පරයෝ මටත් හොරෙන්ම වීඩියෝ එක කලා එහෙනම්
තොපි දෙන්නට හොඳක් වෙන්න එපා ..........

මේ රාජපක්ෂ ගොයියට වෙච්ච සීන් එක..... මම පස්සේ දාන්න හිටියේ....
අඩෝ මේ මගේ කතාවනේ..... මොන පරයද මේක මෙතන දැම්මේ.....මේ රාජපක්ෂ ගොයියට වෙච්ච සීන් එක..... මම පස්සේ දාන්න හිටියේ....
![]()

නෑ බං... මේකේ තියෙන්නේ රාජපක්ෂ ගොයියට කෙලවලා සදනිව මම සෙට් කරගත්තු විදිහ.... මම ඒක මගේ යාලුවෙකුට කියලා මියුසික් වීඩියෝ එකකට දාගත්තා.... මු ඒක මෙතන පොස්ට් කරලා....

සීතලද ?
දැං ඕවා කියලා වැඩක් නෑ උබලා දෙන්නා මාව හලාලා ජොලි කලා ..............

නෑ බං... මේකේ තියෙන්නේ රාජපක්ෂ ගොයියට කෙලවලා සදනිව මම සෙට් කරගත්තු විදිහ.... මම ඒක මගේ යාලුවෙකුට කියලා මියුසික් වීඩියෝ එකකට දාගත්තා.... මු ඒක මෙතන පොස්ට් කරලා....

රාජපක්ෂ කිව්වම එකපාරට මතක් වුනේ රජ පවුල
දැනුයි මීටර් උනේ
හානේ ඔය ඇත්තමද
හැබැයි ඒකෙ ඇක්ට් කරන එකා ඔයාට වඩා අවු.10ක් විතර බාලයි වගේ![]()
එදා රෑ..... අපි දෙන්නා විතරයි කාමරේ හිටියේ...![]()

මම හිතලමයි එහෙම දැම්මේ.... නැත්නම් මම කියලා මාට්ටු වෙනවනේ....

Damn
ආසා ඇති නෙද ?
පුටුවෙං ඇදං වැටෙයි බිමට පොඩ්ඩක් පොඩි හීන දැකපං .......