රත්ති - ෆොන්ටෙරා

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඕක අයිති නවසීලන්තයේ කිරි ගොවින්ට. එක එක රටවල විවිද ආයතන ෆොන්ටෙරා කිරි බෙදා හරිනවා. ලංකාවේ නං ඉස්සර මේක කරේ සිරස ටීවී අයිති කැපිටල් මහරාජා එකෙන්. දැන් නං ලංකාවේ ෆොන්ටෙරා ඒජන්තයා මුන් නෙමේ.ඒ නිසා මුන් ඒ තරහට මේ කේස් එක අදිනවා කියලා කතාවකුත් යනවා. මොකද මේ කිරි වල ඌරු තෙල් තියෙන කතාව මුලින්ම පාර්ලිමේන්තුවේ කිව්වේ සිරස ටීවී එකේ හිටපු නිවේදක, තාමත් කිලි මහාරාජාගෙන් මුදල් ලැබෙන බුද්ධික පතිරණ නොහොත් සුත්තර පැන්චා නි. ඒ අස්සේ සිරසේ හිතවත් සිරිසේන ගොයියත් රට කිරි වලට බනින්නේ ඇයිදැයි කියලා කොයිල් වෙන්නේ මට විතරද.

    ලංකාවෙ මිනිස්සු දියර කිරි වලට පුරුදු වෙනවනම් ඒක කවුරු කලත් වටින දෙයක්..
    ඒක මිනිස්සුන්ගෙ health එකටත් හොදයි, රටේ ආර්ථිකයටත් හොදයි.. :yes:

    බුද්දික කරපු වැරැද්දක් නැහැ.. හැබැයි fonterra එකට කඩේ යන එවුන් බුද්ධිකට එලව එලව ගහනව.. Fonterra එකේ කිරි වල අවුලක් ආපු පලවෙනි වතාවත් මේක නෙවෙයිනෙ..:yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,455
    2
    53,955
    113
    කිරි බොන එක අත ඇරියා 2017/10 වගේ ඉඳන්.

    තාම මැරුණෙ නෑ :lol:

    කිරි වෙනුවට යෝගට් කන්න බැරිද? දැන් හැමතැනම වගේ CIC/Prima/Richlife තුන 10 ක් ගත්තොත් 280/- වෙන්නේ එකක් 28/- යි. කිරිපිටි කිලෝ එකකින් කිරි කෝප්ප 40 යි නේ හදන්න පුළුවන්. කිලෝව 800/- කියල ගත්තත් කිරිපිටි වලට විතරක් 20/- ගිහින්. වතුර උණුකරන්න, සීනි, තේ කොළ වලට ගාන බැලුවම යෝගට් කන එක ලාබයි :yes:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    ලංකාවෙ මිනිස්සු දියර කිරි වලට පුරුදු වෙනවනම් ඒක කවුරු කලත් වටින දෙයක්..
    ඒක මිනිස්සුන්ගෙ health එකටත් හොදයි, රටේ ආර්ථිකයටත් හොදයි.. :yes:

    බුද්දික කරපු වැරැද්දක් නැහැ.. හැබැයි fonterra එකට කඩේ යන එවුන් බුද්ධිකට එලව එලව ගහනව.. Fonterra එකේ කිරි වල අවුලක් ආපු පලවෙනි වතාවත් මේක නෙවෙයිනෙ..:yes:

    :yes::yes:
     
    Juntavo

    Member
    Feb 25, 2019
    47
    5
    0
    ලංකාවෙ මිනිස්සු දියර කිරි වලට පුරුදු වෙනවනම් ඒක කවුරු කලත් වටින දෙයක්..
    ඒක මිනිස්සුන්ගෙ health එකටත් හොදයි, රටේ ආර්ථිකයටත් හොදයි.. :yes:

    බුද්දික කරපු වැරැද්දක් නැහැ.. හැබැයි fonterra එකට කඩේ යන එවුන් බුද්ධිකට එලව එලව ගහනව.. Fonterra එකේ කිරි වල අවුලක් ආපු පලවෙනි වතාවත් මේක නෙවෙයිනෙ.
    :yes:.

    සුත්තර පැන්චාව මම දන්නේ මිනිහා රාගම ෆැකල්ටි එකේ ඉන්න කාලේ ඉදන්. කිලි මහරාජා ෆොන්ටෙරා ඒජන්සිය කරද්දී ඒ ගැන කටක් ඇරපු නැති පැන්චාට, ෆොන්ටෙරා ඒජන්තකම කිලි මහරාජාට නැති උන ගමන් එක පාරම ෆොන්ටෙරා නරක උනේ කොහොමද? මනුස්සයා මෙඩිසින් පවා අතඇරලා කිලි මහාරාජා ලගට ගියේ ඇයි?

    මිනිහගේ මාමණ්ඩි තමයි කුප්‍රකට නීතීඥ හේමන්ත වර්ණකුලසුරිය කියන පිළිකාවක් හැදිලා ලගදි මරුන ඩයල් එක. කුඩු දුමියා වෙනුවෙන් උසාවියේ බොරු කිව්ව ජඩයා.

    බුද්ධික පතිරණට සුත්තර පැන්චා කියන්නේ ඇයි කියලා මේ කිව්ව ටිකෙන් වත් තේරුම් ගන්න.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138

    Dan uba kiyanne kiripiti hodai kiyalada? Buddika arun ekka thiyena tharahawata karana wadakda? Wate noya kelin kiyapan
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,854
    86,055
    113
    ආශ්චර්යමත් රටක
    හයිලන්ඩ් නිශ්පාදන ගන්න...
    පැලවත්ත ගන්න...
    ෆුඩ්සිටි1න් ෆ්‍රෙශ් මිල්ක් ගන්න...
    අනිත් ජාති ගන්න එපා..

    P.S. හැමෝම වැදගත් කරුණු ගොඩ කමෙන්ට් කරල තියනවා.. කියවන්න කමෙන්ට් ටිකත් එක්කම. මෙහෙමයි තරුණ අපි දැනුවත් වෙලා ගොඩ මේව හදනව නම් තව 10 ඉයර් යද්දි රටේ සැබෑ වෙනසක් වෙනවා. මොන දේට උනත් එහෙමයි. මේව දැකල බලල හැදෙන 100 දෙනා තමන් දන්න10කට ගානෙ කිව්වත් එතනම 1100ක් එනවනේ එකතුව.. පුලුවන් තරම දැනුවත් වෙමු. මටත් නිකන් කිරි1 උදෙට ගැහුවෙ නැත්නම් කිසි ගැම්මක් නෑ වගේ.. මම් කිව්වට ගන්නකො ෆුඩ්සිටි1න් ෆ්‍රෙශ් කිරි ලීටර්1ක් අරන් ෆ්‍රිජ්1 තියන් ගහන්නකො..

    අනිවා මචන් අනිවා.. මේ රැල්ලක් වගේ කතාවෙන වෙලාවෙම තමයි මේ වෙනස කරන්න ඕන. මම නම් ගොඩ කාලෙක ඉඳන්ම පිටිකිරි ගන්නවනම් හයිලන්ඩ්, පැල්වත්ත විතරයි ගන්නෙ. දැන් නම් ෆ්‍රෙශ් මිල්ක් විතරයි ගන්නෙ.

    ආන්ඩුවෙන් පොලී රහිත නය වත් දෙනව නම් ඔය දේශිය කම්පැනි වලට නිශ්පාදනය වැඩි කරගන්න. මිනිස්සු ඒ නිශ්පාදන විතරක් පාවිච්චි කරනව කියන මානසිකත්වෙ ඉඳන් කරනවනම් මේ රට ගොඩදාන්න පුලුවන් මෙහෙම එකින් එක. මුකුත්ම කරන්න බැරි එකෙක්ට උනත් අඩුගානෙ පෝස්ට් එකක් වත් ශෙයා කරන්න පුලුවන් FB එකේ හරි.. ලන්කාවෙ හෙන බුද්දිමත් කියල හිතන් ඉන්න ලොන්ත පකයි ඒකවත් කරන්නෙ නෑ ඒකෙන් සමාජෙ වෙනස් කරන්න බෑ කියල සහ පොෂ් කම අඩුවෙයි කියල හිතන්.. :(
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115

    Oya gana terum gaththa yaluwe.
    Mama nam kisima kiripitiyak bonne ne
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,854
    86,055
    113
    ආශ්චර්යමත් රටක
    සුත්තර පැන්චාව මම දන්නේ මිනිහා රාගම ෆැකල්ටි එකේ ඉන්න කාලේ ඉදන්. කිලි මහරාජා ෆොන්ටෙරා ඒජන්සිය කරද්දී ඒ ගැන කටක් ඇරපු නැති පැන්චාට, ෆොන්ටෙරා ඒජන්තකම කිලි මහරාජාට නැති උන ගමන් එක පාරම ෆොන්ටෙරා නරක උනේ කොහොමද? මනුස්සයා මෙඩිසින් පවා අතඇරලා කිලි මහාරාජා ලගට ගියේ ඇයි?

