Best Software Companies in Sri Lanka

John007

Member
Nov 15, 2016
27
20
3

What about Qualitapps Asia ? Anyone works in there?

පිටරට සොෆ්ට්වෙයා කම්පැනියක කෑල්ලක් ඕක. රෑ වෙනකං වැඩ සෙට් වෙනවලු සමහරදාට. හැබැ‍යි නිවාඩු දෙනවලු එහෙම රෑ වැඩ සෙට් වුණොත්. සැලරිත් අවුලක් නෑ ලු. කෑලි දෙක තුනක් එහෙම ඉන්නවා
 
John007

Member
Nov 15, 2016
27
20
3
Pearson Lanka අවුරුදු දෙක තුනකට කලින් තිබුණ සුපිරිම තැනක්. පඩි වැඩියි, ඔෆිස් එන්වයරන්මන්ට් එකත් පට්ට, වැඩ කරන එවුන්ට හොඳට සැලකුවා. ඒ වගේම ඒ කාලේ ඕකට යන එකත් හීනයක්.

මොකක් හරි හේතුවක් නිසා ඕකේ තත්වේ තනිකර කණපිට ගැහුවා (A significant cultural shift). ඒත් ලොකු අවුලක් නෑ. අදටත් 1000ක් විතර වැඩ කරනවා. රැකියා සුරක්ශිත භාවයේ පොඩි අවුලක් තියනවා කියලා තමයි ආරංචි.

ප්‍රධාන හේතුව මට නම් හිතෙන්නේ කියන Pearson PLC ඇමරිකානු සමාගම ගොඩ කාලයක ඉඳන් ලාභ උපයන්න අසමත් වුණා. මේ නිසා එක ඉන්දියාවට, ලංකාවට, පිලිපීනයට ගොඩක් ව්‍යාපාර Outsource මෙහෙයුම් කරා. 2017 දි විතර ලෝකෙන්ම Pearson එකේ වැඩ කරපු 3500ක් අයින් කරා. මේ වැඩෙන් ලංකාවට වාසි වුණා. එක සැරේ ලොකු ගාණක් Pearson Lanka එකට ගත්තා. අදටත් Recruitment යනවා ලොකුවටම. හැබැයි ගන්නේ ස්ථිර රැකියාවලට නෙමෙයි කොන්ත්‍රාත් පදනම මත වැඩිපුරම.

ඒ වුණාට වැඩ කරනවනම් ඉතින් සුපිරියි ලු. සමහර ටීම්, ලීඩ් ලා, මැනේජර් ලා නම් පට්ට අවුල් ලු. එහෙම නැතුව බහුතරයක් හොඳයි කියලා කියන්නේ.
 
kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,552
    5,815
    113

    pearson patta kaali tikak inwa
     
    shi_ra

    Well-known member
  • Nov 23, 2018
    434
    276
    63
    :rofl::rofl: JKla denwa ati bonus

    උන් කොහෙද බන් බෝනස් දෙන්නෙ. මම දන්න එකෙක් හිටයා JK එකෙන් ඩයලොග් එකේ වැඩට දාලා ඌ වැඩ කරන්න ඕනෙ ඩයලොග් එකට ඕන විදියට ඒත් උගෙ පෆොමන්ස් රිවිවු කරන්නෙ JK එකෙන්. JK එකේ උන් දන්නෙ නෑ මූ මොනවද කරන්නෙ කියල. ඌට අවුරුදු 2ක් විතර ඉන්ක්‍රිමන්ට් හම්බෙලා තිබ්බෙත් නෑ පස්සෙ අයින් උනා
     
    shi_ra

    Well-known member
  • Nov 23, 2018
    434
    276
    63

    thinksmart කියල තැනක ළගදි ඉදන් වේකන්සි දානවා දැක්කා.

    අලුතෙන් පටන් ගන්න තැනක් වගෙ. ලංකාවෙ ඇරෙන්න ඉන්දියාවෙ එහෙම තියනවා මේකෙ ඔෆිස්.

    වැඩි විස්තර දන්න කෙනෙක් ඉන්නවාද?

