School vs Now

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,589
    113
    Colombo
    ඒත් මන් හදන් ඉන්න විශ්වාස පද්ධතිය 100% on my side. මන් ඒක හදන් ඉන්නෙ මට වාසි වෙන විදියට..උබ හදන් ඉන්න එක උබට අවාසියි..

    මොකක්ද මට වෙලා තියෙන අවාසිය?
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,790
    113
    Earth
    කල්පනා කරනවා කියන්නේ අයෝනිසෝ මනසිකාරය
    අයෝනිසෝ මනසිකාරයෙදි 'ඇත්ත' පේන්නැ
    ඔහොම ලොකු ලොකු දේවල් දන් නෑ මන්.. එහෙනම් කල්පනා කරන්න එපා..
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,234
    3,781
    113
    ඇයි බන් කෙල්ලො එක්ක කම්පෙයාර් කරන්නෙ උඹ කෙල්ලෙක්ද?
    අඩෝ පට්ට ගොන් වැඩක් කෙල්ලො එක්ක තමන්ව කම්පෙයාර් කරන එක
    දැන් බොනී බ්ලූ පට්ට ආතල් එකෙ ඉන්නව කියල උබ එකි වගෙ 1000කට කියල ඇරගන්නවද
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,958
    4,587
    113
    Abyss
    ඒත් මන් හදන් ඉන්න විශ්වාස පද්ධතිය 100% on my side. මන් ඒක හදන් ඉන්නෙ මට වාසි වෙන විදියට..උබ හදන් ඉන්න එක උබට අවාසියි..
    එතකොර උබ අර ගහකින් ශක්තිය උරාගන්නවා කියල කිව්වෙ. ඒක උබ හදාගත්ත placebo එකක්ද

    ඇයි බන් කෙල්ලො එක්ක කම්පෙයාර් කරන්නෙ උඹ කෙල්ලෙක්ද?
    අඩෝ පට්ට ගොන් වැඩක් කෙල්ලො එක්ක තමන්ව කම්පෙයාර් කරන එක
    දැන් බොනී බ්ලූ පට්ට ආතල් එකෙ ඉන්නව කියල උබ එකි වගෙ 1000කට කියල ඇරගන්නවද
    පට්ට luxury life එකක් ගෙවන්න පුලුවන් වෙනවනම් මමනම්(කෙල්ලෙක් වුනානම්) ඇරගන්නවා. ඇරගන්න එවා public දාන්නනම් කැමති වෙන්නෙ නෑ.
    ------ Post added on Sep 12, 2025 at 11:40 AM
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,790
    113
    Earth
    එතකොර උබ අර ගහකින් ශක්තිය උරාගන්නවා කියල කිව්වෙ. ඒක උබ හදාගත්ත placebo එකක්ද
    නෑ.. ඒක මට වේදය ගැන කියන කියවන දවස්වල හම්බුන එකක්..
     
    • Wow
    Reactions: jennt

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,234
    3,781
    113
    මෙකෙ උන් බයිල ගැහුවට වෙන උන් එක්ක තමන්ව කම්පෙයාර් කරන එක අපෙ වදුරු මොලේ විසින් කරන වැඩක්
    පිරිමි වදුරන්ට වගෙ පිරිමි මිනිස්සුන්ටත් dominance hierarchy එකක් තියනව
    ඔය dominance hierarchy එකෙ උඩට යන්න ඕන උඩ ඉන්න උන්ට වඩා තමන් වටින්නෙ නැ කියන එක අපෙ වදුරු මොලය විසින් කරන දෙයක්
    තමන් දන්න මිනිස්සුන්ත් එක්ක තමන්ව සන්සන්දනය කරල මෙ රැන්ක් කරගන්නව අපෙ වදුරු මොලය විසින්
    එත් ගැනු එක්ක මෙ hierarchy එක පවත්වන්නෙ නැහැ
    ගැනු මෙ දූරාවලියෙ මොනම රැන්ක් එකකවත් නැහැ
    ගැනු එක්ක කම්පෙයාර් කරල නිකන් පොන්නයෙක් වෙන්න ලැස්ති වෙන්න එපා
     
    • Like
    Reactions: Yin And Yang

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,589
    113
    Colombo
    නෑ.. ඒක මට වේදය ගැන කියන කියවන දවස්වල හම්බුන එකක්..

