Driving License Renew

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,394
    6,514
    113
    Land of Lions
    පොඩි හෙල්ප් එකක් ඔනි.:rolleyes::rolleyes:
    මගේ ඩ්‍රිවින් ලයිසන් එක අගොස්තු එක්ස්පයර් වෙනවා.
    මම අප්‍රියල් Australia යනවා.
    ලසන් එක කලින් රිනිව් කරන්න විදියක් තියේනවද? :baffled::baffled:

    රෙප් 16+ න් සලකනවා :yes::yes::yes:
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    ඉතින් දැන් ගිහින් රිනිව් කරගනින්.. එහෙම අවුලක් නැහැ.. උබ රට යන කාරණේ හේතුවට කියපන්.. ලොකු කාලෙකට යනවනම් අනිවාර්යෙන් කරගෙන යමන් නැතිනම් ආයේ ලංකාවට ආපු කාලෙකට ලොකු දඩයක් ගෙවන්න වෙයි ආපහු ලයිසොන් ගන්න..
     
    • Like
    Reactions: yosh371

    gmw

    Junior member
  • Apr 19, 2007
    55
    14
    18
    Medical test eka karala, eke report eka aragena dan thiyen license ekath aragena yanna.
     
    • Like
    Reactions: yosh371

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,490
    5,672
    113
    පුලුවන් වෙන්නේ උපරිම මාස 3කට කලින් .
     
    • Like
    Reactions: yosh371

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    ඉතින් දැන් ගිහින් රිනිව් කරගනින්.. එහෙම අවුලක් නැහැ.. උබ රට යන කාරණේ හේතුවට කියපන්.. ලොකු කාලෙකට යනවනම් අනිවාර්යෙන් කරගෙන යමන් නැතිනම් ආයේ ලංකාවට ආපු කාලෙකට ලොකු දඩයක් ගෙවන්න වෙයි ආපහු ලයිසොන් ගන්න..

    පරක්කු වෙන අවුරුද්දට රුපියල් 250 ගානේ දඩේ වදින්නේ :yes::yes:
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    Eaka thamai case eaka ban.
    ඕක කියලා කරගන්න පුළුවන් බන්. ඉස්සර පාස්පෝට් වගේ ඕකත් පුළුවන් තානාපති කාර්යාලය හරහා යවලා ගන්නත්. උබ ඉන්ටනැෂනල් ලයිසන් එක ගන්නවානම් ඕක සිම්පල්. ඕනනම් කරලා දෙන්නම්. එතකොට තොට ආයේ ඔසී ගිහින් ලයිසන් ගන්න ඕනත් නැහැ මාස 6ක් යනකන්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,774
    85,952
    113
    ආශ්චර්යමත් රටක
    පොඩි හෙල්ප් එකක් ඔනි.:rolleyes::rolleyes:
    මගේ ඩ්‍රිවින් ලයිසන් එක අගොස්තු එක්ස්පයර් වෙනවා.
    මම අප්‍රියල් Australia යනවා.
    ලසන් එක කලින් රිනිව් කරන්න විදියක් තියේනවද? :baffled::baffled:

    රෙප් 16+ න් සලකනවා :yes::yes::yes:

    matat tiyenawa oya prashnema...

    wenasata tiyenne mage expire wenne september...

    mama yanne inne june....

    bump
     
    Last edited:
    • Like
    Reactions: yosh371

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,490
    5,672
    113
    ඕක කියලා කරගන්න පුළුවන් බන්. ඉස්සර පාස්පෝට් වගේ ඕකත් පුළුවන් තානාපති කාර්යාලය හරහා යවලා ගන්නත්. උබ ඉන්ටනැෂනල් ලයිසන් එක ගන්නවානම් ඕක සිම්පල්. ඕනනම් කරලා දෙන්නම්. එතකොට තොට ආයේ ඔසී ගිහින් ලයිසන් ගන්න ඕනත් නැහැ මාස 6ක් යනකන්.

    System එකේ වෑටෙන්දින වෙනස කරන්න බෑ.
    බොරුවට හොරුන්ට ලොකුගනන් දෙන්න එපා.
    එන දවසක ආවම හදාගන්න, අවුරුද්දට 250නේ (දෑනට )
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,765
    31,581
    113
    Fucking system providing by government. Even one day service available only in Colombo. Why they can't establish one day service at district office? Same issue for other government documents inquiries. When this crazy system will fix?:angry:
     
    • Like
    Reactions: yosh371

    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    System එකේ වෑටෙන්දින වෙනස කරන්න බෑ.
    බොරුවට හොරුන්ට ලොකුගනන් දෙන්න එපා.
    එන දවසක ආවම හදාගන්න, අවුරුද්දට 250නේ (දෑනට )
    :yes::yes::yes::yes::yes::yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,774
    85,952
    113
    ආශ්චර්යමත් රටක
    System එකේ වෑටෙන්දින වෙනස කරන්න බෑ.
    බොරුවට හොරුන්ට ලොකුගනන් දෙන්න එපා.
    එන දවසක ආවම හදාගන්න, අවුරුද්දට 250නේ (දෑනට )

    eaka witarak newei ne ban awula.. yana rate drive karanna puluwan ne lankawe license eken yam kalayak yanakan. ehe innakota expire unama ehedi drive karannath bane.. :dull: awruddata 250 gane gewana eka newei prashne,... :no:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,490
    5,672
    113
    eaka witarak newei ne ban awula.. yana rate drive karanna puluwan ne lankawe license eken yam kalayak yanakan. ehe innakota expire unama ehedi drive karannath bane.. :dull: awruddata 250 gane gewana eka newei prashne,... :no:

    මෙහෙ license එක ගොඩක් පිටරටවල valid නෑ
    අනිව international කරන්න ඔනේ
    මෙහෙන් international කෙරුවත් උපරිම අවුරුද්ද කොහෙද
    https://www.aaceylon.lk/contact/
    කතාකරල බලන්න. ඔය තම එකම් හොරනෙති තෑන
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,774
    85,952
    113
    ආශ්චර්යමත් රටක

    මෙහෙ license එක ගොඩක් පිටරටවල valid නෑ
    අනිව international කරන්න ඔනේ
    මෙහෙන් international කෙරුවත් උපරිම අවුරුද්ද කොහෙද
    https://www.aaceylon.lk/contact/
    කතාකරල බලන්න. ඔය තම එකම් හොරනෙති තෑන

    idp eka tama mama kiyanne..

    eka ganna ape license eka expire welada nadda kiyana eka badawak neweida?