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ASP MVC,angular ehema danna eun innawann intern thiyenawa ausi firm ekaka...kamathi eun pm ekak dapalla..
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,344
    1,815
    113
    colombo
    පිටරට සොෆ්ට්වෙයා කම්පැනියක කෑල්ලක් ඕක. රෑ වෙනකං වැඩ සෙට් වෙනවලු සමහරදාට. හැබැ‍යි නිවාඩු දෙනවලු එහෙම රෑ වැඩ සෙට් වුණොත්. සැලරිත් අවුලක් නෑ ලු. කෑලි දෙක තුනක් එහෙම ඉන්නවා

    මම දන්න එකෙක් , මේ ලඟදි කිව්වා.. මේ ප්ලේස් එක නම් අවුල් කියල. ලඟදි හරි හරි වැඩ වෙනවලු මේ ඔෆිස් එකේ. මේ ඉන්න එකා තවටිකකින් බලනකොට දොට්ට දානවලු. පොලිටික්ස් ලු අම්බානක. සුද්දෙක්ලු කොම්පැනිය කරන්නෙ, ලඟදි මූ මුගෙ ගෑනිගෙන් ඩිවෝස් වෙලා කොම්පැනියෙ වැඩ කරන ගැණියෙක් එක්ක ලු දැන් ඉන්නෙ. ඊට පස්සෙ තමයිලු ප්‍රශ්නත් වැඩි.
    තව ඉතින් චීත්ත ඇඳගත්තු පිරිමි ටිකකුත් ඉන්නව කියනවා මෙලෝ මඟුලක් දන්නෙ නැති උනාට කටින් ගේම ගහන... කෝමත් මට යන්න නම් එපා කිව්ව, ඕක වැහෙන්න උනත් පුළුවන් කියලා යන විදිහට...මොකද ඕකට යන එක ලේසි උනත් ජොබ් රිස්ක් එක කියන එක උපරිමලු...
     
    rot

    Junior member
  • Feb 28, 2008
    60
    30
    18
    IFS eke annual bonus and salary increments kohomada? medical claims ehema kohomada?

    Medical claims nam patta, OPD claim eka 40k wage annually, hospitalization cover ekath anith companies walata wada wadi.

    Increments performance related kiyala kiyanne nam, patta opaque kohomada calculate wenne kiyana eka, kiyanne na, 20k, 30k wage increment enava early career.

    Bonus calculate wenne company performance matha, hoda kaleta monthly salary 1k wage bonus set wenava.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,552
    5,815
    113
    Medical claims nam patta, OPD claim eka 40k wage annually, hospitalization cover ekath anith companies walata wada wadi.

    Increments performance related kiyala kiyanne nam, patta opaque kohomada calculate wenne kiyana eka, kiyanne na, 20k, 30k wage increment enava early career.

    Bonus calculate wenne company performance matha, hoda kaleta monthly salary 1k wage bonus set wenava.

    supirine bro :O :nerd::nerd: SE kenekge starting keeyak witrada? probationary walin passe padiya wadi wenwada?
     
    Last edited:

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,839
    9,537
    113
    Arkham City

    මම දන්න එකෙක් , මේ ලඟදි කිව්වා.. මේ ප්ලේස් එක නම් අවුල් කියල. ලඟදි හරි හරි වැඩ වෙනවලු මේ ඔෆිස් එකේ. මේ ඉන්න එකා තවටිකකින් බලනකොට දොට්ට දානවලු. පොලිටික්ස් ලු අම්බානක. සුද්දෙක්ලු කොම්පැනිය කරන්නෙ, ලඟදි මූ මුගෙ ගෑනිගෙන් ඩිවෝස් වෙලා කොම්පැනියෙ වැඩ කරන ගැණියෙක් එක්ක ලු දැන් ඉන්නෙ. ඊට පස්සෙ තමයිලු ප්‍රශ්නත් වැඩි.
    තව ඉතින් චීත්ත ඇඳගත්තු පිරිමි ටිකකුත් ඉන්නව කියනවා මෙලෝ මඟුලක් දන්නෙ නැති උනාට කටින් ගේම ගහන... කෝමත් මට යන්න නම් එපා කිව්ව, ඕක වැහෙන්න උනත් පුළුවන් කියලා යන විදිහට...මොකද ඕකට යන එක ලේසි උනත් ජොබ් රිස්ක් එක කියන එක උපරිමලු...

    ee mokada bn? :baffled: penne nam honda place ekak wage :no: