2019 Feb-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉන්දියාවයි - පකිස්තානෙයි යුද්ධෙකට යයිද ෆ්රෙන්ස් ?

    සාම දූතයෝ කියල NGO එකක් පටන් ගන්නවා මම.
    අපිත් ගොඩ යන්න එපැයි
    :P:P:P
    NGO එකේ මුල්‍ය කටයුතු පාලනයට මාව ගන්න :yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    10855218-3x2-700x467.jpg
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔය මදි...තව ටිකක් දරුණුවට ගියොත් තමා සාම සාකච්ඡා වලට යන්න පුළුවන්.... :rolleyes:




    :lol::lol::lol: අපි 03 යමු....

    අඩෝ මම හීනෙනුත් දැක්කා.... අවුල තියෙන්නේ දැක්කේ වෙන විදිහට...