Good or bad neighbor

Good or bad?

  • Good

    Votes: 65 51.2%
  • Bad

    Votes: 62 48.8%

  • Total voters
    127

LotofMoney

Junior member
  • Jun 30, 2018
    224
    13
    18
    මචන්ල මට දැනගන්න ඕන ඔයාල ඔබතුමන්ලගෙ අසල්වැසියො ගැන කොච්චර තෘප්තිමත්ද කියල? මම මේක අහන්නෙ ඕගොල්ලො ගොඩක් අය දන්නව ඇතිනෙ මම හිටපු ගෙදර විකුනල අලුත් ගෙයක් ගත්ත කියල ඒකයි. දැන් මම මෙහෙට ඇවිල්ල අවුරුදු 2ක් වෙනව දැන්නන් ගොඩක් අසල්වැසි කරදර අඩුයි. ඒත් තාමත් අර රවල බලන සීන් සද්ද බද්ද තියෙන සීන් එහෙම හරියට තියෙනව. ඒ කියන්නෙ තව සීන් එකක් තමයි අපේ එහාගෙදර මනුස්සය ගෙදර වඩු මඩුවක් දාගෙන ඉන්නව මිනිහගෙ ගෙදර බිත්තියයි අපේ තාප්පෙයි අතර. මේකෙ වැඩනන් කරන්නෙ දවල්ට විතරයි ඒත් වෙලාවකට මාර කරදරේ කනක් ඇහිල ඉන්න බෑ. අර ලී ඉරන මැශින් එහෙම දැම්මම. මුට මොනවත් කියන්නත් බෑ මේකට තරහවෙයි කියල.කලින් තැනත් මේවගේ සීන් තිබුන හින්ද මෙතන්ට ආවෙ දැන් මෙතනත් ඊටත් වැඩිය කේස් වගේ වෙලාවකට.උඹලගෙත් මේවගේ සීන් තියෙනවද? මම මේ ත්‍රෙඩ් එකේ පෝල් එකක් දානව.........

    අපෝ කතා කරලා වැඩක් නෑ මයේ පුතේ. කොහේ ගියත් ඔය අමන හැතිකරේ එකෙක් ඉන්නවමයි. කොලනි වල ඉන්නෙම කුඩ්ඩොයි, ගංජා සුරුට්ටු කාරයොයි, බේබද්දෝයි, තව අම්මන්ඩිල ටිකක් ඉන්නවා පුතේ උබට කියන්න, ලගින් ගියොත් ඇහැක් නැහැ. වාචාල හැතිකරේ. තුහ්ක්! නොදකින්. පර්චස් දහයේ දහයේ අමන ලෝකේ. හැබැයි හොද මිනිස්සුත් ඉන්නවා රත්තරන් වගේ

    සුන්දර ගම්මානේ කියල ඕන් ගමට අවා ඉඩමක් අරගෙන. අනේ... ඇස්වහක් කටවහක් නැහැ මයේ පුතේ සිරියාවන්ත වටපිටාව, ගමේ මිනිස්සු හෙම නැත්තන්. වැටේ කම්බි කණු හාරලා හරි අගලක් තමන්ගේ පැත්තට එනවනම්, ඕකුන් එකත් කරනවා නොදෝමකින් කොඩිවින හැත්ත. ඕකුන් පන්සලට ගිහින් සිලුත් අරගෙන, දේවාලෙට ගිහින් පොලුත් ගහලයි ගෙදරට යන්නේ. හැබැයි හොද මිනිස්සුත් ඉන්නවා රත්තරන් වගේ.

    නගරෙට නම් ගිහින් නැහැ පදිංචියට, සල්ලිබාගේ තියෙන්නෙපෙයි ඒවලට. දන්නා කීප දෙනෙක් නම් කීවා හොදයි කියල.

    හොදම දේ තමයි කොහෙන් උනත් ඉඩකඩ ඇති ඉඩම් කැල්ලක් ගන්න එක. හෙම නැත්තං තාප්පයක් ගහන එක අඩි දහයක් දොළහක් විතර උසට හැමිනියන් කියල.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    මමත් නගරෙ ඉඳල ගමට ආවෙ නිදහසේ කනක් ඇහිල ප්‍රයිවට් විදිහට ඉන්න පුලුවන් වෙයි කියල හිතාගෙන උනේ ඒකෙ අනිත් පැත්ත. ගේනන් පට්ට තට්ටු දේකේ ෆුල් කම්ප්ලීට් ගෙයක් ඒක විතරයි හොඳකට තියෙන්නෙ, මුන් ඒකටත් පට්ට ඉරිසියයි.......
     
    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    apo kiyala wadak na ban iye pereda ape geta 1m wage athin kamara dekak gahuwa baluwam eka private school ekak kanak ahila inna na mewata pramithiyak denne kohomada danna apo moka pake ratakda ban meka
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Ela ela thanx macho:P:D

    :lol::lol::lol:

    Ela!!
    11.gif
    Man joke ekak kale :P
     
    May 19, 2018
    612
    42
    0
    ඉන්න ඉඩම ලොකු නිසා ගානක් නෑ. හැබැයි ඉන්න මිනිස්සුත් හොඳා. අනවශ්‍ය හොට දැමිලි නෑ. කරදරයක් ලෙඩක් දුකක් උනොත් බලනවා, කෑම බීම ෂෙයා කරගන්නවා. කෝමටත් පරම්පරා ගාණක් තිස්සෙ අපේ ගම හින්දා අවුලක් නෑ
    same here
     
    Tahike

    Active member
  • Feb 19, 2019
    790
    47
    28
    ඉන්න ඉඩම ලොකු නිසා ගානක් නෑ. හැබැයි ඉන්න මිනිස්සුත් හොඳා. අනවශ්‍ය හොට දැමිලි නෑ. කරදරයක් ලෙඩක් දුකක් උනොත් බලනවා, කෑම බීම ෂෙයා කරගන්නවා. කෝමටත් පරම්පරා ගාණක් තිස්සෙ අපේ ගම හින්දා අවුලක් නෑ

    Koheda bn
     
    Feb 9, 2019
    833
    63
    0
    27යි 27යි ඔවු ඉතාම උණුසුම් අවස්ථාවක්. අපි බලමු තරගය කවුරුන් ජය ගනියිද කියා. :rolleyes:
     
    Feb 9, 2019
    833
    63
    0
    තාප්පෙ හිලක් විදලා පයිය ඒක ඇතුලට දාලා අතේ ගහල කැරි ටික එහා වත්තට විදපන්. :rolleyes:
     
    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    938
    610
    93
    adi 8ka withara thaappe gahala, roller gate daala inne. langin assare nehe. indala hitala weekend eke eliyata behela inna ewun ekka chat ekak daala enawa. paara dead end ekak. loku awulak nehe.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,248
    20,355
    113
    චන්දේ බාගයයි බාගයයි....

    එක බාගයක් වදකාර අසල්වැසියො ඉන්න අය...අනිත් බාගෙ තමා ඒ අසල්වැසියෝ...
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අපේ නම් අල්ලපු ගෙදර එකාගෙන් තමා කරදරේ.උගේ වාහන සේරම නවත්තන්නේ පාරේ.කාර්,වෑන්, ඒසී බස් එකකුත් පාක් කරන්නේ පාරේ.අහල පහල හැමෝටම උගේ වාහන පාක් කිරිල්ලෙන් කරදරයි.ඒ ඇරෙන්න වෙන කිසිම මිනිහෙක්ගෙන් කරදරයක් නෑ.හරිම හොඳ මිනිස්සු ඉන්නේ.කාටවත් කරදරයක් නෑ.කරදරයකදී අනිත් එකාට උදවු පදව් කරගෙන සාමෙන් ඉන්න මිනිස්සු.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    same here
    Ela ela....

    11.gif

    27යි 27යි ඔවු ඉතාම උණුසුම් අවස්ථාවක්. අපි බලමු තරගය කවුරුන් ජය ගනියිද කියා. :rolleyes:

    :lol::lol::lol:

    තාප්පෙ හිලක් විදලා පයිය ඒක ඇතුලට දාලා අතේ ගහල කැරි ටික එහා වත්තට විදපන්. :rolleyes:

    හිනාවෙලා බඩත් රිදෙනව බන්......:lol::lol::lol:

    Thanx bro!!:D
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    adi 8ka withara thaappe gahala, roller gate daala inne. langin assare nehe. indala hitala weekend eke eliyata behela inna ewun ekka chat ekak daala enawa. paara dead end ekak. loku awulak nehe.

    Ela ela macho!!:yes::yes:

    චන්දේ බාගයයි බාගයයි....

    එක බාගයක් වදකාර අසල්වැසියො ඉන්න අය...අනිත් බාගෙ තමා ඒ අසල්වැසියෝ...

    හහා පට්ට සීන් එක.......:P:D:lol:

    Thanx bro!!

