කාමර 5ට අඩු සංචාරක නවාතැන්වලට: අයවැයේ "87" අද&#3

monson

Well-known member
  • May 7, 2007
    24,939
    27,027
    113
    කාමර 5ට අඩු සංචාරක නවාතැන්වලට: අයවැයේ "87" අද&#3

    කාමර 5ට අඩු සංචාරක නවාතැන්වලට: අයවැයේ "87" අදාළ නෑ !

    2020 අප්‍රේල් 01 වනදායින් පසුව අන්තර් ජාලය ඔස්සේ හෝටල් නවාතැන් පහසුකම් වෙන්කර ගැනීමට අවසර ලැබෙන්නේ ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි කාමර 5ට වඩා වැඩි හා එවැනි පහසුකම් ඇති විධිමත් ආයතන සඳහා පමණක් බවට මෙවර අයවැයේ 87 යෝජනාවේ ඇතුළත් නමුත් එහි පරිවර්තන දෝෂයක් ඇති බැවින් එය වහාම නිවැරදි කරන ලෙස මුදල් අමාත්‍ය මංගල සමරවීර නිලධාරීන් වෙත උපදෙස් නිකුත්කර ඇත.

    මුදල් අමාත්‍යංශ ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට එහිදී අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ ඉහත ඉංග්‍රීසි පරිවර්තනය තුළ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නිවැරදිව දක්වා ඇතත් සිංහල පරිවර්තනය කියවීමේදී වැරදි හැඟීමක් මතුවන බවය.

    එනම් සිංහල පරිවර්තනය තුළ ලංකා සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි කාමර 5ට වඩා අඩු ස්ථාන සඳහා අන්තර් ජාලය ඔස්සේ හෝටල් පහසුකම් වෙන්කර ගැනීමට අවසර නොලැබෙනවා වැනි අදහසක් ගැබ්ව ඇති බවත් එබැවින් එය කඩිනමින් නිවැරදි කරන ලෙසත් අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

    ඒ අනුව අමාත්‍යවරයා පැහැදිළි කර ඇත්තේ 2019 අයවැය යෝජනා අංක 87 අනුව කාමර 5ට වඩා වැඩි හා එවැනි පහසුකම් ඇති විධිමත් ආයතන 2020 අප්‍රේල් 01 වනදා සිට ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි විය යුතු බවය. එසේ නොවුවහොත් ඔවුන්ට අන්තර් ජාලය ඔස්සේ හෝටල් පහසුකම් වෙන්කර ගැනීමට අවසර නොලැබෙන බවය. නමුත් කාමර 3ට අඩු සුළු පාරිමාණයේ ක්ෂේත්‍රයේ නිරතවන්නන් සඳහා මේ යෝජනාවෙන් කිසිඳු හානියක් නොවන බවත් ඒ නිසා එම උදවිය ඒ සම්බන්ධව අර්බුදයක් ඇතිකරගත යුතු නැති බවත් අමාත්‍යවරයා සඳහන් කර තිබේ..

    පරිවර්තන දෝෂය සහිත සිංහල පිටපතේ යෝජනාව

    Capture11.PNG

    ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නිවැරදිව දැක්වෙන ඉංග්‍රීසි මුල් පිටපතේ යෝජනාව

    Capture12.PNG

    - https://newstube.lk/news/5661-5-87
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,359
    22,007
    113
    Gotland
    කාමර 5 ට වැඩි ඒවගේ ඔන්ලයින් බුකින් දෙන්නේ ඒවා රෙජිස්ටර් කරලා නං විතරයි - මේකද කියන්නේ
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,939
    27,027
    113
    කාමර 5 ට වැඩි ඒවගේ ඔන්ලයින් බුකින් දෙන්නේ ඒවා රෙජිස්ටර් කරලා නං විතරයි - මේකද කියන්නේ

    Ow. eeta adu ewata register wenna one naha
     
    • Like
    Reactions: skymicro

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,359
    22,007
    113
    Gotland

    දේශප්‍රේමින් රට යන්නේ නැති නිසා මේක එච්චර බලපාන්නේ නෑ සුද්දට කහින unp කාරයොන්ට හොඳ වැඩේ. ඇමරිකන් සිටිසන් තින උන්ට ලංකාවේ වීසා චාර්ජස් වැඩි කරන්න යනවලු
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    දේශප්‍රේමින් රට යන්නේ නැති නිසා මේක එච්චර බලපාන්නේ නෑ සුද්දට කහින unp කාරයොන්ට හොඳ වැඩේ. ඇමරිකන් සිටිසන් තින උන්ට ලංකාවේ වීසා චාර්ජස් වැඩි කරන්න යනවලු
    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර

    උබට පාස්පෝර්ට් එකක් නැත්තන් දැම්ම හදාගනින් නෝර්මල් සර්විස් එකෙන් . නැත්තන් සොරි :rofl::rofl:

    Dan uba oya udapaninne gana wadi karapu nisada?uba dannawada lankawe duppath minissu keedenek arab wala wada karanawada kiyala?
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,939
    27,027
    113
    දේශප්‍රේමින් රට යන්නේ නැති නිසා මේක එච්චර බලපාන්නේ නෑ සුද්දට කහින unp කාරයොන්ට හොඳ වැඩේ. ඇමරිකන් සිටිසන් තින උන්ට ලංකාවේ වීසා චාර්ජස් වැඩි කරන්න යනවලු

    :lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    Dan uba oya udapaninne gana wadi karapu nisada?uba dannawada lankawe duppath minissu keedenek arab wala wada karanawada kiyala?

    ඉතින් :dull::dull::dull: . අරාබියට නිකන් යන්න දෙන්නෙ නෑනෙ . පාස්පෝර්ට් හදලනෙ ගිහින් තියෙන්නෙ . කලින් හදපුවට ගානක් ගෙවන්න ඕන කියල කොහේ හරි කිව්වද :rolleyes::rolleyes::rolleyes:. වැඩ කරන කාටවත් මේක බලපාන්නෙ නෑ . උබටත් පාස්පෝර්ට් නැත්තන් ගාන වැඩි වෙන්න කලින් ගිහින් අරගනින් .
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    ඉතින් :dull::dull::dull: . අරාබියට නිකන් යන්න දෙන්නෙ නෑනෙ . පාස්පෝර්ට් හදලනෙ ගිහින් තියෙන්නෙ . කලින් හදපුවට ගානක් ගෙවන්න ඕන කියල කොහේ හරි කිව්වද :rolleyes::rolleyes::rolleyes:. වැඩ කරන කාටවත් මේක බලපාන්නෙ නෑ . උබටත් පාස්පෝර්ට් නැත්තන් ගාන වැඩි වෙන්න කලින් ගිහින් අරගනින් .

    :lol:ha
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK

    අන්න ඵහෙම නියම කැපුවත් කොල UNP කාරයෙක් විදිහටම හිටපං නිකන් බොරුවට ජෙප්පෙක් වගේ රඟන්නේ නැතුව..:yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    අන්න ඵහෙම නියම කැපුවත් කොල UNP කාරයෙක් විදිහටම හිටපං නිකන් බොරුවට ජෙප්පෙක් වගේ රඟන්නේ නැතුව..:yes:

    උබටත් පාස්පෝර්ට් නැත්තන් උබත් හදාගනින් වැඩි වෙන්න කලින් :nerd::nerd:. ආ සොරි සොරි උබල රට යන්නෙ නෑනෙ දේශ ප්‍රේමියිනෙ :shocked::shocked:. උබට මේක බලපාන්නෙ නෑ . මන්ගලගෙන් සල්ලි ටිකක් ඉල්ලගෙන ලැට් එකක් හදාගනින් :P:P:P:P
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    ඉතින් :dull::dull::dull: . අරාබියට නිකන් යන්න දෙන්නෙ නෑනෙ . පාස්පෝර්ට් හදලනෙ ගිහින් තියෙන්නෙ . කලින් හදපුවට ගානක් ගෙවන්න ඕන කියල කොහේ හරි කිව්වද :rolleyes::rolleyes::rolleyes:. වැඩ කරන කාටවත් මේක බලපාන්නෙ නෑ . උබටත් පාස්පෝර්ට් නැත්තන් ගාන වැඩි වෙන්න කලින් ගිහින් අරගනින් .

    හික්... හික්... පාස්පෝර්ට් හදන්නෙ ජීවිත කාලෙටම එකයිනේ...
    හික්... හික්... ඒක නිසා ඕක කොහොමත් අදාල නෑ...
    පොඃ....
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    උබටත් පාස්පෝර්ට් නැත්තන් උබත් හදාගනින් වැඩි වෙන්න කලින් :nerd::nerd:. ආ සොරි සොරි උබල රට යන්නෙ නෑනෙ දේශ ප්‍රේමියිනෙ :shocked::shocked:. උබට මේක බලපාන්නෙ නෑ . මන්ගලගෙන් සල්ලි ටිකක් ඉල්ලගෙන ලැට් එකක් හදාගනින් :P:P:P:P

    රිදිලා,.:lol: ජෙප්පෙක් වගේ රැඟුවට හිරිකොතේ ගූ ගඳ අාවා නේද ඵළියට..:rofl: