suddanta mechcharama badu nadda?

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    1. බටහිර රට වල කෙල්ලෝ පට්ට picky... looks,personality,money ඔය 3න් දෙකක් වත් නැති එකෙක්ට long term relationship එකක ඉන්න අමාරුයි...
    2. Asian කෙල්ලෝ බටහිර කෙල්ලන්ට වඩා feminine ....
    යුරෝපෙ කෙල්ලන්ගෙ පර්සනලිටි එකෙන් වගේම ෆෙමිනයින් ගතියෙනුත් ලංකාවෙ ගෑනුන්ට වඩා ඉස්සරහෙන්. ඒ වගේම මෙහෙ ගෑනුන්ට වඩා මාරම ස්ට්‍රෝන්ග්.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    යුරෝපෙ කෙල්ලන්ගෙ පර්සනලිටි එකෙන් වගේම ෆෙමිනයින් ගතියෙනුත් ලංකාවෙ ගෑනුන්ට වඩා ඉස්සරහෙන්. ඒ වගේම මෙහෙ ගෑනුන්ට වඩා මාරම ස්ට්‍රෝන්ග්.

    ලංකාවේ ගෑණු ගැන නෙමෙයි යකෝ තායි ගෑණු ගැන කතා කරේ... :rolleyes:
    උන්ගේ පිරිමිත් feminine,,, තව මොනාද..
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මේක හුගක් බුද්ධියෙන් හිතන්න ඕන කාරනයක්. හුගක් උන් හිතන් ඉන්නෙ සුද්දො කියන්නෙ මහා ලොකු ඩයල් ජාතියක් කියල. ඒත් ඇත්තටම එහෙම දෙයක් නෑ. යුරෝපෙ රටවල් තනිකරම රන් වෙන්නෙ එයාලගෙ කෙල්ලන්ගෙන්. ඒ කියන්නෙ සුද්දියන්ගෙන්. කවුරු කොහොම කිව්වත් සුද්දියන්ගෙ තියන ස්ටෑන්ඩඩ් එකවත් කොලිටියවත් සුද්දන්ගෙ නෑ. ඉතින් සුද්දො කියන්නෙ තමන්ගෙ රටේ කෙල්ලන්වවත් දාගන්න බැරි අනාථ ජාතියක්. ඒකයි උන් තායිලන්තෙ වගේ රටවලට එන්නෙ. ඇත්තටම සුද්දියො හොයන්නෙ එයාලට ගැලපෙන සුපිරි කොල්ලන්ව. දැන් උඹට ප්‍රශ්නයක් ඇති සුද්දන්ව හරියන්නෙ නැත්තන් සුද්දියන්ට ගැලපෙන කොල්ලො ඉන්නෙ කොහෙද කියල. ඒකට උත්හ්ටරේ හරිම සරලයි. ඕන එකෙක් දන්නව සුද්දියො කොල්ලො හොයාගෙන ලංකාවට එනව කියල. ඒ කියන්නෙ අපිට දෙපාරක් හිතන්නෙ නතුව තීරණේකට එන්න පුලුවන් සුද්දියන්ට ගැලපෙනම කොල්ලො ඉන්නෙ ලංකාවෙ කියල. ඒක කතා දෙකක් නෑ. සුද්දියො එයාලට ගැලපෙන කොල්ලො හොයාගෙන අපේ රටට එනකොට එහෙ සුද්දො අනාත වෙනව. කවදාවත් සුද්දො ලංකාවෙ වගේ රටවලට එන්නෙ නෑ ගෑනු හොයාගෙන. ලංකාවෙ ගෑනු වැදිරියො වගේ උන්ට. හරියට යුරෝපෙ රටේ ඉල්ලුම තියෙන්නෙ කෙල්ලන්ට වගේම ලංකාවෙ ඉල්ලුම තියෙන්නෙ කොල්ලන්ට. තව ටික කාලයක් යනකොට ලංකාවෙ ගෑනුන්ට බදින්නවත් මිනිහෙක් හොයාගන්න බරි වෙනව අපේ කොල්ලො සුද්දියන්ව සෙට් කරගත්තාම. බලපන්කො තව අවුරුදු 5 කින් විතර.

    :confused::confused::confused:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,753
    28,676
    113
    Naakiyo godak inne.. duppath kello godak oya trade eketa enne suddekk ekka aminenna balagenama tamai... white person = money kiyena mentality eken inne..Dan oya naaki suddekta unge rate wayasa 25ka kellek ekka inne ba ne..