Crazy Near Death Miss

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    කහ ඉර කියන්නේ ගෙදර සාලේ ඉඳල නිදන කාමරයට යන්න තියෙන ඉරක් නෙමෙයි. පාර පනිනකොට බලල පනින්න ඕනේ. විශේෂයෙන් මෙතැනදී මේ අම්මා පනින්නේ ත්‍රී වීල් එකක් පිටිපස්සේ ඉඳන්. ලොරියට පේන්නේ නැහැ දෙන්නෙක් පනින්න ඉන්නවා කියල.

    ලොරිය වේගයෙන් ආපු එක වැරදි වගේම මම නම් මෙතැනදී වැඩිවරද පටවන්නේ පාර පනින මනුස්සයට.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,787
    20,314
    113
    හස්තිශෛලපුර

    Hutti waradda kala madiwata yannath gihin neda? balapan othana happuna nam lorry karaya hire e madiwata wate ungen gutith kayi.

    eka pakek oya widihata paara haraha panala mama ka gahuwama mata banagena awa.

    අර ත්‍රිවීල් කාරයට පාර කවර් වෙනවා.. ගෑනිට ලොරියයි ලොරියට ගෑනියි පෙන්නේ නෑ ටික වෙලාවක් යනකන්..

    ලොරියේ වැරැද්ද ගෑනි හැප්පුනා නම්...
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    Hutti waradda kala madiwata yannath gihin neda? balapan othana happuna nam lorry karaya hire e madiwata wate ungen gutith kayi.

    eka pakek oya widihata paara haraha panala mama ka gahuwama mata banagena awa.

    Hukanno, eeka kaha(sudu irak) kiyala thota penne nedda? neethiye hetiyata minihek kaha (sudu) iarata kakulak thibba gaman wahana nawathanna oni. anika, issarahin sudu iri thiyanawa kiyala paare gahalath thiayanawa, ee thiyenne truck karaya kadagena aawa.
    geenige wereddak ne pako.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    කහ ඉර කියන්නේ ගෙදර සාලේ ඉඳල නිදන කාමරයට යන්න තියෙන ඉරක් නෙමෙයි. පාර පනිනකොට බලල පනින්න ඕනේ. විශේෂයෙන් මෙතැනදී මේ අම්මා පනින්නේ ත්‍රී වීල් එකක් පිටිපස්සේ ඉඳන්. ලොරියට පේන්නේ නැහැ දෙන්නෙක් පනින්න ඉන්නවා කියල.

    ලොරිය වේගයෙන් ආපු එක වැරදි වගේම මම නම් මෙතැනදී වැඩිවරද පටවන්නේ පාර පනින මනුස්සයට.

    ehema wenne kohomada? sudu irak thiyanawanam, aniwaryayenma hemin enna oni.
     
    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    Hukanno, eeka kaha(sudu irak) kiyala thota penne nedda? neethiye hetiyata minihek kaha (sudu) iarata kakulak thibba gaman wahana nawathanna oni. anika, issarahin sudu iri thiyanawa kiyala paare gahalath thiayanawa, ee thiyenne truck karaya kadagena aawa.
    geenige wereddak ne pako.

    thota wahanayak na neda?

    Yako ohoma iri thiyana thiyena thanwala himin yanna ba e unata wega seemawa athule yanna one.

    kaha irata adiya thibba kiyala ekparata nawathwanna ba wahana. wahane nawaththaganna ida thiyala paninna one. wahanayak enawanam atha ussala ida illalaa paninna one. nathuwa happunama happuwa kiyala wadak na.

    godak ewun kaha ira pawichchi karanne wahana karayingen paliganna. puluwan tharam himita yanne. ona nam budiyath gani kaha ire.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    Hukanno, eeka kaha(sudu irak) kiyala thota penne nedda? neethiye hetiyata minihek kaha (sudu) iarata kakulak thibba gaman wahana nawathanna oni. anika, issarahin sudu iri thiyanawa kiyala paare gahalath thiayanawa, ee thiyenne truck karaya kadagena aawa.
    geenige wereddak ne pako.

    ehema wenne kohomada? sudu irak thiyanawanam, aniwaryayenma hemin enna oni.

    :rofl: මචං, කහ/සුදු ඉර කියන්නේ පදිකයන්ට ලැබුන වරප්‍රසාදයක් මිස අයිතිවාසිකමක් නෙමි. අයිතිවාසිකමක් කියල හිතාගෙන එක පාරට කහ/සුදු ඉරෙන් පනින්න ගියහම තමයි ඔහොම වෙන්නේ.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Hukanno, eeka kaha(sudu irak) kiyala thota penne nedda? neethiye hetiyata minihek kaha (sudu) iarata kakulak thibba gaman wahana nawathanna oni. anika, issarahin sudu iri thiyanawa kiyala paare gahalath thiayanawa, ee thiyenne truck karaya kadagena aawa.
    geenige wereddak ne pako.