    මිනිහගේ මාමණ්ඩි තමයි කුප්‍රකට නීතීඥ හේමන්ත වර්ණකුලසුරිය කියන පිළිකාවක් හැදිලා ලගදි මරුන ඩයල් එක. කුඩු දුමියා වෙනුවෙන් උසාවියේ බොරු කිව්ව ජඩයා.

    බුද්ධික පතිරණට සුත්තර පැන්චා කියන්නේ ඇයි කියලා මේ කිව්ව ටිකෙන් වත් තේරුම් ගන්න.

    මේ ඉන්නෙ බහුජාතික සමාගම් වලට වැඩ කරන එවුන්.. බඩ වඩා ගන්න ඕන ජඩවැඩක් කරන්න ලෑස්ති එවුන්..
     
    Juntavo

    Member
    Feb 25, 2019
    47
    5
    0
    Dan uba kiyanne kiripiti hodai kiyalada? Buddika arun ekka thiyena tharahawata karana wadakda? Wate noya kelin kiyapan

    බුද්ධික පතිරණ කියන්නේ රාගම මෙඩිකල් ෆැකල්ටියෙ වෛද්‍ය සිසුවෙක්. ෆැකල්ටි එකේ එනවුන්සිං කරලා ප්ලේස් එකක් එනවා. ඒ අස්සේ සිරස එක්ක සෙට් වෙනවා. සිරසේ වැඩ නිසා ෆයිනල් MBBS ෆේල් වෙනවා. කොටින්ම කිව්වොත් බුද්ධික පතිරණ ස්වකිය වෛද්‍ය උපාධිය සිරස ටීවී වෙනුවෙන් කැප කරනවා. බුද්ධික පතිරණගේ සදාකාලින බොස් තමයි කිලි මහාරාජා. කිලි මහාරාජාගේ කැපිටල් මහාරාජා එක තමයි මෙච්චර කාලයක් ලංකාවේ ෆොන්ටෙරා ඒජන්ට්. ලගදි ඉදන් ලංකාවේ ෆොන්ටෙරා ඒජන්ට් කමින් කැපිටල් මහරජා අයින් කරනවා.

    ඒ අස්සේ බුද්ධික පතිරණ පාර්ලිමේන්තුවේ රට කිරි වලට එරෙහි වෙනවා. ජනාධිපතිසිරිසේනගේ ලමග හිතවතුන් වන්නේ සිරස ටීවී. ඒ වගේම ජනාධිපති මාධ්‍ය අංශයේ ලොක්කත් සිරසේ නිවේදක ධර්ම ශ්‍රී. ඉතිං මෙන්න බොලේ ජනාධිපතියත් රට කිරි හොද නෑ කියලා තප්පුලනවා.

    තෙරියා??
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    අනිවා මචන් අනිවා.. මේ රැල්ලක් වගේ කතාවෙන වෙලාවෙම තමයි මේ වෙනස කරන්න ඕන. මම නම් ගොඩ කාලෙක ඉඳන්ම පිටිකිරි ගන්නවනම් හයිලන්ඩ්, පැල්වත්ත විතරයි ගන්නෙ. දැන් නම් ෆ්‍රෙශ් මිල්ක් විතරයි ගන්නෙ.

    ආන්ඩුවෙන් පොලී රහිත නය වත් දෙනව නම් ඔය දේශිය කම්පැනි වලට නිශ්පාදනය වැඩි කරගන්න. මිනිස්සු ඒ නිශ්පාදන විතරක් පාවිච්චි කරනව කියන මානසිකත්වෙ ඉඳන් කරනවනම් මේ රට ගොඩදාන්න පුලුවන් මෙහෙම එකින් එක. මුකුත්ම කරන්න බැරි එකෙක්ට උනත් අඩුගානෙ පෝස්ට් එකක් වත් ශෙයා කරන්න පුලුවන් FB එකේ හරි.. ලන්කාවෙ හෙන බුද්දිමත් කියල හිතන් ඉන්න ලොන්ත පකයි ඒකවත් කරන්නෙ නෑ ඒකෙන් සමාජෙ වෙනස් කරන්න බෑ කියල සහ පොෂ් කම අඩුවෙයි කියල හිතන්.. :(

    facebook eke dostara ayage page ekakin nitara share karanawa dakinna nam puluwan KIRIPITI MAFIA kiyala.
     
