Hayyo sinhalu ammoo eka

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෝටි දෙකක් ගියා කියල මූම කියල දැන් බොරුවට කලබල උනා කියන එක ගොන් කතාවක් නෙ.

    කොහොමහරි ඉරාජ් ගොයියා දස්සය මොකක්හරි කතාවක් ඌම හදල කට්ටිය අවුස්සල ඒවට වීඩියෝත් හදල විවිස් ගන්නව.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,878
    86,083
    113
    ආශ්චර්යමත් රටක
    එක අතකින් සමන්ත බඞ්ඩ දක්ෂයා.... ඌ හදුනගෙන තියෙනවා තමන්ගේ කස්ටමස්ලා ටික....

    කොහොමහරි ඉරාජ් ගොයියා දස්සය මොකක්හරි කතාවක් ඌම හදල කට්ටිය අවුස්සල ඒවට වීඩියෝත් හදල විවිස් ගන්නව.

    :yes::yes::yes::yes::yes:

    conclusion... :)
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,125
    66,553
    113
    කෝටි දෙකක් ගියා කියල මූම කියල දැන් බොරුවට කලබල උනා කියන එක ගොන් කතාවක් නෙ.

    කොහොමහරි ඉරාජ් ගොයියා දස්සය මොකක්හරි කතාවක් ඌම හදල කට්ටිය අවුස්සල ඒවට වීඩියෝත් හදල විවිස් ගන්නව.

    Youtube iraj ge videos wala ads ne ban lol gihikla balapan:lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Youtube iraj ge videos wala ads ne ban lol gihikla balapan:lol:

    wYc9QTZ.png
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    mokakda seen eka? Data iwarai awama balanawa......

    කෝටි 2 වියදම් කරලා තල අත්තට බෙලි ගෙඩියක් වැටිලා යාර 28 කේක් එක කපනකොට ලෝකේ පෙරලේනෝ කියල හාවෙක් දුවල චීනෙට .. ඔන්න ඕකයි කතාව
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    කෝටි දෙකක් ගියා කියල මූම කියල දැන් බොරුවට කලබල උනා කියන එක ගොන් කතාවක් නෙ.

    කොහොමහරි ඉරාජ් ගොයියා දස්සය මොකක්හරි කතාවක් ඌම හදල කට්ටිය අවුස්සල ඒවට වීඩියෝත් හදල විවිස් ගන්නව.

    මොන වැරදි තිබ්බත් චිවරදාරීයෙක් පමණක් උනත් සම්පදා භික්ශුවකට අපහස කරන්න එපා මිත්‍රයා ඌ , මූ කියලා.

    පොඩ්ඩක් හොයලා බලන්න ඇයි ගෞතම බුදුන් වහන්සේට අවුරුදු 6 ක් දුෂ්කර ක්‍රියා කරන්න උනේ කියලා.

    අපි පුද්ගලයෙක් ගැන කිසි දෙයක් දන්නෙ නෑ.

    ඕක මේ හාමුදුරුවන්ට නෙමෙයි. කිරිබත්ගොඩ හාමුදුරුවන්‍ට, වලස්මුල්ලෙ අභය හාමුදුරුවන්ට, මීවනපලානෙ හාමුදුරුවන්ට ඇතුලු සියලු හාමුදුරු වරුන්ට අපහස කරන මෝඩයින්ට අදාලයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොන වැරදි තිබ්බත් චිවරදාරීයෙක් පමණක් උනත් සම්පදා භික්ශුවකට අපහස කරන්න එපා මිත්‍රයා ඌ , මූ කියලා.

    පොඩ්ඩක් හොයලා බලන්න ඇයි ගෞතම බුදුන් වහන්සේට අවුරුදු 6 ක් දුෂ්කර ක්‍රියා කරන්න උනේ කියලා.

    අපි පුද්ගලයෙක් ගැන කිසි දෙයක් දන්නෙ නෑ.

    ඕක මේ හාමුදුරුවන්ට නෙමෙයි. කිරිබත්ගොඩ හාමුදුරුවන්‍ට, වලස්මුල්ලෙ අභය හාමුදුරුවන්ට, මීවනපලානෙ හාමුදුරුවන්ට ඇතුලු සියලු හාමුදුරු වරුන්ට අපහස කරන මෝඩයින්ට අදාලයි.
    මූ කිවේ ඉරාජ්ට බන් කෝටි දෙකක් ගියා කියල ඉරාජ් ගොයියා තමා කලින් ෆෙස්බුකියේ දාල ගින්න ඇවිලුවේ.

    හාමුදුරුවෝ ගින්න අවුලන්න සම්බන්දයක් නෑ මේ වීඩියෝ එකේ විතරයි හාමුදුරුවෝ ඉන්නේ.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    මූ කිවේ ඉරාජ්ට බන් කෝටි දෙකක් ගියා කියල ඉරාජ් ගොයියා තමා කලින් ෆෙස්බුකියේ දාල ගින්න ඇවිලුවේ.

    හාමුදුරුවෝ ගින්න අවුලන්න සම්බන්දයක් නෑ මේ වීඩියෝ එකේ විතරයි හාමුදුරුවෝ ඉන්නේ.

    ආහ් එහෙනම් කමක් නෑ. නෑ බං මේකෙ ඉන්න බෞද්දයෝ කියා ගන්න සමහර මෝඩ හරක් නිවීම තවත් කල්ප ගානකින් දුරස් කරගන්නවා හාමුදුරු වරුන්ට බැනලම
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආහ් එහෙනම් කමක් නෑ. නෑ බං මේකෙ ඉන්න බෞද්දයෝ කියා ගන්න සමහර මෝඩ හරක් නිවීම තවත් කල්ප ගානකින් දුරස් කරගන්නවා හාමුදුරු වරුන්ට බැනලම
    උඩ නම් කියපු කට්ටියට බනිනවා නං මාත් දැකල තියෙනවා මේකේ :yes:
     
    suranga_87

    Active member
  • May 30, 2017
    883
    147
    43
    47
    Pannipitiya
    කක්ක ගොඩ කොතනද එතනයි නිල මැස්සෝ කියල කියන්නේ ඔය වගේ දේවල්වලට.... එක අතකින් සමන්ත බඞ්ඩ දක්ෂයා.... ඌ හදුනගෙන තියෙනවා තමන්ගේ කස්ටමස්ලා ටික.... ගංජ විකුණල, ගෑණු විකුණල, අනුන්ගේ ඊරි මාංසේ උලාකාල සල්ල ගොඩ ගහගත්ත එවුන්ට ඉදල හිටල අර සංසාර ගමනත් මතක් වෙනවා.... එතකොට ප‍්‍රශ්න තියෙන එකා ෂොට් එකක් දාලා සැනසෙනවා වගේ මුනුත් සමන්ත බඞ්ඩගෙන් ආතල් බණක් අහල සැනසෙනවා.... සමන්ත බඞ්ඩ කියන කතාව ඇත්ත... බුද්ධ කාලයේ ධනපතියොත් හිටියා අන්ත දුප්පතුනුත් හිටියා... හැබැයි සමන්ත බඞ්ඩගේ කතාව වැරදෙන්නේ බුදුන් ඔය කුලකවල නොහිටපු බුවාට අමතක වුණු තැනයි.... සමන්ත බඞ්ඩ කවදද ගම් නියම්ගම් සැරිසරල සෝපාකල ගොඩදැම්මේ.... රජ්ජුමාලලා ගොඩ දැම්මේ.... දුප්පතෙක්ගේ දාන වේලකට වැඩම කලේ....
    හැබැයි ඉතිං මේකට වග කියන්න ඕන සෙප්පඩ බෞද්ධයෝම තමයි... උන් වෙන ආගමක එකෙක් චෛත්‍යක් උඩ නැග්ගම වල්ල කෙලින් කරගෙන නැති බෞද්ධකමක් පෙන්නලා වීරයෝ වෙන්න හදනවා... හැබැයි උන් දන්නේ නෑ සමන්ත බඞ්ඩල වගේ එවුන් බුද්ධාගමේ අරටුවටම රිංගල විනාශ කරනවා කියලා...

