ඕක අයිති නවසීලන්තයේ කිරි ගොවින්ට. එක එක රටවල විවිද ආයතන ෆොන්ටෙරා කිරි බෙදා හරිනවා. ලංකාවේ නං ඉස්සර මේක කරේ සිරස ටීවී අයිති කැපිටල් මහරාජා එකෙන්. දැන් නං ලංකාවේ ෆොන්ටෙරා ඒජන්තයා මුන් නෙමේ.ඒ නිසා මුන් ඒ තරහට මේ කේස් එක අදිනවා කියලා කතාවකුත් යනවා. මොකද මේ කිරි වල ඌරු තෙල් තියෙන කතාව මුලින්ම පාර්ලිමේන්තුවේ කිව්වේ සිරස ටීවී එකේ හිටපු නිවේදක, තාමත් කිලි මහාරාජාගෙන් මුදල් ලැබෙන බුද්ධික පතිරණ නොහොත් සුත්තර පැන්චා නි. ඒ අස්සේ සිරසේ හිතවත් සිරිසේන ගොයියත් රට කිරි වලට බනින්නේ ඇයිදැයි කියලා කොයිල් වෙන්නේ මට විතරද.
ලංකාවෙ මිනිස්සු දියර කිරි වලට පුරුදු වෙනවනම් ඒක කවුරු කලත් වටින දෙයක්..
ඒක මිනිස්සුන්ගෙ health එකටත් හොදයි, රටේ ආර්ථිකයටත් හොදයි..

බුද්දික කරපු වැරැද්දක් නැහැ.. හැබැයි fonterra එකට කඩේ යන එවුන් බුද්ධිකට එලව එලව ගහනව.. Fonterra එකේ කිරි වල අවුලක් ආපු පලවෙනි වතාවත් මේක නෙවෙයිනෙ..


