2019 Mar -06- ElaKiri Radio ! -Bollywood mix with tharidumj

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    අපි එලකිරි එකේ ෆන්ඩ් රේසින් එකක් කරමු තරිදුගේ බිල ගෙවන්න.....:P

    ලංකාවේ ටෙලිෆෝන් කම්පැනි ඩවුන්ලෝඩ් ස්පීඩ් අච්චරයි මෙච්චරයි කියලා කෑ ගහනවා. ඒත් බන් හැම එකාගෙම අප්ලෝඩ් ස්පීඩ් පට්ට අඩුයි. සමහර වෙලාවට 5mbpsවත් නෑ. ලයිව් ස්ටීම් කරන උන් අනාථයි ඉතින්.
     
    May 19, 2018
    612
    42
    0
    ලංකාවේ ටෙලිෆෝන් කම්පැනි ඩවුන්ලෝඩ් ස්පීඩ් අච්චරයි මෙච්චරයි කියලා කෑ ගහනවා. ඒත් බන් හැම එකාගෙම අප්ලෝඩ් ස්පීඩ් පට්ට අඩුයි. සමහර වෙලාවට 5mbpsවත් නෑ. ලයිව් ස්ටීම් කරන උන් අනාථයි ඉතින්.
    mage dwnld thiyenneth 4i ganak. :lol: