School vs Now

elakiri_boy_22

Well-known member
  • Oct 2, 2022
    1,717
    2,694
    113
    වෙන මිනිස්සු එක්ක තමන්ව compare කරන එක තරම් බූරු වැඩක් මම නං දැකල නෑ. තමන් ජීවත් වෙන්න ඕනෙ තමන්ට ඕන සහ පුලුවන් විදියට. අනිත් මිනිස්සු එක්ක compare කරන එක නවත්තපු දවසට ජීවිතේ ගොඩ යන්න පුලුවන්.
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,790
    113
    Earth
    ඉස්කෝලෙ කාලෙන් මනින්න බෑ බන් ඒවා.. මිනිස්සු වෙනස් වෙනවා.. ගොඩක් වෙලාවට ඕක තීරණය වෙන්නෙ උබ ඉස්කෝලෙන් එළියට බැස්සට පස්සෙ මේ ගේම් එක ප්ලේ කරන විදිය එක්ක..උබට තව වයස තියනව ඕව හදාගන්න පුලුවන්.. උබට වයස විසි ගාණක් නෙහ්?
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,955
    4,584
    113
    Abyss
    Oone tharam hithila thiyenawa. Jeewath wenna kisi oonekamak na danatath
    සමහර වෙලාවට අපි අනික් අයට වඩා deserving but why they seem to get everything not me කියල හිතෙනවා මටත්.

    ඔතන අපිට control කරන්න අමාරු factors තියෙනව. ex: wealth inherited from their family, connections they get to buildthrough school and family, look

    අනිත් දෙවල් ගොඩක් අපිට මහන්සි වෙලා හදාගන්න පුලුවන්.

    Ex: අපේ දැනුම, කතා බහ කරන විදිහ, අදින පලදින විදිහ, වෙන ආදායම් මාර්ග හදාගන්න බලනවද කියන එක.

    ඔය වගේ ගොඩක් දෙවල අපිට කන්ට්‍රොල් කරන්න පුලුවන්. එ ටික හදන්න බලන්න. මාත් ට්‍රයි කරමින් ඉන්නෙ එකට.

    ආය ඔයා ඔය admire කරන චරිත වල තියෙන qualities ඔයගෙත් ඇති කරගන්න බලන්න.

    මම එහෙම ඇති කරගත්ත එකක් තමයි note තියාගන්න එක ගොඩක් දෙවල් වල.

    දැන් පුරුදු කරගන්න බලන එකක් මාසෙට දෙපාරක් සැලුන් එකට යන එක.

    ඔක්කොම එකවර කරගන්න අමාරුයි බන්. එකින් එක හිමීට හදාගන්න. ඒක domino effect වගේ life එකේ අනික් දෙවල් වලටත් බලපානවා.

    මෙ areas ටික improve කරගන්න ලයිෆ් එකේ.

    1. Health
    2. Wealth
    3. Relationships
    4. Skills
    5. Soul
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,781
    66,312
    113
    Everyone has a birth life blueprint whether you like or not.Only few things can be changed with effort
     
    • Sad
    Reactions: dslayer

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,098
    2,193
    113
    Eka ekage jeewithe wenas ne bn. compare karana ekay otana prashne. labenne tiyana de tamai labenne. ehema kiyala uda balan inna neme otanina nagitanna plan ekak gahapn. matat oya wage danila tiyanwa mata wada godak pallaha un hitannewat nati tan wala innawa. that's life man. Practise to live in the present!
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,781
    66,312
    113
    Effort is destiny itself.But the end result is decided by a higher order.Doing nothing and handing over everything to destiny also pointless.Because effort itself is destiny
     
    • Like
    Reactions: reddeckuka

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,790
    113
    Earth
    'mind' කියන්නෙ මොකක්ද සර්?
    Data උඩමයි උබ process කරන්නෙ දකින, කියවන දේවල්.. ආදරේ කියන්නෙ මොකක්ද, ජීවිතේ කියන්නෙ මොකක්ද, ඕවාට මලලසේකර ශබ්දකෝශයේ දීල තියනව වගේ තේරුමක් දෙන තැනම මනුස්සයෙක් හිර වෙනවා..
     
    • Like
    Reactions: Yin And Yang

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,282
    113
    Mama international school ekakata giye OL wenakan mama OL aurudu wala jeewithe peak ekaka hitiye. Iskole hamooma wage maath ekka kathabaha karala inna baluwa, famous charithayak. Ee kaale apita wada grade 2 k palleha hitiya kello dennek, eka kellek ta ADHD da koheda, teachersla wath wena aya wath lokuwata ganan gaththe na. Eeth ada okkoma kanapita gahala. Mama dannawa iskole kaalen jeewitheema maninna ba eetapasse kelawenawa kiyala. Eeth ee kello denna ada patta loku than wala inne, maara happening lifestyle. Pitaratawala yanawa maara aathal eke inne. Mama kellek wath nathuwa gedarata wela computerayak issarahata wela innawa. Patta aul ban jeewithe. Mama hithana widiha aul mama dannawa eeth hithe stress eka eliyata daaganna oone una. Jeewithe aaye goda ganna widihak labeida?
    තොගේ වයස කීයද කිරිපුතේ ?
     
    • Like
    Reactions: Flappybird

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,589
    113
    Colombo
    Data උඩමයි උබ process කරන්නෙ දකින, කියවන දේවල්.. ආදරේ කියන්නෙ මොකක්ද, ජීවිතේ කියන්නෙ මොකක්ද, ඕවාට මලලසේකර ශබ්දකෝශයේ දීල තියනව වගේ තේරුමක් දෙන තැනම මනුස්සයෙක් හිර වෙනවා..

    sensory data process කරලා සිහිය ඇති කරන එකට කියන්නේ 'මොලය' කියලා සර්.
    ඩිප්රෙශන් වගේ ලෙඩ CNS එකේ psycological වෙනස්කම් (අසාමාන්‍යතා) නිසා ඇතිවෙන්නේ.. කියලා මන් සර්ට දැන් 3 පාරකට වැඩිය කියලා ඇති. 😊
     
    • Like
    Reactions: Flappybird

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,781
    66,312
    113
    sensory data process කරලා සිහිය ඇති කරන එකට කියන්නේ 'මොලය' කියලා සර්.
    ඩිප්රෙශන් වගේ ලෙඩ CNS එකේ psycological වෙනස්කම් (අසාමාන්‍යතා) නිසා ඇතිවෙන්නේ.. කියලා මන් සර්ට දැන් 3 පාරකට වැඩිය කියලා ඇති. 😊
    Check vitamin d
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,790
    113
    Earth
    sensory data process කරලා සිහිය ඇති කරන එකට කියන්නේ 'මොලය' කියලා සර්.
    ඩිප්රෙශන් වගේ ලෙඩ CNS එකේ psycological වෙනස්කම් (අසාමාන්‍යතා) නිසා ඇතිවෙන්නේ.. කියලා මන් සර්ට දැන් 3 පාරකට වැඩිය කියලා ඇති. 😊
    උබ දැකල ඇතිනෙ some folks have beat even cancers by changing their thoughts. උබ scientifically ගැඹුරින් ඕක හොයලා හදාගෙන තියන බිලීව් සිස්ටම් එක හින්ද තමයි උබ හිතන්නෙ ඔය විදියට... ඒක උබට අවාසියක්.. ඊට වඩා හොඳයි ඔය මොකුත් නොදැනගෙන ඉන්න එක මොකද ඕක උබට නෙගටිව් විදියට සපෝට් කරන්නෙ..උබ නිතර කියන සතිය පිහිටුවල බලපන් ඕක වෙනස් කරන්න පුලුවන් උබටම.. අර සමහර උන්ට බෙහෙත් කියල sugar pills දුන්නම උන්ට ලෙඩ හොඳ වෙන්නෙත් ඒ වගේ.. මන් කියන්නෙ සාමාන්‍ය විදියට කිසි අවුලක් නැතුව හිටපු එකෙක්ට සිහිය තියනවනම් තමන්ව depress වෙන්න යන එක නවත්තන්න පුලුවන් ඕක වෙන්න කලින්..
     
