ape department ekata aluthen apu ekekge henama line eka.u nikan weda karanne company eke awurudu ganan hitapu ekek wage kiyala hitagena.ape designation eka level. eth u nikan hasirenne manager wage ethana,me wage un ekka inne kohomada ban

කලින් ආපු කනට වඩා පස්සෙ ආපු අංග ලොකු වෙනවා ලොක්කන්ට. ළඟදීම උඹට ෂොට් එක හම්බෙයි දොට්ට බහින්න ලෑස්ති වෙලා ඉඳප.
![]()

Ubatath denma CV eka update karan indapan. Oka kelam kiyala ubatath kelawai

henama wathayak ban.

අද්දැකීමෙන් කියන්නෙ company වලට වැඩකරන එවුන්ගෙ වටිනාකමක් නැහැ. උන්ට අපි අයින්වෙලා ගියාම වෙන එකෙක් ගන්න එක සිම්පල්. ඉතිං ඕවට වැඩිය කඹුරන්න එපා. මොකද අපි හිතං හිටියට අපි නැති උනොත් උන්ට පාඩුයි කියල. එහෙම වෙන්නෙ නැහැ.![]()
කලින් ආපු කනට වඩා පස්සෙ ආපු අංග ලොකු වෙනවා ලොක්කන්ට. ළඟදීම උඹට ෂොට් එක හම්බෙයි දොට්ට බහින්න ලෑස්ති වෙලා ඉඳප.
![]()

අද්දැකීමෙන් කියන්නෙ company වලට වැඩකරන එවුන්ගෙ වටිනාකමක් නැහැ. උන්ට අපි අයින්වෙලා ගියාම වෙන එකෙක් ගන්න එක සිම්පල්. ඉතිං ඕවට වැඩිය කඹුරන්න එපා. මොකද අපි හිතං හිටියට අපි නැති උනොත් උන්ට පාඩුයි කියල. එහෙම වෙන්නෙ නැහැ.![]()
watenne na ithin eka wenama deyak ubata jela wage![]()