School vs Now

dslayer

Well-known member
  • Mar 25, 2021
    1,460
    730
    113
    Mama international school ekakata giye OL wenakan mama OL aurudu wala jeewithe peak ekaka hitiye. Iskole hamooma wage maath ekka kathabaha karala inna baluwa, famous charithayak. Ee kaale apita wada grade 2 k palleha hitiya kello dennek, eka kellek ta ADHD da koheda, teachersla wath wena aya wath lokuwata ganan gaththe na. Eeth ada okkoma kanapita gahala. Mama dannawa iskole kaalen jeewitheema maninna ba eetapasse kelawenawa kiyala. Eeth ee kello denna ada patta loku than wala inne, maara happening lifestyle. Pitaratawala yanawa maara aathal eke inne. Mama kellek wath nathuwa gedarata wela computerayak issarahata wela innawa. Patta aul ban jeewithe. Mama hithana widiha aul mama dannawa eeth hithe stress eka eliyata daaganna oone una. Jeewithe aaye goda ganna widihak labeida?
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,061
    35,939
    113
    මැදමහනුවර
    Mama kellek wath nathuwa gedarata wela computerayak issarahata wela innawa
    if-you-know-what-i-mean-bean.jpg
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,950
    4,581
    113
    Abyss
    ඔයාගෙන්ම අහල බලන්න එයාල ගාව තියෙන ඔයා ගාව නැති කොලිටීස් සුදුසුකම් මොනවද කියල...
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,950
    4,581
    113
    Abyss
    මං තව දුර තනියම යන්නම්
    හත්දින්නක් තරු පාර කියනවානම්
    නෙතුනෙරිදා ඇහැරෙන්නම්
    අමාවකට සඳ බලන්න පුලුවන්නම්

    මතක් වෙන්න අමතක වෙන්නැති
    හිතක් මගේ වෙලානම්
    තවත් යන්නේ කොහොමද තනියම
    මමත් මගේ නොවේ නම්
    දුරින් තියපු මතකය අරගෙන
    යලිත් නුඹ එතැයි සිතන්
    හෙටක් අරන් ආපහු එනකම්
    නුඹේමයි කියන්නම්

     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,588
    113
    Colombo
    මං තව දුර තනියම යන්නම්
    හත්දින්නක් තරු පාර කියනවානම්
    නෙතුනෙරිදා ඇහැරෙන්නම්
    අමාවකට සඳ බලන්න පුලුවන්නම්

    මතක් වෙන්න අමතක වෙන්නැති
    හිතක් මගේ වෙලානම්
    තවත් යන්නේ කොහොමද තනියම
    මමත් මගේ නොවේ නම්
    දුරින් තියපු මතකය අරගෙන
    යලිත් නුඹ එතැයි සිතන්
    හෙටක් අරන් ආපහු එනකම්
    නුඹේමයි කියන්නම්


    You lie, silent there before me
    Your tears, they mean nothing to me
    The wind howling at the window
    The love you never gave, I give to you
    Really don't deserve it
    But now, there's nothing you can do
    So sleep in your only memory
    Of me, my dearest mother
    Here's a lullaby to close your eyes, goodbye
    It was always you that I despised
    I don't feel enough for you to cry, oh well
    Here's a lullaby to close your eyes, goodbye
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,188
    5,818
    113
    Galaha
    උඹට තව ටික දවසකින් ජීවත් උනා ඇති කියල හිතුනොත් මැරෙන්නනම් යන්න එපා පුතේ. :yes:
    ජීවිතේ ඔයිට වඩා ලොකු ප්‍රශ්න තියෙනව ඒහින්ඳා ඕක වැඩිය හිතන්න යන්නෙ නැතුව ඉන්න එක තමයි හොඳම වැඩේ.
     

    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,460
    730
    113
    ඔයාගෙන්ම අහල බලන්න එයාල ගාව තියෙන ඔයා ගාව නැති කොලිටීස් සුදුසුකම් මොනවද කියල...
    Mata therenne na oone tharam ahala balala thiyenawa jeewithe hari kiyala godak aya kiyana widihata jeewath una but still a failure

    උඹට තව ටික දවසකින් ජීවත් උනා ඇති කියල හිතුනොත් මැරෙන්නනම් යන්න එපා පුතේ. :yes:
    ජීවිතේ ඔයිට වඩා ලොකු ප්‍රශ්න තියෙනව ඒහින්ඳා ඕක වැඩිය හිතන්න යන්නෙ නැතුව ඉන්න එක තමයි හොඳම වැඩේ.
    Oone tharam hithila thiyenawa. Jeewath wenna kisi oonekamak na danatath
     
    • Like
    Reactions: Yin And Yang

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,893
    918
    113
    Matale \ Colombo
    ලංකාවේ අයගේ Nature එකනෙ ඕක. අපි කරන්නේ අපිට වැඩිය අනිත් අය ගැන හොයන එක සහ එයාලාගේ Lifestyle එකට වැඩිය අපිට තියෙන්න ඕනෙ කියලා හිතෙන එක. මුලින්ම FB , Insta අයින් කරපන්. වෙන වෙන අයගේ Profiles බලන්න එපා fake එකකින් වත්.ඇමරිකාවේ වගේ රටවල බහුතරය FB නෑ. ඉතින් ඒ මිනිස්සුන්ට අනුන් ගැන නොයන්න වෙලාවක් නෑ. ඒකයි උන් දියුණු වෙලා තියෙන්නේ
    උඹ උඹගේ විදියට උපරිම මහන්සි වෙලා ගේමක් ගහපන්. උඩ කියපු පොඩි දේවල් ටික කරාට පස්සෙ උඹගෙ Attitude එක change වෙලා උඹගේ හිතේ ඉන්න බහිරවයෝ ටික අයින් වෙයි මල්ලි ඉක්මනටම. ජය!!