වාහන බදු-Budget 2019

$onny

Well-known member
  • May 21, 2012
    3,218
    4,018
    113
    " මෝටර් රථ වාහන නිශ්පාපාදන හා සුඛේපබෝඝී නිශ්පාදන බදු සංශෝදනය කරනවා. කුඩා මෝටර් රථ අවම බද්දක්. වාහන ආනයනයේදි 200%ක ආන්තිකය වෙනස් කරනවා."



    ඒ කියන්නේ වාහන බදු අඩු වෙයිද ?
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    MhLEIzS.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,156
    113
    Gotland
    වාහන මිළ විශාල ලෙස ඉහලට

    ලංකාවේ නිෂ්පාදනය කරන වොක්ස්වැගන් රත සඳහාද 10% ක නිෂ්පාදන බද්දක් පැනවේ
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වාහන මිළ විශාල ලෙස ඉහලට

    ලංකාවේ නිෂ්පාදනය කරන වොක්ස්වැගන් රත සඳහාද 10% ක නිෂ්පාදන බද්දක් පැනවේ

    :rofl:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    වාහන මිළ විශාල ලෙස ඉහලට

    ලංකාවේ නිෂ්පාදනය කරන වොක්ස්වැගන් රත සඳහාද 10% ක නිෂ්පාදන බද්දක් පැනවේ


    රට සහලින් ස්වයංපෝෂිත කරපු නිසා අනික් දේවල් ප්‍රශ්නයක් නැහැ.. :rofl:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    :P පදපන් සිංහලු පරණ එකම තියාගෙන :P



    පරණ් වාහන ඕනි නැහැ.. ලංකාවෙ කුලියාපිටියෙ හදන Volkswagen එකක් Brandnew අරගෙන Use කරනව..:P