    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,460
    730
    113
    Find the root cause
    Treat to it 😉
    Simple
    I try but fail to find a root cause end up even more depressed each time
    E kello job karanawada
    Eka kellek karanawa anith kella nam wena rataka innawa mehe enawa model kenek
    Suger daddy kenek ati bn
    No idea ee gana nam eeth patta salliyak thiyenne gewana lifestyle ekata anuwa nam
    Social media use karana eka nawaththapan. Uba oya kiyana tharam e kello denna athal eke ne. Unta thiyena prashna ahuwoth ubata epa wei.
    Ehema prashnayak thiyena paatak nam penne na. Social media use karana eka nawaththuwath unge life eke un aathal eke innawa needa?
    Just get away from comaparison trap. Remove all social media, it might be the root cause for these comparison.
    It is but they will continue to have their wonderful lives with or without me being on social media
    ලංකාවේ අයගේ Nature එකනෙ ඕක. අපි කරන්නේ අපිට වැඩිය අනිත් අය ගැන හොයන එක සහ එයාලාගේ Lifestyle එකට වැඩිය අපිට තියෙන්න ඕනෙ කියලා හිතෙන එක. මුලින්ම FB , Insta අයින් කරපන්. වෙන වෙන අයගේ Profiles බලන්න එපා fake එකකින් වත්.ඇමරිකාවේ වගේ රටවල බහුතරය FB නෑ. ඉතින් ඒ මිනිස්සුන්ට අනුන් ගැන නොයන්න වෙලාවක් නෑ. ඒකයි උන් දියුණු වෙලා තියෙන්නේ
    උඹ උඹගේ විදියට උපරිම මහන්සි වෙලා ගේමක් ගහපන්. උඩ කියපු පොඩි දේවල් ටික කරාට පස්සෙ උඹගෙ Attitude එක change වෙලා උඹගේ හිතේ ඉන්න බහිරවයෝ ටික අයින් වෙයි මල්ලි ඉක්මනටම. ජය!!
    Thank you 🙏
    Don't compare yourself with others.
    I try my best but nowadays it seems to happen autonomously
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,589
    113
    Colombo
    උබ දැකල ඇතිනෙ some folks have beat even cancers by changing their thoughts. උබ scientifically ගැඹුරින් ඕක හොයලා හදාගෙන තියන බිලීව් සිස්ටම් එක හින්ද තමයි උබ හිතන්නෙ ඔය විදියට... ඒක උබට අවාසියක්.. ඊට වඩා හොඳයි ඔය මොකුත් නොදැනගෙන ඉන්න එක මොකද ඕක උබට නෙගටිව් විදියට සපෝට් කරන්නෙ..උබ නිතර කියන සතිය පිහිටුවල බලපන් ඕක වෙනස් කරන්න පුලුවන් උබටම.. අර සමහර උන්ට බෙහෙත් කියල sugar pills දුන්නම උන්ට ලෙඩ හොඳ වෙන්නෙත් ඒ වගේ.. මන් කියන්නෙ සාමාන්‍ය විදියට කිසි අවුලක් නැතුව හිටපු එකෙක්ට සිහිය තියනවනම් තමන්ව depress වෙන්න යන එක නවත්තන්න පුලුවන් ඕක වෙන්න කලින්..