    ‘‘නැවකට වැඩියෙන්ම හානි කරන්නේ ගොඩ ඉන්න අලිය නෙවෙයි නැවේම ඉන්න වේයා කියල හදුන නොගන්නා අසරණ සිංහලූනි.... උඹල පව් අප්පා....:(’’

    ube kathawa 100% hari...budun wahanse kiwwa hari...kawada hari sasanaya kanne thamangema kenek kiyala....:frown::frown::frown::frown:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,125
    66,553
    113
    කක්ක ගොඩ කොතනද එතනයි නිල මැස්සෝ කියල කියන්නේ ඔය වගේ දේවල්වලට.... එක අතකින් සමන්ත බඞ්ඩ දක්ෂයා.... ඌ හදුනගෙන තියෙනවා තමන්ගේ කස්ටමස්ලා ටික.... ගංජ විකුණල, ගෑණු විකුණල, අනුන්ගේ ඊරි මාංසේ උලාකාල සල්ල ගොඩ ගහගත්ත එවුන්ට ඉදල හිටල අර සංසාර ගමනත් මතක් වෙනවා.... එතකොට ප‍්‍රශ්න තියෙන එකා ෂොට් එකක් දාලා සැනසෙනවා වගේ මුනුත් සමන්ත බඞ්ඩගෙන් ආතල් බණක් අහල සැනසෙනවා.... සමන්ත බඞ්ඩ කියන කතාව ඇත්ත... බුද්ධ කාලයේ ධනපතියොත් හිටියා අන්ත දුප්පතුනුත් හිටියා... හැබැයි සමන්ත බඞ්ඩගේ කතාව වැරදෙන්නේ බුදුන් ඔය කුලකවල නොහිටපු බුවාට අමතක වුණු තැනයි.... සමන්ත බඞ්ඩ කවදද ගම් නියම්ගම් සැරිසරල සෝපාකල ගොඩදැම්මේ.... රජ්ජුමාලලා ගොඩ දැම්මේ.... දුප්පතෙක්ගේ දාන වේලකට වැඩම කලේ....
    හැබැයි ඉතිං මේකට වග කියන්න ඕන සෙප්පඩ බෞද්ධයෝම තමයි... උන් වෙන ආගමක එකෙක් චෛත්‍යක් උඩ නැග්ගම වල්ල කෙලින් කරගෙන නැති බෞද්ධකමක් පෙන්නලා වීරයෝ වෙන්න හදනවා... හැබැයි උන් දන්නේ නෑ සමන්ත බඞ්ඩල වගේ එවුන් බුද්ධාගමේ අරටුවටම රිංගල විනාශ කරනවා කියලා...

    ‘‘නැවකට වැඩියෙන්ම හානි කරන්නේ ගොඩ ඉන්න අලිය නෙවෙයි නැවේම ඉන්න වේයා කියල හදුන නොගන්නා අසරණ සිංහලූනි.... උඹල පව් අප්පා....:(’’

    uba kohomada hariyatama kiyanne ehema wadinne ne kiyala.uba gihin balala tiyenawada?uba fb eke yana photo dekala ne oya nigamaneta basse?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,029
    113
    Gotland
    මොන වැරදි තිබ්බත් චිවරදාරීයෙක් පමණක් උනත් සම්පදා භික්ශුවකට අපහස කරන්න එපා මිත්‍රයා ඌ , මූ කියලා.

    පොඩ්ඩක් හොයලා බලන්න ඇයි ගෞතම බුදුන් වහන්සේට අවුරුදු 6 ක් දුෂ්කර ක්‍රියා කරන්න උනේ කියලා.

    අපි පුද්ගලයෙක් ගැන කිසි දෙයක් දන්නෙ නෑ.

    ඕක මේ හාමුදුරුවන්ට නෙමෙයි. කිරිබත්ගොඩ හාමුදුරුවන්‍ට, වලස්මුල්ලෙ අභය හාමුදුරුවන්ට, මීවනපලානෙ හාමුදුරුවන්ට ඇතුලු සියලු හාමුදුරු වරුන්ට අපහස කරන මෝඩයින්ට අදාලයි.

    බුදුහාමුදුරුවෝ 6y දුෂ්කර ක්‍රියා කළා නං අපි කලාම මොකද

    ඇයි දන්නේ නෑ කියන්නේ ? මේ ඔක්කොම ෆිල්ම් කරපු බොරු චිත්‍රපටි ද ? :lol:

    මේ වේසිගෙ පුතාලගේ හැටි ගොඩක් උන් දන්නවා. හොර ගනයෝ පිං බත් කාල ඉන්න බැරිව තෙල් වැඩි වෙලා පකයලගේ.

