මේක හුගක් බුද්ධියෙන් හිතන්න ඕන කාරනයක්. හුගක් උන් හිතන් ඉන්නෙ සුද්දො කියන්නෙ මහා ලොකු ඩයල් ජාතියක් කියල. ඒත් ඇත්තටම එහෙම දෙයක් නෑ. යුරෝපෙ රටවල් තනිකරම රන් වෙන්නෙ එයාලගෙ කෙල්ලන්ගෙන්. ඒ කියන්නෙ සුද්දියන්ගෙන්. කවුරු කොහොම කිව්වත් සුද්දියන්ගෙ තියන ස්ටෑන්ඩඩ් එකවත් කොලිටියවත් සුද්දන්ගෙ නෑ. ඉතින් සුද්දො කියන්නෙ තමන්ගෙ රටේ කෙල්ලන්වවත් දාගන්න බැරි අනාථ ජාතියක්. ඒකයි උන් තායිලන්තෙ වගේ රටවලට එන්නෙ. ඇත්තටම සුද්දියො හොයන්නෙ එයාලට ගැලපෙන සුපිරි කොල්ලන්ව. දැන් උඹට ප්රශ්නයක් ඇති සුද්දන්ව හරියන්නෙ නැත්තන් සුද්දියන්ට ගැලපෙන කොල්ලො ඉන්නෙ කොහෙද කියල. ඒකට උත්හ්ටරේ හරිම සරලයි. ඕන එකෙක් දන්නව සුද්දියො කොල්ලො හොයාගෙන ලංකාවට එනව කියල. ඒ කියන්නෙ අපිට දෙපාරක් හිතන්නෙ නතුව තීරණේකට එන්න පුලුවන් සුද්දියන්ට ගැලපෙනම කොල්ලො ඉන්නෙ ලංකාවෙ කියල. ඒක කතා දෙකක් නෑ. සුද්දියො එයාලට ගැලපෙන කොල්ලො හොයාගෙන අපේ රටට එනකොට එහෙ සුද්දො අනාත වෙනව. කවදාවත් සුද්දො ලංකාවෙ වගේ රටවලට එන්නෙ නෑ ගෑනු හොයාගෙන. ලංකාවෙ ගෑනු වැදිරියො වගේ උන්ට. හරියට යුරෝපෙ රටේ ඉල්ලුම තියෙන්නෙ කෙල්ලන්ට වගේම ලංකාවෙ ඉල්ලුම තියෙන්නෙ කොල්ලන්ට. තව ටික කාලයක් යනකොට ලංකාවෙ ගෑනුන්ට බදින්නවත් මිනිහෙක් හොයාගන්න බරි වෙනව අපේ කොල්ලො සුද්දියන්ව සෙට් කරගත්තාම. බලපන්කො තව අවුරුදු 5 කින් විතර.