office aluthen apu ekek

Rajita Sen

Junior member
  • Jan 2, 2019
    253
    15
    18
    ape department ekata aluthen apu ekekge henama line eka.u nikan weda karanne company eke awurudu ganan hitapu ekek wage kiyala hitagena.ape designation eka level. eth u nikan hasirenne manager wage ethana,me wage un ekka inne kohomada ban
     
    • Like
    Reactions: Dhanushka.N

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    ape department ekata aluthen apu ekekge henama line eka.u nikan weda karanne company eke awurudu ganan hitapu ekek wage kiyala hitagena.ape designation eka level. eth u nikan hasirenne manager wage ethana,me wage un ekka inne kohomada ban

    p**ke durin :yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,781
    31,589
    113
    :rolleyes: කලින් ආපු කනට වඩා පස්සෙ ආපු අංග ලොකු වෙනවා ලොක්කන්ට. ළඟදීම උඹට ෂොට් එක හම්බෙයි දොට්ට බහින්න ලෑස්ති වෙලා ඉඳප.
    :yes:
     
    Rajita Sen

    Junior member
  • Jan 2, 2019
    253
    15
    18
    :rolleyes: කලින් ආපු කනට වඩා පස්සෙ ආපු අංග ලොකු වෙනවා ලොක්කන්ට. ළඟදීම උඹට ෂොට් එක හම්බෙයි දොට්ට බහින්න ලෑස්ති වෙලා ඉඳප.
    :yes:

    henama wathayak ban.
     
    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0

    :yes::yes::yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,781
    31,589
    113
    henama wathayak ban.

    අද්දැකීමෙන් කියන්නෙ company වලට වැඩකරන එවුන්ගෙ වටිනාකමක් නැහැ. උන්ට අපි අයින්වෙලා ගියාම වෙන එකෙක් ගන්න එක සිම්පල්. ඉතිං ඕවට වැඩිය කඹුරන්න එපා. මොකද අපි හිතං හිටියට අපි නැති උනොත් උන්ට පාඩුයි කියල. එහෙම වෙන්නෙ නැහැ.:rolleyes:
     
    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    අද්දැකීමෙන් කියන්නෙ company වලට වැඩකරන එවුන්ගෙ වටිනාකමක් නැහැ. උන්ට අපි අයින්වෙලා ගියාම වෙන එකෙක් ගන්න එක සිම්පල්. ඉතිං ඕවට වැඩිය කඹුරන්න එපා. මොකද අපි හිතං හිටියට අපි නැති උනොත් උන්ට පාඩුයි කියල. එහෙම වෙන්නෙ නැහැ.:rolleyes:

    ow. aluthen ena unwa uda thiyagannawa parana unwa mathaka na.
     
    Data Packet

    Well-known member
  • Dec 14, 2018
    565
    375
    63
    :rolleyes: කලින් ආපු කනට වඩා පස්සෙ ආපු අංග ලොකු වෙනවා ලොක්කන්ට. ළඟදීම උඹට ෂොට් එක හම්බෙයි දොට්ට බහින්න ලෑස්ති වෙලා ඉඳප.
    :yes:

    hariyatama hari :yes::yes::yes:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර
    අද්දැකීමෙන් කියන්නෙ company වලට වැඩකරන එවුන්ගෙ වටිනාකමක් නැහැ. උන්ට අපි අයින්වෙලා ගියාම වෙන එකෙක් ගන්න එක සිම්පල්. ඉතිං ඕවට වැඩිය කඹුරන්න එපා. මොකද අපි හිතං හිටියට අපි නැති උනොත් උන්ට පාඩුයි කියල. එහෙම වෙන්නෙ නැහැ.:rolleyes:

    unta watinakama enne resignation letter eka dunnama. ethakota salary wadi karannan kiyanawa rate nathi baila. hodata karana ekaa gihama danenawa bn tikak. u kara wage aluthen ena ekaa karanna yanne na :dull: watenne na ithin eka wenama deyak
     
    Rajita Sen

    Junior member
  • Jan 2, 2019
    253
    15
    18
    ubata jela wage :rofl::rofl::rolleyes::P:love:

    jelak newe iye waliyakuth giya bn.ape deprtment eke room ekaka tamai oya file anan manan stocks dala tiyenne.wenadata office eke un eken ewilla aran yanawa.aluthen apu eka ewa aran gihin denawa ona unta.dan office eke un purudu wela badu unge gawata genna ganna apita kiyala.api nikan servant wela aluthen apu puka dena eka nisa.
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,092
    2,231
    113
    අද්දැකීමෙන් කියන්නෙ company වලට වැඩකරන එවුන්ගෙ වටිනාකමක් නැහැ. උන්ට අපි අයින්වෙලා ගියාම වෙන එකෙක් ගන්න එක සිම්පල්. ඉතිං ඕවට වැඩිය කඹුරන්න එපා. මොකද අපි හිතං හිටියට අපි නැති උනොත් උන්ට පාඩුයි කියල. එහෙම වෙන්නෙ නැහැ.:rolleyes:

    meka nan sira mchn:yes:
     
    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    rassawa kianne koi wele dala yanna weida dan nathi thanak..

    mage ape kila lokuwata badeem athi karaganna epa....

    aluthen apu ekath stranger knk, ubath ehemai....

    eka terun ganin