    *මගෙ එක වෙනස් අනිත් අයගේ ඒවට වඩා* 😊👇🏻
    සයන්ස් විශ්වාස කරන එකෙක් හදන් ඉන්න විශ්වාස පද්ධතියෙයි, ඔය උබ හදන් ඉන්න එකෙයි වෙනසක් නැ. දෙකම එකයි.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    6,925
    10,097
    113
    🌎
    කල්පනා කරල බලන්න..🤌
    කල්පනා කරනවා කියන්නේ අයෝනිසෝ මනසිකාරය
    අයෝනිසෝ මනසිකාරයෙදි 'ඇත්ත' පේන්නැ
    ඔහොම ලොකු ලොකු දේවල් දන් නෑ මන්.. එහෙනම් කල්පනා කරන්න එපා..
    1757657911749.png
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,183
    732
    113
    iskole gihin iwara unama jeewithe wenas wenawane ban. ikole kale superstar wage hitiyata, eelanga kale guaranteed newei. oya aluth opportunites hoyagenna yanna. education, jobs wage. anika iskoledi inne monawa unath podi lamayne. develop wela enakota kal yanna puluwan eyalage skills etc
     
    • Like
    Reactions: Yin And Yang

    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,460
    730
    113
    Its built into human genes bro. Really hard to ignore that natural tendency
    Exactly. I have the same problem
    ඉස්කෝලෙ කාලෙන් මනින්න බෑ බන් ඒවා.. මිනිස්සු වෙනස් වෙනවා.. ගොඩක් වෙලාවට ඕක තීරණය වෙන්නෙ උබ ඉස්කෝලෙන් එළියට බැස්සට පස්සෙ මේ ගේම් එක ප්ලේ කරන විදිය එක්ක..උබට තව වයස තියනව ඕව හදාගන්න පුලුවන්.. උබට වයස විසි ගාණක් නෙහ්?
    Ow 28i. Ow iskolen passe mama giya path eka mediocre ekak ee nisa thamai mehema une
    සමහර වෙලාවට අපි අනික් අයට වඩා deserving but why they seem to get everything not me කියල හිතෙනවා මටත්.

    ඔතන අපිට control කරන්න අමාරු factors තියෙනව. ex: wealth inherited from their family, connections they get to buildthrough school and family, look

    අනිත් දෙවල් ගොඩක් අපිට මහන්සි වෙලා හදාගන්න පුලුවන්.

    Ex: අපේ දැනුම, කතා බහ කරන විදිහ, අදින පලදින විදිහ, වෙන ආදායම් මාර්ග හදාගන්න බලනවද කියන එක.

    ඔය වගේ ගොඩක් දෙවල අපිට කන්ට්‍රොල් කරන්න පුලුවන්. එ ටික හදන්න බලන්න. මාත් ට්‍රයි කරමින් ඉන්නෙ එකට.

    ආය ඔයා ඔය admire කරන චරිත වල තියෙන qualities ඔයගෙත් ඇති කරගන්න බලන්න.


    මම එහෙම ඇති කරගත්ත එකක් තමයි note තියාගන්න එක ගොඩක් දෙවල් වල.

    දැන් පුරුදු කරගන්න බලන එකක් මාසෙට දෙපාරක් සැලුන් එකට යන එක.

    ඔක්කොම එකවර කරගන්න අමාරුයි බන්. එකින් එක හිමීට හදාගන්න. ඒක domino effect වගේ life එකේ අනික් දෙවල් වලටත් බලපානවා.


    මෙ areas ටික improve කරගන්න ලයිෆ් එකේ.

    1. Health
    2. Wealth
    3. Relationships
    4. Skills
    5. Soul
    Mama auruddakata kalin mehemama depression wala hitiya passe jeewithe improve karaganna oya kiyala thiyena samahara deewal try kara eeth ada aayeth patangaththa thanatama awilla. Jeewithe hamadaama mokakma hari aluth prashnayak enawa. Admire karana deewal, minissu kauruthma nathi tharamatama epa wela thiyenne.
    එතකොට හුකන්න වෙන්නැනේ, no dating life 🥀
    eekanam instagram thibba kiyalath loku wenasak na
    Eka ekage jeewithe wenas ne bn. compare karana ekay otana prashne. labenne tiyana de tamai labenne. ehema kiyala uda balan inna neme otanina nagitanna plan ekak gahapn. matat oya wage danila tiyanwa mata wada godak pallaha un hitannewat nati tan wala innawa. that's life man. Practise to live in the present!
    hard to make my mind up.
     
    • Like
    Reactions: Fiona Dabare

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,798
    66,329
    113
    ubata dan option dekai tiyenne.ekko ohoma ada adama inna eka depress wela.nattan me mohothe idan future ekata work karana eka.kawuruwath ubawa beraganna enne ne.kotchara aduwath wedakuth ne past is gone forver.polawe pas kewath athithaya aye ganna be.hema second ekema past eka gena depress wena eka pointless deyak widiyata dakinna.
     
    • Like
    Reactions: Yin And Yang

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,234
    3,781
    113
    එතකොර උබ අර ගහකින් ශක්තිය උරාගන්නවා කියල කිව්වෙ. ඒක උබ හදාගත්ත placebo එකක්ද


    පට්ට luxury life එකක් ගෙවන්න පුලුවන් වෙනවනම් මමනම්(කෙල්ලෙක් වුනානම්) ඇරගන්නවා. ඇරගන්න එවා public දාන්නනම් කැමති වෙන්නෙ නෑ.
    ------ Post added on Sep 12, 2025 at 11:40 AM
    ඉස්සර තිබ්බෙ කෙල්ලෙක් වෙන එක පට්ට පවක්
    කෙල්ලොන්ට ලොකෙ අවස්තා අඩුයි කොල්ලොන්ට වැඩී වගෙ සීන් එකක්නෙ
    දැන් එකෙ අනෙක් පැත්තද කොහෙද බන්
    කෙල්ලොන්ට සැප වැඩී ජනප්‍රිය වෙන්න අවස්තා වැඩී
    කොල්ලෙක්ට තැනකට එන්න හෙන කට්ටක් කන්න ඕන
    එහෙම ආවත් වෙලාවකට මොකෙක්වත් ගනන් ගන්නෙ නෑ
    මෙව ඉතින් හෙනට කතා කරන්න ඕන මාතෘකා
     
    • Like
    Reactions: Yin And Yang

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,324
    1,560
    113
    Mama international school ekakata giye OL wenakan mama OL aurudu wala jeewithe peak ekaka hitiye. Iskole hamooma wage maath ekka kathabaha karala inna baluwa, famous charithayak. Ee kaale apita wada grade 2 k palleha hitiya kello dennek, eka kellek ta ADHD da koheda, teachersla wath wena aya wath lokuwata ganan gaththe na. Eeth ada okkoma kanapita gahala. Mama dannawa iskole kaalen jeewitheema maninna ba eetapasse kelawenawa kiyala. Eeth ee kello denna ada patta loku than wala inne, maara happening lifestyle. Pitaratawala yanawa maara aathal eke inne. Mama kellek wath nathuwa gedarata wela computerayak issarahata wela innawa. Patta aul ban jeewithe. Mama hithana widiha aul mama dannawa eeth hithe stress eka eliyata daaganna oone una. Jeewithe aaye goda ganna widihak labeida?

    I read somewhere that brain is wired for survival not happiness..

    I bet the souls around you aren't the most positive - think about where the most strength lies in a 4 legged chair with one leg shaky. It's the other 3 that maintains the weight.

    I live in a happening city - I love coffee and going on solo dates - I do what makes ME happy, so in general, I got my Dopamine and Adrenaline hormones running - so, should you 🙂
     
    • Like
    Reactions: Yin And Yang

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,815
    5,253
    113
    Mඅම ඉන්ටෙර්නටිඔනල් ස්චූල් එකකට ගියෙ Oළ් වෙනකන් මම Oළ් ඖරුඩු වල ජීවිතෙ පේක් එකක හිටියෙ. ඓස්කොලෙ හමූම වගෙ මාත් එක්ක කතබහ කරල ඉන්න බලුව, ෆමොඋස් චරිතයක්. Eඑ කාලෙ අපිට වඩ ග්‍රඩෙ 2 ක් පල්ලෙහ හිටිය කෙල්ලො ඩෙන්නෙක්, එක කෙල්ලෙක් ට ඇඪ්Hඪ් ඩ කොහෙඩ, ටේචෙර්ස්ල වත් වෙන අය වත් ලොකුවට ගනන් ගත්තෙ න. Eඑත් අඩ ඔක්කොම කනපිට ගහල. Mඅම ඩන්නව ඉස්කොලෙ කාලෙන් ජීවිතීම මනින්න බ ඊටපස්සෙ කෙලවෙනව කියල. Eඑත් ඊ කෙල්ලො ඩෙන්න අඩ පට්ට ලොකු තන් වල ඉන්නෙ, මාර හප්පෙනින්ග් ලිෆෙස්ට්ය්ලෙ. ඵිටරටවල යනව මාර ආතල් එකෙ ඉන්නෙ. Mඅම කෙල්ලෙක් වත් නතුව ගෙඩරට වෙල cඔම්පුටෙරයක් ඉස්සරහට වෙල ඉන්නව. ඵට්ට ඖල් බන් ජීවිතෙ. Mඅම හිතන විඩිහ ඖල් මම ඩන්නව ඊත් හිතෙ ස්ට්‍රෙස්ස් එක එලියට ඩාගන්න ඌනෙ උන. Jඊවිතෙ ආයෙ ගොඩ ගන්න විඩිහක් ලබේඩ?
     

    Narendrasinghe Maha Radun

    Well-known member
  • Aug 1, 2025
    631
    332
    63
    You lie, silent there before me
    Your tears, they mean nothing to me
    The wind howling at the window
    The love you never gave, I give to you
    Really don't deserve it
    But now, there's nothing you can do
    So sleep in your only memory
    Of me, my dearest mother
    Here's a lullaby to close your eyes, goodbye
    It was always you that I despised
    I don't feel enough for you to cry, oh well
    Here's a lullaby to close your eyes, goodbye
    You're a boy right?

    'mind' කියන්නෙ මොකක්ද සර්?
    දුරන්ගමනං එකචරන්
    අසරිරන් ගුහසයන්
    යේ චිත්තම් සන්යමෙස්සන්ති
    මොක්කන්ති මාර බන්දනා
    ------ Post added on Sep 12, 2025 at 7:25 PM
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,589
    113
    Colombo
    දුරන්ගමනං එකචරන්
    අසරිරන් ගුහසයන්
    යේ චිත්තම් සන්යමෙස්සන්ති
    මොක්කන්ති මාර බන්දනා

    ඒ හිත
    හිත කියන්නේ 'දැනීම'
    මේකත් දැනීම මට්ටමෙන් (පංචස්කන්ධ) නෙමෙයි පෘථග්ජනයට අහුවෙන්නේ කෙලින්ම උපාදානස්කන්ධ මට්ටමෙන්

    You're a boy right?

    ඔව්