How ignorant are our women sometimes when they cross the road :S
https://www.youtube.com/watch?v=hEvoZazhNHA
https://www.youtube.com/watch?v=hEvoZazhNHA
Hutti waradda kala madiwata yannath gihin neda? balapan othana happuna nam lorry karaya hire e madiwata wate ungen gutith kayi.
eka pakek oya widihata paara haraha panala mama ka gahuwama mata banagena awa.

කහ ඉර කියන්නේ ගෙදර සාලේ ඉඳල නිදන කාමරයට යන්න තියෙන ඉරක් නෙමෙයි. පාර පනිනකොට බලල පනින්න ඕනේ. විශේෂයෙන් මෙතැනදී මේ අම්මා පනින්නේ ත්රී වීල් එකක් පිටිපස්සේ ඉඳන්. ලොරියට පේන්නේ නැහැ දෙන්නෙක් පනින්න ඉන්නවා කියල.
ලොරිය වේගයෙන් ආපු එක වැරදි වගේම මම නම් මෙතැනදී වැඩිවරද පටවන්නේ පාර පනින මනුස්සයට.
Hukanno, eeka kaha(sudu irak) kiyala thota penne nedda? neethiye hetiyata minihek kaha (sudu) iarata kakulak thibba gaman wahana nawathanna oni. anika, issarahin sudu iri thiyanawa kiyala paare gahalath thiayanawa, ee thiyenne truck karaya kadagena aawa.
geenige wereddak ne pako.

ehema wenne kohomada? sudu irak thiyanawanam, aniwaryayenma hemin enna oni.
මචං, කහ/සුදු ඉර කියන්නේ පදිකයන්ට ලැබුන වරප්රසාදයක් මිස අයිතිවාසිකමක් නෙමි. අයිතිවාසිකමක් කියල හිතාගෙන එක පාරට කහ/සුදු ඉරෙන් පනින්න ගියහම තමයි ඔහොම වෙන්නේ.Hukanno, eeka kaha(sudu irak) kiyala thota penne nedda? neethiye hetiyata minihek kaha (sudu) iarata kakulak thibba gaman wahana nawathanna oni. anika, issarahin sudu iri thiyanawa kiyala paare gahalath thiayanawa, ee thiyenne truck karaya kadagena aawa.
geenige wereddak ne pako.
මචං, කහ/සුදු ඉර කියන්නේ පදිකයන්ට ලැබුන වරප්රසාදයක් මිස අයිතිවාසිකමක් නෙමි. අයිතිවාසිකමක් කියල හිතාගෙන එක පාරට කහ/සුදු ඉරෙන් පනින්න ගියහම තමයි ඔහොම වෙන්නේ.
එතන කහ ඉරක් නැහැ.. ඉස්සර තිබුන කහ ඉර පොලිසියෙන් මැකුව ඒ කහ ඉර තිබුන තැන අවුල් නිසා (වංගුවක තිබුනෙ).. දැන් තව එහා තියෙන්නෙ කහ ඉර.. මේක උනේ ඕපනායක..
එතන කහ ඉරක් නැහැ.. ඉස්සර තිබුන කහ ඉර පොලිසියෙන් මැකුව ඒ කහ ඉර තිබුන තැන අවුල් නිසා (වංගුවක තිබුනෙ).. දැන් තව එහා තියෙන්නෙ කහ ඉර.. මේක උනේ ඕපනායක..

hmmm ethakota ara paare zeebra linesth penawa ne?
anyway, kaha irak neththam geenige weredda..
බාගෙට මකල තියෙන්නේ නේ. අර පාර මැද ඉරි ටික එහෙම හොදට පේනවා. කොහොම මැකුවත් සමහර මිනිස්සු පුරුද්දට එතනින්ම පනිනවා බන්. සමහර තැන් වල මකනවා විතරයි ලග පාතක එක ඉරක් වත් නෑ.![]()
පාරෙ වංගුවක කහ ඉර තිබුන නිසා මකල තියෙන්නෙ.. ටිකක් එහා 20M වගේ පාර කෙලින් හරියෙ කහ ඉරක් තියනව..

ලොරිය නවත්තගන්නෙ Handbrake ඇදල වගේ තමයි පේන්නෙ..![]()