    අපේ නම් අල්ලපු ගෙදර එකාගෙන් තමා කරදරේ.උගේ වාහන සේරම නවත්තන්නේ පාරේ.කාර්,වෑන්, ඒසී බස් එකකුත් පාක් කරන්නේ පාරේ.අහල පහල හැමෝටම උගේ වාහන පාක් කිරිල්ලෙන් කරදරයි.ඒ ඇරෙන්න වෙන කිසිම මිනිහෙක්ගෙන් කරදරයක් නෑ.හරිම හොඳ මිනිස්සු ඉන්නේ.කාටවත් කරදරයක් නෑ.කරදරයකදී අනිත් එකාට උදවු පදව් කරගෙන සාමෙන් ඉන්න මිනිස්සු.

    උඹට ඌ ගැන ඉරිසියාවක් එහෙම නෑනෙ නේද??:lol::lol::lol:

    :P:P
     
    Svns

    Member
    Mar 6, 2019
    177
    18
    0
    මගේ ඉඩමට එක පැත්තකින් මායිම් වෙලා තියෙන ඉඩමේ ඉන්න කෙනා අවුරුදු ගානක් ඇමරිකාවේ පදිංචිය. එයාලා ගෙදර යතුරු අපිට දීලා තියෙනවා බලන්න.

    තවත් පැත්තකින් මායිම් වෙලා තියෙන ඉඩමේ ඉන්නේ යෝහොවාගේ සාක්ෂිකාරයෝ කියන ආගමේ කට්ටියක්. ඉදල හිටලා ඒ ගෙදර පැත්තෙන් මාර ලස්සන ගීත කියනවා නං ඇහෙනවා. ඒ ඇරෙන්න කතා බහ කරලා තියෙන්නේ පහුගිය අවුරුදු 10 ටම දෙතුන් පාරයි.

    ඉඩමේ අනික් පැත්තෙන් මායිම් වෙලා තියෙන ඉඩමේ ඉන්නේ මගේ සහෝදරයෙක්. එයා MD එකට ඉංග්ලන්ඩ් ගියා.

    අහල පහල ඉන්නා අයගෙනුත් එහෙම කරදරයක් නැහැ. කතා බහක් ඇත්තෙත් නැහැ. එක දවසක් නං මේ ලග ගෙදරක බල්ලෙක් රෑ තිස්සේ උඩු බුරලනවා. මම ග්‍රාම සේවක නිලධාරීනියට කෝල් එකක් දීලා කිව්වා. එයා අර කට්ටියට දැනුම් දීලා.

    ආ අයේ අර යොහොවාගේ කට්ටියගේ ඉඩමේ ගස් වගයක් අපේ ඉඩමට නැමිලා තිබ්බා. මම ඒ ගැන ග්‍රාම සේවක නිළධාරීනියට කිව්වම එයා බලලා, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ක කතා කරලා ඒක ඉවත් කරලා දුන්නා.

    මම නං මගේ නිවස හදද්දී, තාප්ප දාද්දි, සියලුම ඉදිකිරීම් වලදී අදාල රජයේ ආයතන වලින් අවසර අරං නිත්‍යානුකූලව වැඩ කරලා තියෙන්නේ. නිවැරදිව වරිපනම් මුදල් ගෙවනවා. ඉතිං මට අසල්වැසියන්ගෙන් ප්‍රශ්නයක් අවොත් මම නං ගොඩක් වෙලාවට ඒ මිනිස්සු එක්ක කතාබහ කරන්නේ නැහැ. ඒවාට තියෙන රජයේ ආයතන වලින් ගැටලුව නිරාකරණය කරගන්නේ.
     
    Xomion

    Banned
    Dec 30, 2018
    196
    51
    0
    අපෙත් ගෙවල් එහා පැත්තෙ උන් හවසට ඉටි කොළ පුච්චනවා
    මම නම් ඒ වෙලාවට කලේ මමත් ගෙන්දගම් ටිකක් දාලා ටයර් කෑලි ටිකක් දාලා උන්ට දුම් යන්න පුච්චන එක
    පස්සෙ උන්ටම අමාරු නිසා උන් වැඩේ නැවත්තුවා
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    උඹට ඌ ගැන ඉරිසියාවක් එහෙම නෑනෙ නේද??:lol::lol::lol:

    :P:P

    ඉරිසියාවක් නෑ.අපේ ගෙදෙට්ටයි උගේ ගෙදට යන්න තියෙන්නෙ අඩි 10ක පාරක්.අඩි 10 පාරක වාහනයක් පාක් කරාම යන්නේ කොහෙන්ද