2019 Feb-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඔව් දැන් කෝ සේනා හොයන්නත් නෑ ගානට උන්ගේ බෙහෙත් ගැහුවම උන් මැරෙනවා කිරිපිටි ජාවාරමත් ඔය වගේම තමයි ලංකාවේ කිරි ගොවියා නැති කරලා උන්ගෙ ජරාව විකුනනවා :dull: උන්ගේ රටවල බොන්නේ ෆ්‍රෙශ් මිල්ක් කඩේක වත් කිරිපිටි නෑ :angry:

    මේ දවස්වල පැලවත්ත​, හයිලන්ඩ් හොයා ගන්න නෑ. රත්ති, ඇන්කර් වේලි වේලි තිබ්බා. දැන් කඩවල් වල උන් ස්ටොක් හංගනවා. එහෙමකරාම මිනිස්සුන්ට කිරිපිටී නැතිවෙනවා, ඊට පස්සේ මිනිස්සු කිරි බොන්න පුරුදු වෙලා නිසා ඕනි දෙයක් වෙච්චදෙන් කියලා ආයෙත් පිට රටින් ගේන මල ජරාව බොන්න ගන්නවා. ඕක තමයි අන්තිමට වෙන්නෙ. කලින් පාරකුත් ෆොන්ටෙරා එකට කේස් එකක් ආවා. ඒත් උන් ඒක කොහොම හරි යට ගැහුවනේ.
     
    • Like
    Reactions: MAHAADENAmutta

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මේ දවස්වල පැලවත්ත​, හයිලන්ඩ් හොයා ගන්න නෑ. රත්ති, ඇන්කර් වේලි වේලි තිබ්බා. දැන් කඩවල් වල උන් ස්ටොක් හංගනවා. එහෙමකරාම මිනිස්සුන්ට කිරිපිටී නැතිවෙනවා, ඊට පස්සේ මිනිස්සු කිරි බොන්න පුරුදු වෙලා නිසා ඕනි දෙයක් වෙච්චදෙන් කියලා ආයෙත් පිට රටින් ගේන මල ජරාව බොන්න ගන්නවා. ඕක තමයි අන්තිමට වෙන්නෙ. කලින් පාරකුත් ෆොන්ටෙරා එකට කේස් එකක් ආවා. ඒත් උන් ඒක කොහොම හරි යට ගැහුවනේ.

    සල්ලි තමයි බන් උන් කෝටි ගනන් විසිකරනවා කේස් එකක් ආවම ඉතින් නිකන්ම යට යනවා මින්ස්සුත් වෙන විකල්පයක් නැති නිසා ජරාවම බොනවා :oo:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අනිවා ඒක ඇත්ත වගාවල් වලට එක එක ලෙඩ බෝකරලා කෘමි නාෂක වල් නාෂක විකුනනවා :oo::baffled:

    same ire ras darawe - MARIANs

    අර ඔතල පාවිච්චි කරන කොළ ජාතියද :P

    යුද්ද ඇති කරලා ආයුධ විකුනනවා.
    ලෙඩ හදලා බෙහෙත් විකුනනවා
    ඕක් තමයි මුන්ගේ බලු වැඩ​

    +++++7
     
    • Like
    Reactions: chathuranirmal

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    අද මල්බබ නැද්ද​
    තරිදු ,මල්බබා ඇවිත් පන්දම ඉල්ලුවොත් කුමාරි අක්කගේ පන්දම version එක දෙන්න
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    අද මල්බබ නැද්ද​
    තරිදු ,මල්බබා ඇවිත් පන්දම ඉල්ලුවොත් කුමාරි අක්කගේ පන්දම version එක දෙන්න

    කුමාරි අක්කා දැන් ස්ටේජ් නගිනවනේ පට්ට ජනප්‍රියයි දැන් ලංකාවට ආවමත් කට්ටිය ෂෝ වලට එන්න කියයි ආතල් එකක් ගන්න :rofl:
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    නිල්වන ලන්දේ වෙල් ඉපනැල්ලේ
    සුවඳ ආදරයේ
    මිලිනවී සැඟවේ
    වස්සානෙ ආයෙත් එන්නෑ
    කවදාවත් අප හමුවන්නෑ
    මගේ කැලෑ මලේ........

    තනියහනේ නෙත නිදි නොහිම්නා
    මල් පිපිලා සුවඳක් දැනෙන්නෑ
    කවියක් සේ සුළඟට ගියාදෝ.....
    වස්සානෙ ආයෙත් එන්නෑ
    කවදාවත් අප හමුවන්නෑ
    මගේ කැලෑ මලේ...............

    තහනම්දෝ ප්‍රේමය නපුරු
    මං මුලාවී පෙම් මග පෙනෙන්නෑ
    කුරුල්ලනේ මගෙ දුක ඇසේදෝ..
    වස්සානෙ ආයෙත් එන්නෑ
    කවදාවත් අප හමුවන්නෑ
    මගේ කැලෑ මලේ........
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අද මට ඔන.....
    අමරසිරි පීරිස් මහත්මයාගේ ලන්දූ...
    ආත්මා ලියනආරච්චි මහත්මයාගේ කදු පාමුල සිට
    සහ රූනිගේ දුඹුරු ලමිස්සි....