With private pool under 5000? you gotta be kidding me, bro

උට 5000 ට ලිකර් ගහල් ප්රයිවට් පුල් පාවිච්චි කරල තුන් වේලටම කන්නත් ඕනද දන්නේ නෑ.![]()



එකෙක්ට 4000 ගානේ සෙට් කරන්නම් කන්න දීලා පූල් එකත් එක්ක full board


උ ඉල්ලන දේවල් ටික 4000 ට දෙන්න පුලුවන්ද බන් ??? ඕක සමුර්ධියෙන් කරන hotel එකක්ද ?![]()


එකේක්ට 4000 ගානේ 1 night එකක් පූල් එකත් එක්ක පුලුවන් බන්
mathugama පොට් එකක් http://www.diyaulpatha.com/

meke koheda ban private pool ekak![]()


එකේක්ට 4000 ගානේ 1 night එකක් පූල් එකත් එක්ක පුලුවන් බන්
mathugama පොට් එකක් http://www.diyaulpatha.com/
අවුලක් නෑ. පොඩ්ඩක් හොයල බලපන්, ඔය ලොකු හොටෙල් වල තියනවා. Machanla Awissawella,Meepe,Padukka,Malabe wage One Night ekakata
1.Liaqure
2.Bathtub or Private Pool
Tiyena place ekak dannawda ?? Details denna.thanks..
Couple 2k yanwa.ekai aduwata baluwe.

