රත්ති - ෆොන්ටෙරා

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    රත්ති - ෆොන්ටෙරා

    52929416_259514634977283_4959684914657099776_n.jpg


    මෙය කිරි පිටි වර්ගයක් නොව තේ රස කිරීමට එකතු කරන රසකාරකයකි.ෆොන්ටෙරා සමාගම මේ බව සිංහල භාෂාවෙන් සදහන් නොකර ඉංග්‍රීසි සහ දෙමලෙන් පමණක් සදහන් කර සිංහල ජනයා මුලා කරමින් සිටි.නි. ඇ. බුද්දික පතිරණ සඳහන් කරන පරිදි මෙහි non related dairy product ලෙස සදහන්ය. ෆොන්ටෙරා සමාගමෙන් මේ පිලිබඳ විමසූ විට ඔව්න් ලබාදී ඇති පිළිතුර නම් රටක භාවිතා කරන භාෂා අතුරින් 2ක් පමණක් යොදා ගැනීම basic rule එක බවයි.ඒ අනුව ඔව්න් බහුතරයක් වන සිංහල පාරිභෝගිකයන් රවටා අපි කව්රුත් නොදන්නා දහජරාවක් කිරිපිටි ලෙස සිතා අපට බීමට සලස්වාන්නට සමත් වී ඇත.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හයිලන්ඩ් නිශ්පාදන ගන්න...
    පැලවත්ත ගන්න...
    ෆුඩ්සිටි1න් ෆ්‍රෙශ් මිල්ක් ගන්න...
    අනිත් ජාති ගන්න එපා..



    P.S. හැමෝම වැදගත් කරුණු ගොඩ කමෙන්ට් කරල තියනවා.. කියවන්න කමෙන්ට් ටිකත් එක්කම. මෙහෙමයි තරුණ අපි දැනුවත් වෙලා ගොඩ මේව හදනව නම් තව 10 ඉයර් යද්දි රටේ සැබෑ වෙනසක් වෙනවා. මොන දේට උනත් එහෙමයි. මේව දැකල බලල හැදෙන 100 දෙනා තමන් දන්න10කට ගානෙ කිව්වත් එතනම 1100ක් එනවනේ එකතුව.. පුලුවන් තරම දැනුවත් වෙමු. මටත් නිකන් කිරි1 උදෙට ගැහුවෙ නැත්නම් කිසි ගැම්මක් නෑ වගේ.. මම් කිව්වට ගන්නකො ෆුඩ්සිටි1න් ෆ්‍රෙශ් කිරි ලීටර්1ක් අරන් ෆ්‍රිජ්1 තියන් ගහන්නකො..
     
    Last edited:
    • Like
    Reactions: Amila M

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,573
    2,369
    113
    නිධානයක් උඩ
    හයිලන්ඩ් නිශ්පාදන ගන්න...
    පැලවත්ත ගන්න...
    ෆුඩ්සිටි1න් ෆ්‍රෙශ් මිල්ක් ගන්න...
    අනිත් ජාති ගන්න එපා..

    හයිලන්ඩ් හොයා ගන්න නැහැනේ.
     

    abc.123

    Banned
    Dec 11, 2017
    291
    58
    0
    හයිලන්ඩ් නිශ්පාදන ගන්න...
    පැලවත්ත ගන්න...
    ෆුඩ්සිටි1න් ෆ්‍රෙශ් මිල්ක් ගන්න...
    අනිත් ජාති ගන්න එපා..


    hema kiri piti jathiyakma awulda bn
     

    Killer Ghost

    Active member
  • Oct 29, 2018
    275
    31
    28
    හයිලන්ඩ් නිශ්පාදන ගන්න...
    පැලවත්ත ගන්න...
    ෆුඩ්සිටි1න් ෆ්‍රෙශ් මිල්ක් ගන්න...
    අනිත් ජාති ගන්න එපා..
    :yes::yes:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,709
    12,743
    113
    පිටි කිරි නොබී හිටපල්ලකො මැරෙන්නේ නෑ
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    highland production masa 3 naha kiyala agent kenekgen ahuwama kiwuwa.anith piti walata case eddi highland production nawathinne ai kiyala hitha ganna baha
     

    isurunisal

    Junior member
  • Mar 27, 2011
    140
    12
    18
    Kalutara
    ඕක කිසිම රසායනික දෙයක් නෙමෙයි. මෝඩ page කරයෙක්ගේ ගොන් අතල් එකක් ඕක.
    skimmed milk powder කියන්නේ යොදය රහිත කිරිපිටි. nonfat කියන්නෙත් ඕකෙම ප්‍රභේදයක්.

