2019 Feb-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඔය මගුල් ශුවර් නෑ අවුරුද්දට අහස් කූරු පත්තු කරාම වගේ මේ පැත්තට හැරුනොත් බඩුම තමයි :lol: චීනා අනිවා පකිස් පැත්ත ගන්නේ උන් ඉංදියාව එක්ක මලනේ ඇමරිකාව ඉංදියා පැත්ත අරගනි ඒත් ලොකු යුද්දයක් යන්න දෙන එකක් නෑ ගොඩින් බේර ගනී අනිත් රටවල් UN එක එහම මැදිහත් වෙලා :yes:

    යුද්ද ඇති කරලා ආයුධ විකුනනවා.
    ලෙඩ හදලා බෙහෙත් විකුනනවා
    ඕක් තමයි මුන්ගේ බලු වැඩ​
     

    LokuSEEN

    Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    ඊලඟ සින්දුවට මං අපේ ගෙදර බල්ලා ටොමියා පුසා කිරී අල්ලපු ගෙදර ඇන්ටි සෙනුරි ගෙදර ඉන්නේ හුනෝ කැරපොත්තෝ මදුරැවෝ මකුළුවෝ මැස්සෝ කූබියෝ ඔක්කොම එකතු කරනගන්නවා:love::love::love:

    සෙනුරි :love:
    ප​රණ වැලක් මතකෙට ආවා:P
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    යුද්ද ඇති කරලා ආයුධ විකුනනවා.
    ලෙඩ හදලා බෙහෙත් විකුනනවා
    ඕක් තමයි මුන්ගේ බලු වැඩ​

    අනිවා ඒක ඇත්ත වගාවල් වලට එක එක ලෙඩ බෝකරලා කෘමි නාෂක වල් නාෂක විකුනනවා :oo::baffled:
     

    LokuSEEN

    Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    නාකි හම්පඩ අංකල්ලා ඉස්සර ඔය පත්තරේට වැල කථා ලිව්වේ :lol::lol::lol::lol:

    සෙනුරි කියලා පත්තරයක් තිබ්බද​ :dull: මම කිව්වේ සෙනුරි කියලා කෙල්ලෙක් ලීක් කරගත්ත video ගැන​
     
    • Like
    Reactions: MAHAADENAmutta

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කවුද පුතී අර සින්දු යනකොට මැදින් එලකිරි ඩොට් කොම් කියන කෙලි පොඩ්ඩ:love::love::love:
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    සේනා දළබුවත් එහෙම කෙනෙක්

    ඔව් දැන් කෝ සේනා හොයන්නත් නෑ ගානට උන්ගේ බෙහෙත් ගැහුවම උන් මැරෙනවා කිරිපිටි ජාවාරමත් ඔය වගේම තමයි ලංකාවේ කිරි ගොවියා නැති කරලා උන්ගෙ ජරාව විකුනනවා :dull: උන්ගේ රටවල බොන්නේ ෆ්‍රෙශ් මිල්ක් කඩේක වත් කිරිපිටි නෑ :angry:
     
    • Like
    Reactions: MAHAADENAmutta