    එතන කහ ඉරක් නැහැ.. ඉස්සර තිබුන කහ ඉර පොලිසියෙන් මැකුව ඒ කහ ඉර තිබුන තැන අවුල් නිසා (වංගුවක තිබුනෙ).. දැන් තව එහා තියෙන්නෙ කහ ඉර.. මේක උනේ ඕපනායක..
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    :rofl: මචං, කහ/සුදු ඉර කියන්නේ පදිකයන්ට ලැබුන වරප්‍රසාදයක් මිස අයිතිවාසිකමක් නෙමි. අයිතිවාසිකමක් කියල හිතාගෙන එක පාරට කහ/සුදු ඉරෙන් පනින්න ගියහම තමයි ඔහොම වෙන්නේ.

    eeka nisa da kaha iren issara karanna giyahama polisiyen fine gahanne. waraprasadayak nam, issarahin kaha irak thiyanawa kiyala paare board gahannath oni nehe ne.
    ee monawa unath kaha iredi accident ekak unoth neethiya hema thissema ganne padikayage peththa.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,245
    1,966
    113
    මහනුවර
    ත්‍රී වීල් එකත් වැරදි. කහ ඉර සීමාවේ ඔහොම නතර කරන්න බෑනේ.
    මටනන් වාහනයක් නෑ හැබැයි මේ වගේ පාර පනින්නේ නන් නෑ. ගොඩක්ම ගෑණුයි නාකි පප්පලටයි තමයි හදිස්සි. හරක් වගේ එක පාරටම පාරට පනිනවා. අපි කහ ඉර ලගට වෙලා චුට්ටක් ඉවසන් ඉන්නවා ඉඩක් එනකල් වාහන වලට යන්න දීලා. මෙන්න එක පාරටම ගෑණියෙක් හරි මොකෙක් හරි පනිනවා. පව් ඉතින් අරුන් බ්‍රේක් කරනව ලගටම ඇවිත්.
    පොලිසියෙන් හිටියොත් කහ ඉරෙන් මාරු වෙන්නේ ගෙදර යනවා වගේ. ගාටනවා. ලන්කාව තව සෑහෙන කාලෙකට හදන්න බෑ බන් මේ වගේ මිනිස්සු එක්ක. කහ ඉරේ වුනත් මිනිස්සු දෙපැත්තකට වෙලා මාරු වෙන්න දන්නේ නෑ. මගක් යද්දි ඉස්සරහින් එකෙක් එනවා. නැවති නැවති පාර මාරු වෙන්න ඕනි.එතනත් ඉතින් සෑහෙන වෙලාවක් යනවා
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    එතන කහ ඉරක් නැහැ.. ඉස්සර තිබුන කහ ඉර පොලිසියෙන් මැකුව ඒ කහ ඉර තිබුන තැන අවුල් නිසා (වංගුවක තිබුනෙ).. දැන් තව එහා තියෙන්නෙ කහ ඉර.. මේක උනේ ඕපනායක..

    hmmm ethakota ara paare zeebra linesth penawa ne?
    anyway, kaha irak neththam geenige weredda..
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,245
    1,966
    113
    මහනුවර
    එතන කහ ඉරක් නැහැ.. ඉස්සර තිබුන කහ ඉර පොලිසියෙන් මැකුව ඒ කහ ඉර තිබුන තැන අවුල් නිසා (වංගුවක තිබුනෙ).. දැන් තව එහා තියෙන්නෙ කහ ඉර.. මේක උනේ ඕපනායක..

    බාගෙට මකල තියෙන්නේ නේ. අර පාර මැද ඉරි ටික එහෙම හොදට පේනවා. කොහොම මැකුවත් සමහර මිනිස්සු පුරුද්දට එතනින්ම පනිනවා බන්. සමහර තැන් වල මකනවා විතරයි ලග පාතක එක ඉරක් වත් නෑ. :no:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    hmmm ethakota ara paare zeebra linesth penawa ne?
    anyway, kaha irak neththam geenige weredda..

    එතන කහ ඉර මකල තියෙන්නෙ.. පාර මැද තියන line එක විතරයි දැන් ලාවට තියෙන්නෙ.. වංගුවක තියන නිසයි ඒ කහ ඉර මැකුවෙ..

    ඒ ගෑනු කෙනාගෙ වැරැද්ද මචන්.. කවදාවත් නවත්තල තියන වාහනයක් පිටිපස්සෙන් පාර පනින්නෙ නැහැ..

    මංතීරු දේකේ පාරවල් වල පාර පනිනවනම් මැද ඉරට ඇවිත් නැවතිලා ඉදලයි ඊට පස්සෙයි ඉතුරු ටික පනින්නෙ.. මේ කෙනා එක පාර දුවනවනෙ..

    මේ A4 - Colombo batticaloa road එක.. සාමාන්‍යෙන් වාහන 60 - 80 වගේ Speed එන්නෙ ( රත්නපුර බලංගොඩ අතර) මේ වාහනේ brake කරගත්තු එකම ලොකු දෙයක් බන්..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    බාගෙට මකල තියෙන්නේ නේ. අර පාර මැද ඉරි ටික එහෙම හොදට පේනවා. කොහොම මැකුවත් සමහර මිනිස්සු පුරුද්දට එතනින්ම පනිනවා බන්. සමහර තැන් වල මකනවා විතරයි ලග පාතක එක ඉරක් වත් නෑ. :no:

    පාරෙ වංගුවක කහ ඉර තිබුන නිසා මකල තියෙන්නෙ.. ටිකක් එහා 20M වගේ පාර කෙලින් හරියෙ කහ ඉරක් තියනව..
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,245
    1,966
    113
    මහනුවර
    පාරෙ වංගුවක කහ ඉර තිබුන නිසා මකල තියෙන්නෙ.. ටිකක් එහා 20M වගේ පාර කෙලින් හරියෙ කහ ඉරක් තියනව..

    :no::no::no:
    පිස්සු බන්. පොඩි එකෙක් ඇරන් ඔහොම පිස්සියෙක් වගේ පනින්න. හැප්පුනා නන් එහෙම ඉවරයි අර ඩ්‍රයිවර්. CCTV තිබ්බේ නැත්තන් තවත් ඉවරයි :angry:
     
    • Like
    Reactions: shadow1