සිංදු ඉල්ලන්න බැරිද? පුතී!![]()
අප්පටසිරි කඩේ Kරියා දැන් මේ ID එකෙන් වැඩිය එන්නේ නෑනේ

සිංදු ඉල්ලන්න බැරිද? පුතී!![]()

ඔය මගුල් ශුවර් නෑ අවුරුද්දට අහස් කූරු පත්තු කරාම වගේ මේ පැත්තට හැරුනොත් බඩුම තමයිචීනා අනිවා පකිස් පැත්ත ගන්නේ උන් ඉංදියාව එක්ක මලනේ ඇමරිකාව ඉංදියා පැත්ත අරගනි ඒත් ලොකු යුද්දයක් යන්න දෙන එකක් නෑ ගොඩින් බේර ගනී අනිත් රටවල් UN එක එහම මැදිහත් වෙලා
![]()
මුත්තා දැක්ක කල්කොහොමද මුත්තේ තාම ගොක්කොළ හීනෙන් දැක්කේ නැතෙයි
![]()


අර ඔතල පාවිච්චි කරන කොළ ජාතියදමේ දවස් වල වෙන කොල වර්ග තමයි හීනෙන් පේන්නේ![]()
ඊලඟ සින්දුවට මං අපේ ගෙදර බල්ලා ටොමියා පුසා කිරී අල්ලපු ගෙදර ඇන්ටි සෙනුරි ගෙදර ඉන්නේ හුනෝ කැරපොත්තෝ මදුරැවෝ මකුළුවෝ මැස්සෝ කූබියෝ ඔක්කොම එකතු කරනගන්නවා![]()


අප්පටසිරි කඩේ Kරියා දැන් මේ ID එකෙන් වැඩිය එන්නේ නෑනේ![]()
යුද්ද ඇති කරලා ආයුධ විකුනනවා.
ලෙඩ හදලා බෙහෙත් විකුනනවා
ඕක් තමයි මුන්ගේ බලු වැඩ


මේ දවස් වල වෙන කොල වර්ග තමයි හීනෙන් පේන්නේ![]()

සෙනුරි
පරණ වැලක් මතකෙට ආවා![]()




අනිවා ඒක ඇත්ත වගාවල් වලට එක එක ලෙඩ බෝකරලා කෘමි නාෂක වල් නාෂක විකුනනවා![]()
නාකි හම්පඩ අංකල්ලා ඉස්සර ඔය පත්තරේට වැල කථා ලිව්වේ![]()
මම කිව්වේ සෙනුරි කියලා කෙල්ලෙක් ලීක් කරගත්ත video ගැනකවුද පුතී අර සින්දු යනකොට මැදින් එලකිරි ඩොට් කොම් කියන කෙලි පොඩ්ඩ![]()
සේනා දළබුවත් එහෙම කෙනෙක්
උන්ගේ රටවල බොන්නේ ෆ්රෙශ් මිල්ක් කඩේක වත් කිරිපිටි නෑ 