    ඔය ලිස්ට් එකට තව එකෙක් ඉන්නව වහල්ලු නං පිළිගන්නේ නෑ මැදහිල අභය :rofl:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,125
    66,553
    113
    බුදුහාමුදුරුවෝ 6y දුෂ්කර ක්‍රියා කළා නං අපි කලාම මොකද

    ඇයි දන්නේ නෑ කියන්නේ ? මේ ඔක්කොම ෆිල්ම් කරපු බොරු චිත්‍රපටි ද ? :lol:

    මේ වේසිගෙ පුතාලගේ හැටි ගොඩක් උන් දන්නවා. හොර ගනයෝ පිං බත් කාල ඉන්න බැරිව තෙල් වැඩි වෙලා පකයලගේ.

    ඔය ලිස්ට් එකට තව එකෙක් ඉන්නව වහල්ලු නං පිළිගන්නේ නෑ මැදහිල අභය :rofl:

    Buduhamduruwo dushkara kriya karala eke terumak ne kiyala igenagattane ban.ita passene middle way igennuwe.mona kehelmalakatada api aye dushkarak kriya karanne?
     
    මම කිව්වෙ ගෞතම බුදු හාමුදුරුවො ගැන. අනික් බුදු හාමුදුරුවරු ඔච්චර කාලයක් ගිහින් නැහැ බුද්ඩත්වයට පත්වෙන්න.

    ඔබ තුමා කරන දේවල් ඔබ තුමා ගෙනියයි.
    හිනා වෙවී කරාට ගෙවන්න වෙද්දි ගෙවන්න වෙන්නෙ අඩ අඩා.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    කක්ක ගොඩ කොතනද එතනයි නිල මැස්සෝ කියල කියන්නේ ඔය වගේ දේවල්වලට.... එක අතකින් සමන්ත බඞ්ඩ දක්ෂයා.... ඌ හදුනගෙන තියෙනවා තමන්ගේ කස්ටමස්ලා ටික.... ගංජ විකුණල, ගෑණු විකුණල, අනුන්ගේ ඊරි මාංසේ උලාකාල සල්ල ගොඩ ගහගත්ත එවුන්ට ඉදල හිටල අර සංසාර ගමනත් මතක් වෙනවා.... එතකොට ප‍්‍රශ්න තියෙන එකා ෂොට් එකක් දාලා සැනසෙනවා වගේ මුනුත් සමන්ත බඞ්ඩගෙන් ආතල් බණක් අහල සැනසෙනවා.... සමන්ත බඞ්ඩ කියන කතාව ඇත්ත... බුද්ධ කාලයේ ධනපතියොත් හිටියා අන්ත දුප්පතුනුත් හිටියා... හැබැයි සමන්ත බඞ්ඩගේ කතාව වැරදෙන්නේ බුදුන් ඔය කුලකවල නොහිටපු බුවාට අමතක වුණු තැනයි.... සමන්ත බඞ්ඩ කවදද ගම් නියම්ගම් සැරිසරල සෝපාකල ගොඩදැම්මේ.... රජ්ජුමාලලා ගොඩ දැම්මේ.... දුප්පතෙක්ගේ දාන වේලකට වැඩම කලේ....
    හැබැයි ඉතිං මේකට වග කියන්න ඕන සෙප්පඩ බෞද්ධයෝම තමයි... උන් වෙන ආගමක එකෙක් චෛත්‍යක් උඩ නැග්ගම වල්ල කෙලින් කරගෙන නැති බෞද්ධකමක් පෙන්නලා වීරයෝ වෙන්න හදනවා... හැබැයි උන් දන්නේ නෑ සමන්ත බඞ්ඩල වගේ එවුන් බුද්ධාගමේ අරටුවටම රිංගල විනාශ කරනවා කියලා...

    ‘‘නැවකට වැඩියෙන්ම හානි කරන්නේ ගොඩ ඉන්න අලිය නෙවෙයි නැවේම ඉන්න වේයා කියල හදුන නොගන්නා අසරණ සිංහලූනි.... උඹල පව් අප්පා....:(’’

    U kohomath minissunta eka eka lanu deela publicity ganna ekek.
    Aneth eka, oka uge party walata ena aneth hamudurunta hodata salakanawa kohomath.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    Buduhamduruwo dushkara kriya karala eke terumak ne kiyala igenagattane ban.ita passene middle way igennuwe.mona kehelmalakatada api aye dushkarak kriya karanne?

    එමෙහ අවුරුදු හයල් දුෂ්කර ක්‍රියා කලේඑ අතීත අකුසල කර්මයක ප්‍රතිඵලයක් හැටියට. පොඩ්ඩක් හොයලා බලපන් හද පෙන්නුවම ඇගිල්ල දිහා නොබලා.