NGO එකේ මුල්‍ය කටයුතු පාලනයට මාව ගන්නඉන්දියාවයි - පකිස්තානෙයි යුද්ධෙකට යයිද ෆ්රෙන්ස් ?
සාම දූතයෝ කියල NGO එකක් පටන් ගන්නවා මම.
අපිත් ගොඩ යන්න එපැයි
![]()
ඔය මදි...තව ටිකක් දරුණුවට ගියොත් තමා සාම සාකච්ඡා වලට යන්න පුළුවන්....
අපි 03 යමු....
NGO එකේ මුල්‍ය කටයුතු පාලනයට මාව ගන්න![]()

දේවාලෙට වෙච්ච දේ තමා වෙන්නේ....NGO එකේ මුල්‍ය කටයුතු පාලනයට මාව ගන්න![]()


යුද්ධ කරන උන් සදනිව බෙදා ගනන් මරා ගනීවී
lokuda

පල යන්ඩ...උඹ කොනක වත් ඕනේ නෑ.![]()
අඩෝ මම හීනෙනුත් දැක්කා.... අවුල තියෙන්නේ දැක්කේ වෙන විදිහට...

හිටපන්කෝ මම උඹලගේ NGO එක ඉස්සරහට ඇවිල්ල ලෙමන් පෆ් කකා උපවාසයක් පටන්ගන්නවාදේවාලෙට වෙච්ච දේ තමා වෙන්නේ....