Now they stopped to register (RMW Registration) below cc vehicles till solve the issue.
1800cc above petrol cars
2300 cc Diesel cars
200kw Electric cars
වැඩිවූ බදු මුදලට අමතරව තවත් සුඛෝපභෝගී බද්දක් - සිතුවාටත් වඩා වාහන මිල ඉහළටම යන්නේ මෙහෙමයි
අයවැයේදී කුඩා මෝටර්රථවලට වැඩි වූ බදු මුදල්වලට අමතරව සුඛෝපභෝගී බද්දක් ද පනවා ඇති බව වාහන ආනයනකරුවෝ පවසති.
වාහනයේ නිෂ්පාදන මිල (පිරිවැය, ප්‍රවාහන හා නාවික ගාස්තු) රු.මිලියන 3.5 ට වඩා වැඩි සියලු වාහන සඳහා මෙම බද්ද පනවා ඇති බවත්, එය ආනයන බද්දක්ද වන බැවින් ඒ හරහා වාහන මිල නොසිතූ ලෙස ඉහළ යා හැකි බවත් ඔවුන් සඳහන් කරයි.න්ජින් ධාරිතාව 1800cc වැඩි වාහන සඳහා මීට පෙර සුඛෝපභෝගී බද්දක් පනවා තිබුණත්, වාහන ආනයනයේදී සුඛෝපභෝගී බද්දක් පැනවූ ප්‍රථම අවස්ථාව 2019 අයවැයේදී සිදුව ඇති බව මෙහිදී අණවාරණය විය.
ජනප්‍රිය සන්නාම කිහිපයක් සමග මෙම ප්‍රමාණයන් ගෙනහැර දැක්වීමේදී, හොන්ඩා සිවික් රථයක මුළු බදු වැඩිවීම රු.14,50,000ක්ද, හොන්ඩා CRV රථයක රු.29,75,000ක්ද, අවුඩි Q2 සහ අවුඩි A3 රථවල රු.27,50,000ක්ද, බෙන්ස් CLA 180 සහ බෙන්ස් GLA රථවල රු.39,00,000ක්ද, බෙන්ස් C200 රථයක රු.46,75,000ක්ද, BMW 318i රථයක රු.41,75,000ක්ද, BMW X1 රථයක රු.46,75,000ක්ද සහ රේන්ජ්රෝවර් රථයක රු.18,900,000ක්ද ලෙස සඳහන් විය.
http://nethgossip.lk/article/33394?...VVoV2yVC1WICeVSmXakUrZLdhu6pruoqL061rvn5qpINU