International school teacher salary?

nipun.max

Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    Machan fresh grad kenekta international school ekaka salary keeyak withara set wenawada. OL ugannanna degree ekak thiyana kenekta
     
    Last edited:
    • Like
    Reactions: Identity

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,504
    5,692
    113
    එක එක ගනන් බන් තෑන අනුව
    අලුත් එකෙක්නම් බොහොමයම මුල් මස 6ය 10-15
    උපරිම 20-25 තම
     
    • Like
    Reactions: nipun.max

    pasimal

    Well-known member
  • Nov 2, 2006
    439
    301
    63
    Viduara International එකේ නම් 40,000.00 ගන්න පුලුවන් Graduate කෙනෙක්ට හැබැයි experirnce ඕනි. අනික විදුර එකේ හවස් වෙනකන් ඉන්න ඔිනි 1.30 ට එන්න බෑ
     
    • Like
    Reactions: nipun.max

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    එක එක ගනන් බන් තෑන අනුව
    අලුත් එකෙක්නම් බොහොමයම මුල් මස 6ය 10-15
    උපරිම 20-25 තම

    කොහොමද බං මෙහෙම පඩියක් අරන් ඉන්නෙ :angry:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    Viduara International එකේ නම් 40,000.00 ගන්න පුලුවන් Graduate කෙනෙක්ට හැබැයි experirnce ඕනි. අනික විදුර එකේ හවස් වෙනකන් ඉන්න ඔිනි 1.30 ට එන්න බෑ

    ප්‍රින්සිබල්ගේ කටට ගන්න ඕනෙද දන්නෙත් නෑ නේද?
     
    pasimal

    Well-known member
  • Nov 2, 2006
    439
    301
    63
    ප්‍රින්සිබල්ගේ කටට ගන්න ඕනෙද දන්නෙත් නෑ නේද?

    උබ පාවිච්චි කරන ක්‍රම හැමෝම කරන්නේ නෑ :P
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    එක එක ගනන් බන් තෑන අනුව
    අලුත් එකෙක්නම් බොහොමයම මුල් මස 6ය 10-15
    උපරිම 20-25 තම

    Sirawata. Mage wife ta machan . 15k yanna ennama 10k wath yawi. Ithin kohomada karanne.

    Viduara International එකේ නම් 40,000.00 ගන්න පුලුවන් Graduate කෙනෙක්ට හැබැයි experirnce ඕනි. අනික විදුර එකේ හවස් වෙනකන් ඉන්න ඔිනි 1.30 ට එන්න බෑ

    1.30 ta dan godak ewage yanna baha machan. ethakota experience anuwa gana wadi wenawada machan?

    tuition patan ganin bn.. ape ekek innawa uu 120k hoyanawa tution and teaching un an international school.. oya thamath campus yana gaman

    Tuition patan ganna hoda widihak kiyapanko. Advertice karanne kohomada wage dewal tikak.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    උබ පාවිච්චි කරන ක්‍රම හැමෝම කරන්නේ නෑ :P

    ප්‍රින්සිබල් මිස් කෙනෙක් නම් මම කැමැත්තෙන් යනවා :P
     
    pasimal

    Well-known member
  • Nov 2, 2006
    439
    301
    63
    1.30 ta dan godak ewage yanna baha machan. ethakota experience anuwa gana wadi wenawada machan?

    me mama kiwwa salary eka hambune 6 years + experience tiyena kenekta. aniwaryen wena sudusukam tiyenawanam eka added advantage ekak wenawa salary eka negotiate karanakota