කාමර 5ට අඩු සංචාරක නවාතැන්වලට: අයවැයේ "87" අද&#3

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    වැඩි කරපු ඵක අවුල්ද අහන්නෙ.කොහොමද වැඩේ.ඒ දවස් වල ජෙප්ප වගේ රැඟුවේ.. ..:lol:

    මුගේ තියෙන්නෙ අමුතු තියරියක්... මහින්දයට අනුරට පක්ෂව වගේ ගානට බහිනව...ඊට පස්සෙ මැදදි ගානට පිටකෝට්ටෙ හංදියට දක්කනව... මම කියන්නම් මුගේ උපතෙ ඉඳලම...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    bj02.jpg
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK

    මුගේ තියෙන්නෙ අමුතු තියරියක්... මහින්දයට අනුරට පක්ෂව වගේ ගානට බහිනව...ඊට පස්සෙ මැදදි ගානට පිටකෝට්ටෙ හංදියට දක්කනව... මම කියන්නම් මුගේ උපතෙ ඉඳලම...

    දිය යටිං ගින්දර ගෙනියන ඵකෙක් බලන් යනකොට:D.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113

    මුගේ තියෙන්නෙ අමුතු තියරියක්... මහින්දයට අනුරට පක්ෂව වගේ ගානට බහිනව...ඊට පස්සෙ මැදදි ගානට පිටකෝට්ටෙ හංදියට දක්කනව... මම කියන්නම් මුගේ උපතෙ ඉඳලම...

    දිය යටිං ගින්දර ගෙනියන ඵකෙක් බලන් යනකොට:D.

    මේදවස් වල මද්‍යස්ථ UNP සෙට් එක in damage control mode....

    be gentle gents....
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ

    දිය යටිං ගින්දර ගෙනියන ඵකෙක් බලන් යනකොට:D.

    පව් බන් උබල දෙන්නම . තාම ඕව අනුමත වෙලත් නෑ . අයවැයක් අනුමත කරගන්න තරම් ආණ්ඩුවෙ මණ්ත්‍රීලත් නෑ . ඉතින් දැන් එකතු වෙලා පැරැද්දුවනම් හරිනෙ . ආණ්ඩුවකුත් ගන්න පුලුවන් චන්දෙන් . ගියපාර වගේ චන්දෙ දවසෙ ඇබ්සන්ට් නොවී ඉන්න කියපන් අප්පච්චිට . එතකොට උබලත් ගොඩ රටත් ගොඩ . බොරුවට පොස්ට් දදා දගලන්න එපා . සාමාන්‍ය O/L දැනීම .ඕව අනුමත වෙලා නෑ බන් :lol::lol::lol::lol::lol:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095

    පාස්පෝට් – එක්දින ගාස්තුව රු. 15,000 ක් දක්වා ඉහළට

    2019 ජූනි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ගුවන් ගමන් බලපත්‍රවල වෙනස්කම් සිදුකිරීම සඳහා වන ගාස්තු සහ නව බලපත්‍ර නිකුත් කිරීම සඳහා වන ගාස්තු සංශෝධනය කර තිබේ.

    ඒ අනුව ගමන් බලපත්‍රවල වෙනස්කම් සිදුකිරීම සඳහා දැනට අයකරනු ලබන ගාස්තුව රු. 500 සිට රු. 1,000 ක් දක්වා වැඩි කර ඇත.

    මීට අමතරව සාමාන්‍ය සේවාව යටතේ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ දැනට පවතින ගාස්තුව රු. 3,000 සිට රු. 3,500 ක් දක්වාද, එක්දින සේවය යටතේ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ ගාස්තුව රු. 10,000 සිට රු. 15,000 ක් දක්වා ද මෙවර අයවැය යෝජනා අනුව ඉහළ දමා තිබේ.

    Newsfirst

    :rolleyes:
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,033
    8,035
    113
    රූකඩ රාජ්ජේ

    monson පොන්ස් ත්‍රෙඩ් එකක් ඇරපන් "රෙදි හෝදන නිවුස්" කියලා.ඊට පස්සේ උබටයි බත් බැලයන්ටයි පුළුවන් ඔය වගේ ඒවා ඒකෙ දාගෙන හෝදන්න......

    giphy.gif

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ටොයි logic # 55484

    අය වැය අනුමත වී නොමතිබැවින් ඒ ගැන කතා කිරීමෙන් වලකින්න...
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,033
    8,035
    113
    රූකඩ රාජ්ජේ

    මුගේ තියෙන්නෙ අමුතු තියරියක්... මහින්දයට අනුරට පක්ෂව වගේ ගානට බහිනව...ඊට පස්සෙ මැදදි ගානට පිටකෝට්ටෙ හංදියට දක්කනව... මම කියන්නම් මුගේ උපතෙ ඉඳලම...

    වැඩි කරපු ඵක අවුල්ද අහන්නෙ.කොහොමද වැඩේ.ඒ දවස් වල ජෙප්ප වගේ රැඟුවේ.. ..:lol:

    :rofl::rofl::rofl:

    ස්වාධින රෙද්ද ගැලවිලා නේද? .....ස්වාධීනයි කියාගෙන රෙදි නැතුව පොනිල්ට කඩේ යනවා
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ

    :rofl::rofl::rofl:

    ස්වාධින රෙද්ද ගැලවිලා නේද? .....ස්වාධීනයි කියාගෙන රෙදි නැතුව පොනිල්ට කඩේ යනවා

    රිදිල පෙර කල පටන් හාමුගෙ ලෙවකන සෙට් එකට :P:P:P හාමුට කියපන් පාර්ලිමේන්තු එන්න කියල චන්දෙ දවසට . එතකොට වැඩිපුර ගෙවන්න ඕන නෑ :rofl::rofl::rofl::rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113

    :rofl::rofl::rofl:

    ස්වාධින රෙද්ද ගැලවිලා නේද? .....ස්වාධීනයි කියාගෙන රෙදි නැතුව පොනිල්ට කඩේ යනවා

    14.gif

    අපොයි දෙයියනේ... විලිසංගෙ නැති හැටි...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    මේදවස් වල මද්‍යස්ථ UNP සෙට් එක in damage control mode....

    be gentle gents....

    :yes::yes: අර තිරුපති සීන් එකෙන් කන් කඩා වැටිල ඉන්නෙ
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    බජට් එකට විරුද්දව චන්දෙ දෙන්න එන්නෙ නැති අප්පොච්චගෙ මෝඩ සැට් එක :rofl::rofl::rofl::rofl::rofl:

    විලි ලැජ්ජාවෙ බෑ . චන්දෙ දෙන්න පාර්ලිමේන්තුව පැත්ත පලාතෙ ඉන්නෙ නෑ . විශ්වාසභංගෙකට චන්දෙ දෙන්නෙ නෑ . ටෝක් නම් ගමකට තනියෙන් ගහන්න
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    බජට් එකට විරුද්දව චන්දෙ දෙන්න එන්නෙ නැති අප්පොච්චගෙ මෝඩ සැට් එක :rofl::rofl::rofl::rofl::rofl:

    විලි ලැජ්ජාවෙ බෑ . චන්දෙ දෙන්න පාර්ලිමේන්තුව පැත්ත පලාතෙ ඉන්නෙ නෑ . විශ්වාසභංගෙකට චන්දෙ දෙන්නෙ නෑ . ටෝක් නම් ගමකට තනියෙන් ගහන්න

    siddhalepa-balm-50g.png

    කැක්කුම් ඔක්කොම නස්නාලේපේ... විස්කම් දක්වන සිද්ඬාලේපේ...
    ස්වල්පයක් ආලේප කරගන්න පුතී ඔය රිදෙන තැන්වල
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    ටොයි logic # 55484

    අය වැය අනුමත වී නොමතිබැවින් ඒ ගැන කතා කිරීමෙන් වලකින්න...

    27.gif

    හික්... හික්... හික්... ඉල ඇදෙනව