IDH හරහා උදේ 8:10 ට හෝ ඊට කළින් බම්බලපිටියට යන, හවසට 5:45ට විතර බම්බලපිටියෙන් එන STAFF SERVICE එකක් ගැන දන්න කවුරුහරි ඉන්නවද මචන්?පුලුවන්නම් contact details share කරන්න
kawada geniyanne thiyenne kiyapan....mama nam IDH TO Bamba yanawa daily.


kawada geniyanne thiyenne kiyapan....mama nam IDH TO Bamba yanawa daily.

umba pvt wahane n?Thopi denna IDH koheda inne ? man dodamgahahene![]()
Thopi denna IDH koheda inne ? man dodamgahahene![]()
Mawa thamaumba pvt wahane n?



hena lagane yakoo....Kajugahawatta paare mama inne.... dodamgahahena kiyanne bandaranayake pura paththema nee da?


apooo tho da? na na... wahanayak na. mama pain yanne![]()


උණ රෝහලේ ලෙඩ්ඩු ටික සෙට්වෙලා![]()


කොහෙහරි තියෙන උණ වසංගතයක් හදාගෙන තෝ මැරෙන්න වැටුනත් ගෙනත් දාන්නේ මෙහෙට තමා. සුමානෙන් ගෙදර යන ගානට ගොඩ දානව ඒත්. ගරු කරපිය ඒකට.![]()



රිදිලා......![]()
මම ඔය පැත්තේ බඩුවක් කළා. ඒකිටත් ඒ දවස්වල සහලෝල උණ![]()



thota set una nam ethin, manasika rohale baduwak wenna athi....![]()
