yep.. eka mind ekata hena nidahasak bn. habai ithn gdra awith sthyak wage yanwa bn eken tikk mind set eka ain karaganna.. ekama awla thibbe reta maduruwek wath maranna be.. ekath hithn hithanna one madurwa ganath... baawana karana gaman..
me link eke thyenne programm eka..
http://www.insight-meditation.org/program.html
අඩෝ උබ මාර පොරක්නේ

ආයේ යන්න අදහසක් නැද්ද?

ඕවා කරද්දී කෙල්ලෝ හෙම මතක්වෙන්නේ නැද්ද
සතියක් කොහොමද ෆෝන් එකක් කම්පියටරක් දිහා නොබලා ඉන්නේ