    Juntavo

    Member
    Feb 25, 2019
    47
    5
    0
    මේ ඉන්නෙ බහුජාතික සමාගම් වලට වැඩ කරන එවුන්.. බඩ වඩා ගන්න ඕන ජඩවැඩක් කරන්න ලෑස්ති එවුන්..

    ලංකාවේ සිද්ධාලේප කොම්පැනි එක වෙනින් රටක වෙලදාම් කරද්දී ඒක ඒ රටේ බහුජාතික කොම්පැනි එකක් තමයි බං.:baffled:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,361
    22,008
    113
    Gotland
    බුද්ධික පතිරණ කියන්නේ රාගම මෙඩිකල් ෆැකල්ටියෙ වෛද්‍ය සිසුවෙක්. ෆැකල්ටි එකේ එනවුන්සිං කරලා ප්ලේස් එකක් එනවා. ඒ අස්සේ සිරස එක්ක සෙට් වෙනවා. සිරසේ වැඩ නිසා ෆයිනල් MBBS ෆේල් වෙනවා. කොටින්ම කිව්වොත් බුද්ධික පතිරණ ස්වකිය වෛද්‍ය උපාධිය සිරස ටීවී වෙනුවෙන් කැප කරනවා. බුද්ධික පතිරණගේ සදාකාලින බොස් තමයි කිලි මහාරාජා. කිලි මහාරාජාගේ කැපිටල් මහාරාජා එක තමයි මෙච්චර කාලයක් ලංකාවේ ෆොන්ටෙරා ඒජන්ට්. ලගදි ඉදන් ලංකාවේ ෆොන්ටෙරා ඒජන්ට් කමින් කැපිටල් මහරජා අයින් කරනවා.

    ඒ අස්සේ බුද්ධික පතිරණ පාර්ලිමේන්තුවේ රට කිරි වලට එරෙහි වෙනවා. ජනාධිපතිසිරිසේනගේ ලමග හිතවතුන් වන්නේ සිරස ටීවී. ඒ වගේම ජනාධිපති මාධ්‍ය අංශයේ ලොක්කත් සිරසේ නිවේදක ධර්ම ශ්‍රී. ඉතිං මෙන්න බොලේ ජනාධිපතියත් රට කිරි හොද නෑ කියලා තප්පුලනවා.

    තෙරියා??

    තෙරියා නහි හේ

    ඒ කියන්නේ මහජරා පොන්ටෙරා ඒජන්ට් කමින් අයින් වෙලා දැන් රටක්කිරි හොඳ නෑ කියන මතේ පතුරලා හයිලන්ඩ් එක ගන්නද ටරයි කරන්නේ ?

    හිටං මයිලෝ අරහං සීන් එක මතකද? නෙස්ලේ වට්ටලා මහජරා ගේ නිව්ඩෙල් වියාප්ත කරන්න නේද ඒක කලේ ?
     
    Juntavo

    Member
    Feb 25, 2019
    47
    5
    0
    තෙරියා නහි හේ

    ඒ කියන්නේ මහජරා පොන්ටෙරා ඒජන්ට් කමින් අයින් වෙලා දැන් රටක්කිරි හොඳ නෑ කියන මතේ පතුරලා හයිලන්ඩ් එක ගන්නද ටරයි කරන්නේ ?

    හිටං මයිලෝ අරහං සීන් එක මතකද? නෙස්ලේ වට්ටලා මහජරා ගේ නිව්ඩෙල් වියාප්ත කරන්න නේද ඒක කලේ ?

    කැපිටල් මහාරාජා එක ආයේ ෆොන්ටෙරා ඒජන්ට් කමට ඇහැ දාගෙන ඉන්න එක නම් දන්නවා.
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    හයිලන්ඩ් නිශ්පාදන ගන්න...
    පැලවත්ත ගන්න...
    ෆුඩ්සිටි1න් ෆ්‍රෙශ් මිල්ක් ගන්න...
    අනිත් ජාති ගන්න එපා..

    P.S. හැමෝම වැදගත් කරුණු ගොඩ කමෙන්ට් කරල තියනවා.. කියවන්න කමෙන්ට් ටිකත් එක්කම. මෙහෙමයි තරුණ අපි දැනුවත් වෙලා ගොඩ මේව හදනව නම් තව 10 ඉයර් යද්දි රටේ සැබෑ වෙනසක් වෙනවා. මොන දේට උනත් එහෙමයි. මේව දැකල බලල හැදෙන 100 දෙනා තමන් දන්න10කට ගානෙ කිව්වත් එතනම 1100ක් එනවනේ එකතුව.. පුලුවන් තරම දැනුවත් වෙමු. මටත් නිකන් කිරි1 උදෙට ගැහුවෙ නැත්නම් කිසි ගැම්මක් නෑ වගේ.. මම් කිව්වට ගන්නකො ෆුඩ්සිටි1න් ෆ්‍රෙශ් කිරි ලීටර්1ක් අරන් ෆ්‍රිජ්1 තියන් ගහන්නකො..

    Arpico Keels giyama dan pahadili wenasak penawa
    Anchor Raththi nobody buying
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    මේ ඉන්නෙ බහුජාතික සමාගම් වලට වැඩ කරන එවුන්.. බඩ වඩා ගන්න ඕන ජඩවැඩක් කරන්න ලෑස්ති එවුන්..

    e aiia lamaka tin tin kenek.
    Eyata politiciansla ho fonterra ho loku unata apita ewa wadak na
     
    • Like
    Reactions: shadow1

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    සුත්තර පැන්චාව මම දන්නේ මිනිහා රාගම ෆැකල්ටි එකේ ඉන්න කාලේ ඉදන්. කිලි මහරාජා ෆොන්ටෙරා ඒජන්සිය කරද්දී ඒ ගැන කටක් ඇරපු නැති පැන්චාට, ෆොන්ටෙරා ඒජන්තකම කිලි මහරාජාට නැති උන ගමන් එක පාරම ෆොන්ටෙරා නරක උනේ කොහොමද? මනුස්සයා මෙඩිසින් පවා අතඇරලා කිලි මහාරාජා ලගට ගියේ ඇයි?

    මිනිහගේ මාමණ්ඩි තමයි කුප්‍රකට නීතීඥ හේමන්ත වර්ණකුලසුරිය කියන පිළිකාවක් හැදිලා ලගදි මරුන ඩයල් එක. කුඩු දුමියා වෙනුවෙන් උසාවියේ බොරු කිව්ව ජඩයා.

    බුද්ධික පතිරණට සුත්තර පැන්චා කියන්නේ ඇයි කියලා මේ කිව්ව ටිකෙන් වත් තේරුම් ගන්න.

    උබ මිනිස්සුන්ට කතා කරන්න පාවිච්චි කරන වචන වලින් හොදට පේනව උබට ඕනි ඒ අයට මඩ ගහන එක විතරයි කියල.. :yes:

    උබ elakiri Account එක හැදුවෙත් මේ සතියෙ නේද.. :P

    Last edited:

    Juntavo

    Member
    Feb 25, 2019
    47
    5
    0
    උබ මිනිස්සුන්ට කතා කරන්න පාවිච්චි කරන වචන වලින් හොදට පේනව උබට ඕනි ඒ අයට මඩ ගහන එක විතරයි කියල.. :yes:

    උබ elakiri Account එක හැදුවෙත් මේ සතියෙ නේද.. :P

    එකවුන්ට් එක හැදුවේ මේ සතියේ. මම කියලා තියෙන දේවල් මොකුත් වැරදිද? බුද්ධික පතිරණගේ මාමා හේමන්ත, මිනිහා මලේ පිළිකාවක් හැදිලා,. කුඩු දුමියා සින්ගා යන්න ඇප ගත්තේ හේමන්ත..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,361
    22,008
    113
    Gotland
    කැපිටල් මහාරාජා එක ආයේ ෆොන්ටෙරා ඒජන්ට් කමට ඇහැ දාගෙන ඉන්න එක නම් දන්නවා.

    මේ සීන් එක ප්ලෑන් කරපු එකක් නං ඒක කළා කියල උන්ට ආපහු ඒජන්ට් කම ලැබෙයිද ?

    අනිත් අතට මිනිස්සු අතරේ ෆොන්ටෙරා ප්‍රොඩක්ට් වල කොලිටි නෑ කියල මතේ ගියාම සේල්ස් අඩු වෙනවනෙ ඊට පස්සේ අරුන්ට ඒජන්ට් කම ලැබුනත් වැඩක් වෙන්නේ නෑ නේ :baffled:

    මේ ගැන හොයන්න පුළුවන් තව එකෙක් ඉන්නවා. සජිත් ප්‍රේමදාස. උව උස්සල තියන්නේ සිරස