    මට Generalized Anxiety තියෙනවා. උබට වැඩිය ලොකුවට මාත් හිතන් හිටියා මාර resilience එකක් මට තියෙන්නේ.. මටනම් ඔවා දැනෙන්නෙවත් නැ.. කියලා.

    autonomous nervous system එක වැඩ කරන්නේ "හිතලා" නෙමෙයි. හිතලා මේක පාලනය කරන්න බැ උබ පුක පොලේ ගහන් දැගලුවත්. ඒත් ටික ටික ආයේ සාමාන්‍ය තත්වයට පත් කර ගන්න පුලුවන් බෙහෙත් + තමන්ගේ ප්‍රශ්නෙට මූල හේතුව හොයන් ඒක එක්ක ටික ටික expose වෙලා (anxiety වලටනම්) හිතකර විදිහට ප්‍රතිචාර දක්වලා.
    මේකට හෙන කාලයක් යනවා. සමහරුන්ට අවුරුදු 50 ගියත් හරිගස්සගන්න බැ. once fucked, always fucked වගේ තමයි nervous system එක dysregulated වුනහම.

    සතිය පිහිටුවනවා කියන්නේ යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරයෙදි ලෞකික දේවල් අදාල වෙන්නැහැනේ. උබ මුලින් හරියට බනක් අහලා සෝවාන් වෙලා වරෙන් බන ගැන කතා කරන්න. සයන්ස් විශ්වාස කරන එකෙක් හදන් ඉන්න විශ්වාස පද්ධතියෙයි, ඔය උබ හදන් ඉන්න එකෙයි වෙනසක් නැ. දෙකම එකයි.

    කැන්සර්ස් හොද වෙලා නැ thoughts වෙනස් වෙලානම්. documented cases තියෙනවා වෙන බාහිර ආසාදනයක් නිසා ඇති වෙච්ච ප්‍රතිශක්තීකරණ ප්‍රතිචාර නිසා spontaneously හොද වුන අවස්ථා සහ near death experiences වලින් පස්සේ (Anita Moorjani) හොද වුන අවස්ථා.
     
    • Like
    Reactions: Flappybird

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,790
    113
    Earth
    මට Generalized Anxiety තියෙනවා. උබට වැඩිය ලොකුවට මාත් හිතන් හිටියා මාර resilience එකක් මට තියෙන්නේ.. මටනම් ඔවා දැනෙන්නෙවත් නැ.. කියලා.

    autonomous nervous system එක වැඩ කරන්නේ "හිතලා" නෙමෙයි. හිතලා මේක පාලනය කරන්න බැ උබ පුක පොලේ ගහන් දැගලුවත්. ඒත් ටික ටික ආයේ සාමාන්‍ය තත්වයට පත් කර ගන්න පුලුවන් බෙහෙත් + තමන්ගේ ප්‍රශ්නෙට මූල හේතුව හොයන් ඒක එක්ක ටික ටික expose වෙලා (anxiety වලටනම්) හිතකර විදිහට ප්‍රතිචාර දක්වලා.
    මේකට හෙන කාලයක් යනවා. සමහරුන්ට අවුරුදු 50 ගියත් හරිගස්සගන්න බැ. once fucked always fucked වගේ තමයි nervo system එක dyaregulated වුනහම.

    සතිය පිහිටුවනවා කියන්නේ යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරයෙදි ලෞකික දේවල් අදාල වෙන්නැහැනේ. උබ මුලින් හරියට බනක් අහලා සෝවාන් වෙලා වරෙන් බන ගැන කතා කරන්න. සයන්ස් විශ්වාස කරන එකෙක් හදන් ඉන්න විශ්වාස පද්ධතියෙයි, ඔය උබ හදන් ඉන්න එකෙයි වෙනසක් නැ. දෙකම එකයි.

    කැන්සර්ස් හොද වෙලා නැ thoughts වෙනස් වෙලානම්. documented cases තියෙනවා වෙන බාහිර ආසාදනයක් නිසා ඇති වෙච්ච ප්‍රතිශක්තීකරණ ප්‍රතිචාර නිසා spontaneously හොද වුන අවස්ථා සහ near death experiences වලින් පස්සේ (Anitha Moorjani) හොද වුන අවස්ථා.
    ඒත් මන් හදන් ඉන්න විශ්වාස පද්ධතිය 100% on my side. මන් ඒක හදන් ඉන්නෙ මට වාසි වෙන විදියට..උබ හදන් ඉන්න එක උබට අවාසියි..