Sadani Fernando...

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    පරයෝ මටත් හොරෙන්ම වීඩියෝ එක කලා එහෙනම් :angry::angry::angry:

    තොපි දෙන්නට හොඳක් වෙන්න එපා ..........:frown::frown::frown:

    අඩෝ මේ මගේ කතාවනේ..... මොන පරයද මේක මෙතන දැම්මේ..... :angry::angry:මේ රාජපක්‍ෂ ගොයියට වෙච්ච සීන් එක..... මම පස්සේ දාන්න හිටියේ....:yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අඩෝ මේ මගේ කතාවනේ..... මොන පරයද මේක මෙතන දැම්මේ..... :angry::angry:මේ රාජපක්‍ෂ ගොයියට වෙච්ච සීන් එක..... මම පස්සේ දාන්න හිටියේ....:yes:

    :oo::oo::oo:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    නෑ බං... මේකේ තියෙන්නේ රාජපක්‍ෂ ගොයියට කෙලවලා සදනිව මම සෙට් කරගත්තු විදිහ.... මම ඒක මගේ යාලුවෙකුට කියලා මියුසික් වීඩියෝ එකකට දාගත්තා.... මු ඒක මෙතන පොස්ට් කරලා....
     
    නෑ බං... මේකේ තියෙන්නේ රාජපක්‍ෂ ගොයියට කෙලවලා සදනිව මම සෙට් කරගත්තු විදිහ.... මම ඒක මගේ යාලුවෙකුට කියලා මියුසික් වීඩියෝ එකකට දාගත්තා.... මු ඒක මෙතන පොස්ට් කරලා....

    සීතලද ?

    දැං ඕවා කියලා වැඩක් නෑ උබලා දෙන්නා මාව හලාලා ජොලි කලා ..............:angry::angry::angry::angry:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නෑ බං... මේකේ තියෙන්නේ රාජපක්‍ෂ ගොයියට කෙලවලා සදනිව මම සෙට් කරගත්තු විදිහ.... මම ඒක මගේ යාලුවෙකුට කියලා මියුසික් වීඩියෝ එකකට දාගත්තා.... මු ඒක මෙතන පොස්ට් කරලා....

    රාජපක්‍ෂ කිව්වම එකපාරට මතක් වුනේ රජ පවුල
    දැනුයි මීටර් උනේ :rofl:

    හානේ ඔය ඇත්තමද
    හැබැයි ඒකෙ ඇක්ට් කරන එකා ඔයාට වඩා අවු.10ක් විතර බාලයි වගේ :rolleyes:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    රාජපක්‍ෂ කිව්වම එකපාරට මතක් වුනේ රජ පවුල
    දැනුයි මීටර් උනේ :rofl:

    හානේ ඔය ඇත්තමද
    හැබැයි ඒකෙ ඇක්ට් කරන එකා ඔයාට වඩා අවු.10ක් විතර බාලයි වගේ :rolleyes:

    මම හිතලමයි එහෙම දැම්මේ.... නැත්නම් මම කියලා මාට්ටු වෙනවනේ....
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    msmXqjF.jpg