රත්ති - ෆොන්ටෙරා
මෙය කිරි පිටි වර්ගයක් නොව තේ රස කිරීමට එකතු කරන රසකාරකයකි.ෆොන්ටෙරා සමාගම මේ බව සිංහල භාෂාවෙන් සදහන් නොකර ඉංග්රීසි සහ දෙමලෙන් පමණක් සදහන් කර සිංහල ජනයා මුලා කරමින් සිටි.නි. ඇ. බුද්දික පතිරණ සඳහන් කරන පරිදි මෙහි non related dairy product ලෙස සදහන්ය. ෆොන්ටෙරා සමාගමෙන් මේ පිලිබඳ විමසූ විට ඔව්න් ලබාදී ඇති පිළිතුර නම් රටක භාවිතා කරන භාෂා අතුරින් 2ක් පමණක් යොදා ගැනීම basic rule එක බවයි.ඒ අනුව ඔව්න් බහුතරයක් වන සිංහල පාරිභෝගිකයන් රවටා අපි කව්රුත් නොදන්නා දහජරාවක් කිරිපිටි ලෙස සිතා අපට බීමට සලස්වාන්නට සමත් වී ඇත.