    centrifuge කරලා - ( කේන්ද්‍ර අපසරණය ) කරලා තියන fat එක ඉවත් කරලා තියන්නේ
    සාමාන්‍ය කිරිපිටි වලට වඩා වෙනස් වෙන්නේ මේකේ FAT නැති එක.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,332
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    highland production masa 3 naha kiyala agent kenekgen ahuwama kiwuwa.anith piti walata case eddi highland production nawathinne ai kiyala hitha ganna baha

    නවතින්නෙ නෑ, හයිලන්ඩ් පැල්වත්ත ඔක්කොම ෆොන්ටෙරා උන් බල්ක් පිටින් ගන්නවා, මිනිස්සු ආයෙ පැල්වත්හ හයිලන්ඩ් නැති නිසා ඒවට බැන බැන රත්ති ඇන්කර් රෙඩ්කව් ම බොනවා, සරලයි!!!​
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    නවතින්නෙ නෑ, හයිලන්ඩ් පැල්වත්ත ඔක්කොම ෆොන්ටෙරා උන් බල්ක් පිටින් ගන්නවා, මිනිස්සු ආයෙ පැල්වත්හ හයිලන්ඩ් නැති නිසා ඒවට බැන බැන රත්ති ඇන්කර් රෙඩ්කව් ම බොනවා, සරලයි!!!​

    එහෙම අර ගත්ත පැකට්1 ඉවර උනාම අපි ආයේ හයිලන්ඩ් ටියෙද බලන්න ඕන.. බලල හයිලන්ඩ් ගන්න ඕන. මොකෝ හැමදාම හයිලන්ඩ් ටික ගන්න බෑනේ ඕකුන්ට ???
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,332
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    එහෙම අර ගත්ත පැකට්1 ඉවර උනාම අපි ආයේ හයිලන්ඩ් ටියෙද බලන්න ඕන.. බලල හයිලන්ඩ් ගන්න ඕන. මොකෝ හැමදාම හයිලන්ඩ් ටික ගන්න බෑනේ ඕකුන්ට ???
    ehema ba kiyala ekak na ban, unta kelawenawa kiyala dannawa nam un nokarana magulak, salli walata ganne nathi ekek na, Wimal Weerawansaya kiyana katha hari ban, mewa thamai niyama adirajyawadi kumanthrana, lankawe market eka unta patta market ekak, un eka nathi karaganne na, e wenuwen un onama deyak karanawa :yes:
     
    • Like
    Reactions: D_Mad

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,598
    9,233
    113
    නවතින්නෙ නෑ, හයිලන්ඩ් පැල්වත්ත ඔක්කොම ෆොන්ටෙරා උන් බල්ක් පිටින් ගන්නවා, මිනිස්සු ආයෙ පැල්වත්හ හයිලන්ඩ් නැති නිසා ඒවට බැන බැන රත්ති ඇන්කර් රෙඩ්කව් ම බොනවා, සරලයි!!!​

    2013 Anchor-Fonteera kiyala ape aya danagathata DCD seen ekan , Ratti Fonterra kiyala danne na DCD ma thiyana , dunna wadeee Fonterra ekan , ape un ambanata biuwa Ratti :rolleyes::rolleyes:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,884
    20,055
    113
    Panadura
    හයිලන්ඩ් නිශ්පාදන ගන්න...
    පැලවත්ත ගන්න...
    ෆුඩ්සිටි1න් ෆ්‍රෙශ් මිල්ක් ගන්න...
    අනිත් ජාති ගන්න එපා..

    හයිලන්ඩ් තියා පැලවත්තවත් නෑ බන් මේ පැත්තෙ හොයාගන්න ඉතින් කොහොමද කියහන්කො එහෙම කරන්නෙ