තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ගිය නොවැම්බරයේ ජිවිතේ ලැබෙන දුර්ලබ අවස්තාවක් හම්බ උනා ස්විට්සර්ලන්ත පැත්තේ යන්න. එහෙදි ලැබුණු අවස්ථාවෙන් ගත්ත ජයාරූප කීපයක් ඔබේ රසාස්වාදයට. ස්විට්සර්ලන්තයේ බාඩන් කියන ප්‍රදේශය සහ උටිල්බර්ග් ප්‍රදේශය තමා මේ.බාඩන් නාගරික පෙදෙසක් උනත් ඉතාමත් දැකුම්කලු ප්‍රදේශයක්.උටිල්බර්ග් කියන්නේ අවරුදු දාස් ගානකට කලි ග්ලැසියර නිසා හැදුන නිම්න කොටසක්ලු
    ගත්තේ නිකොන් D 3300 කැම් එකෙන් 55-300mm ලෙන්ස් එකෙන්

    අන්තිමට පොඩි ඇඩ් එකක්

    IMG-20190205-181920.jpg

    මේ මගේ fb පේජ් එක ලයික් කරලා සප් එකක් දෙන්ඩෝ

    TO SEE MORE PHOTOGRAPHY
    Follow instagram @imalmadhusanka
    https://www.facebook.com/imiphotograph/
    https://500px.com/ilakookoo

    [/CENTER]

    පට්ට මචං.......:love::love:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ටික දවසකින් තමා ත්‍රෙඩ් එකට ආවේ......කට්ටිය සුපිරි පොටෝස් ටිකක් දාලනේ.......පොටෝස් දාපු කිහිප දෙනෙකුටම රෙප් සංග්‍රහයක් දුන්න ඔන්න....

    :love::love::love::love:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ටික දවසකින් තමා ත්‍රෙඩ් එකට ආවේ......කට්ටිය සුපිරි පොටෝස් ටිකක් දාලනේ.......පොටෝස් දාපු කිහිප දෙනෙකුටම රෙප් සංග්‍රහයක් දුන්න ඔන්න....

    :love::love::love::love:

    අම්මේ කාලෙකින්..... කැලේ පැනලා අතරමං උනාද?
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අම්මේ කාලෙකින්..... කැලේ පැනලා අතරමං උනාද?

    ආ මෝල්ස්....ජංගල් එක නම් පට්ටම සාර්ථකයි.
    දවස් 04 ක්.
    :):)

    නෑ බන් මට දැන් සෝෂල් මීඩියා එපාවෙලා වගේ තියෙන්නේ.
    එළකිරි උනත් ඇවිත් බලනවා මිසක් රිප්ලයි, පොස්ට් දාන්න කම්මැලියි.

    social media anxiety වගේ වේගෙන එන්නේ....

    :dull::dull::dull:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ආ මෝල්ස්....ජංගල් එක නම් පට්ටම සාර්ථකයි.
    දවස් 04 ක්.
    :):)

    නෑ බන් මට දැන් සෝෂල් මීඩියා එපාවෙලා වගේ තියෙන්නේ.
    එළකිරි උනත් ඇවිත් බලනවා මිසක් රිප්ලයි, පොස්ට් දාන්න කම්මැලියි.

    social media anxiety වගේ වේගෙන එන්නේ....

    :dull::dull::dull:

    දුවගෙන දොස්තර කෙනෙක් ගාවට වත් පලයං... මම හිතුවා මාගලක් වගේ නූලක් කොටනවා ඇති කියලා.....
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    දුවගෙන දොස්තර කෙනෙක් ගාවට වත් පලයං... මම හිතුවා මාගලක් වගේ නූලක් කොටනවා ඇති කියලා.....

    හේ හේ.......ඒකට හොඳම බෙහෙත තමයි කාලයක් සෝෂල් මීඩියා වලින් ඈත් වෙලා ඉන්න එක..

    :rolleyes::rolleyes: