක සමානයි..
    ඒ හයිප් දෙක සමාන නිසා අවසානේ එන රිසල්ට් එකත් එක සමානයි.*/

    මේක ඇත්ත ....
    මොනවා කිවත් අනුර දිනනවා මේ පාර